Elakiri Music Video

Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Elakiri eka mae awruddatama Ekama eka music video ekai relese kare e gana monawada oba thumanla kiyanne :rolleyes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    එළකිරි එක ප්‍රසිද්ධ උනේ සින්දු නිසා,අදටත් එළකිරි ෆොරම් නැති අය එළකිරි ගැන දන්නෙ සින්දු නිසා,එත් දැන් ජිටි අයියා සින්දු වැඩේ නතර කරලා දාල තියන හැඩයි,මම දැක්කා එක පොස්ට් එහෙක දැන් සින්දු දාල වැඩක් නැ කියලා දාල තියනවා,එවුනාට සින්දු දැම්මා නම් ෆොරම් එකට හොඳයි,මොකද අද අපි මෙකට එන්නෙ සින්දු බාන්න නොවුනාට අපිත් මෙක දැනගත්තෙ සින්දු නිසා,එත් ඉතින් සින්දු දාන එක දැන් ඵලක්ම නැත්තන් දාල වැඩකුත් නැ.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    එළකිරි එක ප්‍රසිද්ධ උනේ සින්දු නිසා,අදටත් එළකිරි ෆොරම් නැති අය එළකිරි ගැන දන්නෙ සින්දු නිසා,එත් දැන් ජිටි අයියා සින්දු වැඩේ නතර කරලා දාල තියන හැඩයි,මම දැක්කා එක පොස්ට් එහෙක දැන් සින්දු දාල වැඩක් නැ කියලා දාල තියනවා,එවුනාට සින්දු දැම්මා නම් ෆොරම් එකට හොඳයි,මොකද අද අපි මෙකට එන්නෙ සින්දු බාන්න නොවුනාට අපිත් මෙක දැනගත්තෙ සින්දු නිසා,එත් ඉතින් සින්දු දාන එක දැන් ඵලක්ම නැත්තන් දාල වැඩකුත් නැ.
    :yes::yes::yes::yes::yes::yes:

    කට්ටිය වලියක් දා ගන්නත් දැන් එන්නෙ මෙහෙට ...:rofl: