Windows Password

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Thawa User Account ekak hedila athi bn kalin thibbe kohomada me walin kiyapanz

    Win7Idea.png


    Windows_7_Login_Screen_for_XP_by_Rahul964.png


    Windows-7-login-screen.png


    image47.png
     
    • Like
    Reactions: HML

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    machan samanyen user accounts 2k ho wadi ganak thiyeddi thama user account eka click karama password eka gahanna enne.
    user account ekak witarak tyenawanam, kelinma password eka enter karanna eanwa..
    user account ekak witarak thibila password ekak dala naththam kelimma e user account eken auto log wenawa

    Uba parana user account disable karada, remove karada, naththam administrator account eka disable karada kiyala control panel user accounts wala balapan.


    Mukuth Kare Na Ban. Nikanmai Une
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකෙ තියෙන්නෙ මගේ එක විතරයි බං
    එහෙම නම් කොහමද නිකන්ම වැටෙන්නෙ
    එහෙම උනාම ඕක එනවා ඔෆිස් වල තියෙන පිසි වල වගේ
    හිතාගන්න අමාරුයි නිකන්ම වෙනස් උන විදිය
    උඹ මොනවත් සෙටින්ග්ස් එහෙම චේන්ජ් කරාද
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එහෙම නම් කොහමද නිකන්ම වැටෙන්නෙ
    එහෙම උනාම ඕක එනවා ඔෆිස් වල තියෙන පිසි වල වගේ
    හිතාගන්න අමාරුයි නිකන්ම වෙනස් උන විදිය
    උඹ මොනවත් සෙටින්ග්ස් එහෙම චේන්ජ් කරාද


    සෙටින්ග්ස් නම් මුකුත් වෙනස් කරේ නෑ බං. මම මේ ලඟදි වෙන හාර්ඩ් එකක් ගැහුව, ඊට පස්සෙ තමා ඕක උනේ
     
    • Like
    Reactions: FoXm3D!A

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සෙටින්ග්ස් නම් මුකුත් වෙනස් කරේ නෑ බං. මම මේ ලඟදි වෙන හාර්ඩ් එකක් ගැහුව, ඊට පස්සෙ තමා ඕක උනේ
    හාර්ඩ් එක ගලවල බලපන්
    එකටද වින්ඩොස් දාල තියෙන්නේ
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හාර්ඩ් එක ගලවල බලපන්
    එකටද වින්ඩොස් දාල තියෙන්නේ

    නෑ මචෝ. ඒකට නෙවේ වින්ඩෝස් දාල තියෙන්නෙ.
    මගෙ කලින් තිබ්බෙ 500GB එකක්. ඒකට තමා වින්ඩෝස් දාල තියෙන්නෙ. ඊට පස්සෙ මට හම්බ උන 1TB එකක්. ඒක නිකන් ගහල තියෙන්නෙ, ඒක ගහලත් හැබැයි සතියක් විතර ගියාට පස්සෙ තමයි මෙහෙම උනේ
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Start Menu eke meka "secpol.msc" type karala Enter karapan

    ita passe me path ekata palayan "Local Policies >Security Options" eke Account Status wedak nethi account disable karapan Gust acunt ehema

    English puluwan neh machan shep eke anith ewwath kiyawala balapan oya seen ekata adala deyak thiyeda karana deyak hodata kiyawala karapan


    ==========================================


    Start Menu eke meka "gpedit.msc" type karala Enter karapan

    ita passe me path ekata palayan "Computer Configuration > Administrative Templates > System > Logon" eke mata mathaka widiyata "Hide entry points for fast User Switching"

    Enable karala balapan e hari nogiyoth podda oya path eke anith tikath check karala balapan bn sorry bn reply late unata me dawaswala poddak busy wela une man kiyapu path 2n ube oya wede visadaganna puluwan awlak unoth google malligen ahala thaniyen goda daganna balapan berima unoth kiyapan machan

     
    Last edited: