එළකිරි එක ප්රසිද්ධ උනේ සින්දු නිසා,අදටත් එළකිරි ෆොරම් නැති අය එළකිරි ගැන දන්නෙ සින්දු නිසා,එත් දැන් ජිටි අයියා සින්දු වැඩේ නතර කරලා දාල තියන හැඩයි,මම දැක්කා එක පොස්ට් එහෙක දැන් සින්දු දාල වැඩක් නැ කියලා දාල තියනවා,එවුනාට සින්දු දැම්මා නම් ෆොරම් එකට හොඳයි,මොකද අද අපි මෙකට එන්නෙ සින්දු බාන්න නොවුනාට අපිත් මෙක දැනගත්තෙ සින්දු නිසා,එත් ඉතින් සින්දු දාන එක දැන් ඵලක්ම නැත්තන් දාල වැඩකුත් නැ.