Honda Civic EK 3

Oct 13, 2013
131
1
0
Colombo
මචං Honda Civic EK 3 1998/1999 වගේ කාර් එක කොහොමද... තෙල් කියක් විතර කරනවද.. maintenance එහෙම කොහොමද... මේ දවස්වල market price එක කොහොමද 300-xxxx , 301-xxxx ... මේකෙත් market model එකක් තියෙනවද, 110 වල SE Saloon හොඳයි වගේ..... කොහොමද අඳුරගන්නේ. මචන්ලා දාන්න කෙනෙක් ඉන්නවනම් Full lecture එකක් දෙන්නකෝ..
 
Last edited:
  • Like
Reactions: dj_ishan
Oct 13, 2013
131
1
0
Colombo
VVT ආවෙ Toyota වාහන වල, Honda වල ආවෙ VTEC. Technology එක පොඩ්ඩක් වෙනස් එත් වෙන්නෙ එකම දේ. EK3 VTEC ආවා. :yes:

තැන්ක්ස් මචං... 1998 model එකටත් ආවද... Vtec තිබුනොත් තෙල් වැඩ කරනවා හොඳයි නේද මචං...
 
DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    owner of the civic , 1996 EK3 VTEC - 301 - ****

    civic akak ganin,, uncle kenek nemenam :D , gane hetiyata ona porak herila balanawa :D

    maintarance kiyana tharam loku seen akak nehe,, kalinuse karapu akage hetiyata thama,, mage aka aran 2 years wage,, kalin aka kala aran thibbe,, danna thibba serama demma,, den elata duwanawa,, 10 KM/ L pannala yanawa wage (beat akak dala thiyena nisa pagala yanawa,, hariyatama fuel gana kiyana be aka nisa)

    BTW mage aka sell karana inne,, kemathi aya inawanam PM akak dapan (heta danawa ads )
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    පින්තුරයක් දාපන් බලන්න, ගන්න ඉන්න එකෙක්ට වුනත් වැදගත් වෙයි නේ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    තැන්ක්ස් මචං... 1998 model එකටත් ආවද... Vtec තිබුනොත් තෙල් වැඩ කරනවා හොඳයි නේද මචං...

    Vtec තිබුනොත් තෙල් වැඩ කරන එකට වඩා වෙන්නෙ පිකප් එක වැඩි වෙන එක විශේෂයෙන් 1998 කාලෙ හදපු වාහන වල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කට්ටිය VVTi, VVT, Vtec, ගැන හිතන් ඉන්න ඒවා සම්පූර්න වැරදියි වගේ, මම VVTi ගැන එහෙම ත්‍රෙඩ් දාලත් ඇති. දැන් ඔෆිස් එකේ ඉන්නේ. වෙලාවක් ලැබුනු ගමන් කියල දෙන්නම්
     
    Oct 13, 2013
    131
    1
    0
    Colombo
    owner of the civic , 1996 EK3 VTEC - 301 - ****

    civic akak ganin,, uncle kenek nemenam :D , gane hetiyata ona porak herila balanawa :D

    maintarance kiyana tharam loku seen akak nehe,, kalinuse karapu akage hetiyata thama,, mage aka aran 2 years wage,, kalin aka kala aran thibbe,, danna thibba serama demma,, den elata duwanawa,, 10 KM/ L pannala yanawa wage (beat akak dala thiyena nisa pagala yanawa,, hariyatama fuel gana kiyana be aka nisa)

    BTW mage aka sell karana inne,, kemathi aya inawanam PM akak dapan (heta danawa ads )

    ela thankz machan... 10Km/L kiwwe outside da... town areada?
     
    Oct 13, 2013
    131
    1
    0
    Colombo
    රත්තරං;17233396 said:
    කට්ටිය VVTi, VVT, Vtec, ගැන හිතන් ඉන්න ඒවා සම්පූර්න වැරදියි වගේ, මම VVTi ගැන එහෙම ත්‍රෙඩ් දාලත් ඇති. දැන් ඔෆිස් එකේ ඉන්නේ. වෙලාවක් ලැබුනු ගමන් කියල දෙන්නම්

    එල මච... අපිට බලන්න දාපං මචං... හොන්ඩ ගැනත් උපදේශයක් ඕනේ රත්තරන්....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එල මච... අපිට බලන්න දාපං මචං... හොන්ඩ ගැනත් උපදේශයක් ඕනේ රත්තරන්....

    බලමු කියාගන්න වෙලාව ඇතිවෙයිද කියල:oo:

    Vtec කියන්නේ Variable Valve Timing and Lift Electronic Control
    ඕක හැදුවේ හොන්ඩා ඇන්ජිමේ පරිමාමිතික අගය දියුනු කරන්න.ඔය ඇන්ජිමේ කෑම් ශාෆ්ට් ප්රොෆයිල් දෙකක් එනවා. ඊට පස්සේකෑම්ශාෆ්ට් ප්රෆයිල් එක පෆෝර්මන්ස් ගන්න වෙනස් වෙන සීන් එකක් තියෙනවා, vvt වලින් සම්පූර්න වෙනස්. VVT වලදි වෑල් ටයිමින් විතරයි වෙනස් වෙන්නේ. කෑම් ශාෆ්ට් ප්රොෆයිල් වෙනසක් වෙන්නේ නෑ

    ඔය i-Vtec ඇන්ජිමේ ඉන්ටේක් කෑම්ශාෆ්ට් එක අන්ශක 25 කෝනයක් (අන්ශක 25ක වෙනසක්) වෙනකන් වෙනස් කරන්න පුලුවන් ඇන්ජිම දුවද්දි.ඔයිල් ප්‍රෙශර් එකෙන් වැඩකරන ඇජස්ටබල් කෑම් ගියර් එකක් දාලා කම්පියිටර් යුනිට් එකකින් තමා පේස් චේන්ජ් එක කරන්නේ. ඒ පේස් චේන්ජ් කරන එක කම්පියුරට් යුනිට් එක එන්ජින් ලෝඩ් එකෙයි ආර්පීඑම් එකයි සම්බන්දව යුනිට් එකට එන ඉන්පුට් ඩේටා අනුව තීරනෙ කරනවා. ඔය මම එහෙම් මෙහෙන් ඇහිදගෙන ඉගෙනගත්ත ඒවා මැකෑනිකල් කරපු එකෙක්ගෙන් ඇහුවනම් ඇනේට කියයි. මැකෑනිකල් ඉගෙනගත්ත එකෙක්ගෙන් අහන්න ඕනේ ඕක. මහේශයා , Tdi110 දෙන්න දන්නව ඇති.ඔන්න i vtec මම ගැන දන්න හරිය

    VVT කියන්නෙයි VVTi කියන්නෙයිත් වෙනස් දෙකක්. පොඩි සමානකම් තියෙනවා. ඔය අයි
    (VVT i) අකුර ලේසි පහසු අයි අකුරක් නෙමේ. ඒකනේ අපි ටොයොටම ගන්නේ :P:P

    ඔය සුශුකි ශිෆ්ට් එකේ හිටන් vvt කියල ගහල තියෙනවා දැකල ඇති.ඒත් ටොයොටා විතරයි vvti එන්නේ

    vvt = Variable Valve Timing
    vvti = Variable Valve Timing with intelligence

    i එකේදී කම්පියුටර් යුනිට් එකකකින් විවිද පැරාමීටර් එකතුකරලා ඒක වල් ටයිමින් එක පාලනය කරන්න පාවිච්චි කරනවා. උදාහරනෙකට ඇන්ජිම දුවද්දි රෝද දුවනවද ට්‍රැෆික් එකක වගේ රෝද නැවතිලාද කියලා බලලා ඒ අනුව ඇන්ජිම පාලනය කරනවා.

    vvti

    කෑම්ශාෆ්ට් ඩ්‍රයිව් එකේයි ඉන්ටේක් කෑම්ශාෆ්ට් එකෙයි සම්බන්දය සිරුමාරු කරලා ඉන්ටේක් වෑල් වල ටයිමින් වෙනස් කරනවා.

    ඇක්ටුඒටර් එකකට ඇන්ජින් ඔයිල් ප්‍රෙශර් එජ දීලා කෑම් ශාෆ්ට් පොසිශන් එක වෙනස් කරනවා.

    එක්ශෝස්ට් වෑල් වැහෙන වෙලාවයි ඉන්ටේක් වෑල් ඕපන් වෙන වෙලාවයි අතර කාලය ඕවර්ලැප් වෙන කාලය ඇජස් කරලා ඇන්ජිමේ එෆිශන්සිය වැඩි කරනවා

    ivtec අයිති හොන්ඩා එකට. උන් හැදුවේ. උන් ඩිවලොප් කලේ. ඒ වගෙම vvti අයිති ටොයොටා එකට

    කොටන්න වෙලාවක් නෑ බන්. මේක බලපන් සේරම මේකේ ඇති. නොතේරෙන තැනක් තියෙනවනම් අහපන් කියල දෙන්නම්

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;17234400 said:

    Ek3 ගැන කිව්වොත් හොද කාර් එක. ඒත් දැන් ඕවා අව් රුදු 15ක් 16ක් පරනයිනේ. දැන් ඕවගේ ලෙඩ එන්නේ නෑ කිව්වොත් සියලු දේ අනිත්‍යයි කියපු බුදු බණත් බොරු වෙනව. ඒත් ඒ මිලට ගන්න පුලුවන් කාර් වලින් සිරාම කාර් එකක්. පෆෝර්මන්ස් පට්ට. හැබැයි ෆයිබර් තට්ටු ගහලා මොඩිෆයි කරලා චා කරලා කා ගන්න එපා. ස්පොයිලර් එකක් ගහලා සයිඩ් ස්කර්ටින් දෙකක් ගහලා බෆර් දෙක ලාවට යටින් පොඩ්ඩක් වෙනස් කරලා ඩීසන් පිට හදාගනින්
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    රත්තරං;17234405 said:
    Ek3 ගැන කිව්වොත් හොද කාර් එක. ඒත් දැන් ඕවා අව් රුදු 15ක් 16ක් පරනයිනේ. දැන් ඕවගේ ලෙඩ එන්නේ නෑ කිව්වොත් සියලු දේ අනිත්‍යයි කියපු බුදු බණත් බොරු වෙනව. ඒත් ඒ මිලට ගන්න පුලුවන් කාර් වලින් සිරාම කාර් එකක්. පෆෝර්මන්ස් පට්ට. හැබැයි ෆයිබර් තට්ටු ගහලා මොඩිෆයි කරලා චා කරලා කා ගන්න එපා. ස්පොයිලර් එකක් ගහලා සයිඩ් ස්කර්ටින් දෙකක් ගහලා බෆර් දෙක ලාවට යටින් පොඩ්ඩක් වෙනස් කරලා ඩීසන් පිට හදාගනින්

    http://www.elakiri.com/forum/showthread.php?t=1637870

    Menna mekatat Uttarayak diyako.... 16.75 kata labada mata dan me davasvala car hoyalama epa vela tiyenne ban... me G number ekak 1999 Model eka bodykit gahala ne original vidihata tiyenava
     
    Oct 13, 2013
    131
    1
    0
    Colombo
    රත්තරං;17234400 said:
    බලමු කියාගන්න වෙලාව ඇතිවෙයිද කියල:oo:

    Vtec කියන්නේ Variable Valve Timing and Lift Electronic Control
    ඕක හැදුවේ හොන්ඩා ඇන්ජිමේ පරිමාමිතික අගය දියුනු කරන්න.ඔය ඇන්ජිමේ කෑම් ශාෆ්ට් ප්රොෆයිල් දෙකක් එනවා. ඊට පස්සේකෑම්ශාෆ්ට් ප්රෆයිල් එක පෆෝර්මන්ස් ගන්න වෙනස් වෙන සීන් එකක් තියෙනවා, vvt වලින් සම්පූර්න වෙනස්. VVT වලදි වෑල් ටයිමින් විතරයි වෙනස් වෙන්නේ. කෑම් ශාෆ්ට් ප්රොෆයිල් වෙනසක් වෙන්නේ නෑ

    ඔය i-Vtec ඇන්ජිමේ ඉන්ටේක් කෑම්ශාෆ්ට් එක අන්ශක 25 කෝනයක් (අන්ශක 25ක වෙනසක්) වෙනකන් වෙනස් කරන්න පුලුවන් ඇන්ජිම දුවද්දි.ඔයිල් ප්‍රෙශර් එකෙන් වැඩකරන ඇජස්ටබල් කෑම් ගියර් එකක් දාලා කම්පියිටර් යුනිට් එකකින් තමා පේස් චේන්ජ් එක කරන්නේ. ඒ පේස් චේන්ජ් කරන එක කම්පියුරට් යුනිට් එක එන්ජින් ලෝඩ් එකෙයි ආර්පීඑම් එකයි සම්බන්දව යුනිට් එකට එන ඉන්පුට් ඩේටා අනුව තීරනෙ කරනවා. ඔය මම එහෙම් මෙහෙන් ඇහිදගෙන ඉගෙනගත්ත ඒවා මැකෑනිකල් කරපු එකෙක්ගෙන් ඇහුවනම් ඇනේට කියයි. මැකෑනිකල් ඉගෙනගත්ත එකෙක්ගෙන් අහන්න ඕනේ ඕක. මහේශයා , Tdi110 දෙන්න දන්නව ඇති.ඔන්න i vtec මම ගැන දන්න හරිය

    VVT කියන්නෙයි VVTi කියන්නෙයිත් වෙනස් දෙකක්. පොඩි සමානකම් තියෙනවා. ඔය අයි
    (VVT i) අකුර ලේසි පහසු අයි අකුරක් නෙමේ. ඒකනේ අපි ටොයොටම ගන්නේ :P:P

    ඔය සුශුකි ශිෆ්ට් එකේ හිටන් vvt කියල ගහල තියෙනවා දැකල ඇති.ඒත් ටොයොටා විතරයි vvti එන්නේ

    vvt = Variable Valve Timing
    vvti = Variable Valve Timing with intelligence

    i එකේදී කම්පියුටර් යුනිට් එකකකින් විවිද පැරාමීටර් එකතුකරලා ඒක වල් ටයිමින් එක පාලනය කරන්න පාවිච්චි කරනවා. උදාහරනෙකට ඇන්ජිම දුවද්දි රෝද දුවනවද ට්‍රැෆික් එකක වගේ රෝද නැවතිලාද කියලා බලලා ඒ අනුව ඇන්ජිම පාලනය කරනවා.

    vvti

    කෑම්ශාෆ්ට් ඩ්‍රයිව් එකේයි ඉන්ටේක් කෑම්ශාෆ්ට් එකෙයි සම්බන්දය සිරුමාරු කරලා ඉන්ටේක් වෑල් වල ටයිමින් වෙනස් කරනවා.

    ඇක්ටුඒටර් එකකට ඇන්ජින් ඔයිල් ප්‍රෙශර් එජ දීලා කෑම් ශාෆ්ට් පොසිශන් එක වෙනස් කරනවා.

    එක්ශෝස්ට් වෑල් වැහෙන වෙලාවයි ඉන්ටේක් වෑල් ඕපන් වෙන වෙලාවයි අතර කාලය ඕවර්ලැප් වෙන කාලය ඇජස් කරලා ඇන්ජිමේ එෆිශන්සිය වැඩි කරනවා

    ivtec අයිති හොන්ඩා එකට. උන් හැදුවේ. උන් ඩිවලොප් කලේ. ඒ වගෙම vvti අයිති ටොයොටා එකට

    කොටන්න වෙලාවක් නෑ බන්. මේක බලපන් සේරම මේකේ ඇති. නොතේරෙන තැනක් තියෙනවනම් අහපන් කියල දෙන්නම්

    Thnxxx මචං.... එළමකිරි.... දන්නේ නැති ටිකක් කියලා දුන්නට පින් මචං... එල...