elakiri machan niyama wedak mamath designer kenek Textile printing design
M mjpcljayasekara Junior member Dec 16, 2011 38 2 8 divulapitiya Oct 8, 2014 #61 elakiri machan niyama wedak mamath designer kenek Textile printing design
Syco90 Well-known member Aug 11, 2014 2,223 246 63 Sycone Angoda :P Oct 9, 2014 #62 djprabhath said: ela wadak ++ Click to expand... king sahoo said: නියම වැඩක් මචන්ගේ ගෑණු සතා .....මැචින් මේ වගේ වැඩක් කරන්න පුලුවන් ගැහැණුන්ට විතරයි .... Click to expand... gangst3r.93 said: elakiri tfs Click to expand... mjpcljayasekara said: elakiri machan niyama wedak mamath designer kenek Textile printing design Click to expand...
djprabhath said: ela wadak ++ Click to expand... king sahoo said: නියම වැඩක් මචන්ගේ ගෑණු සතා .....මැචින් මේ වගේ වැඩක් කරන්න පුලුවන් ගැහැණුන්ට විතරයි .... Click to expand... gangst3r.93 said: elakiri tfs Click to expand... mjpcljayasekara said: elakiri machan niyama wedak mamath designer kenek Textile printing design Click to expand...
sdlsajeewa Active member Feb 14, 2011 241 82 28 Oct 10, 2014 #65 කැමති ආකාරයේ පින්තූරයක් අරගෙන ඒක ඔයාලට අවශ්‍ය විදියට සයිස් කරගන්න ඊට පස්සෙ පහළ තියෙන පින්තූරයේ විදිහට ඔයාල ගත්ත ඉමේජ් එකේ තව ලේයර් එකක් ගන්න. ඊළඟට බැක්ග්‍රවුන්ඩ් එකයි ගත්ත ලේයර් කොපියයි අතරට තව ලේයර් එකක් ගන්න. එක black වලින් fill කරගන්න. ඊට පස්සෙ ඒ ලේයර් එකට උඩින් තව අළුත් ලේයර් එකක් අරගෙන ඒක රවුමක් ආකාරයේ සිලෙක්ෂන් එකක් ඇඳගන්න. ඕනෙනම් ඔයාලට ඕන විදියක හැඩතලයක් යොදාගන්න පුළුවන්. කරන විදිය පහළ පින්තූරයේ තියෙනව. දැන් අර කලින් ගත්ත ඉමේජ් ලේයර් එක සිලෙක්ට් කරල එ්කට clipping mask එකක් දෙන්න. (menu bar >> layer >> create clipping mask) or Alt+Ctrl+G එතකොට පහළ තියෙන විදියට තමයි පේන්නෙ. දැන් තව ලේයර් එකක් ඒකට පහලින් අරගෙන ඒක සුදු පාටින් ෆිල් කරගන්න. පහල පින්තූරයේ ආකාරයට. ඒකෙ opacity එක 30 % විතර අඩුකරගන්න. පහල පින්තූරයේ තියෙනව. දැන් පහල පින්තූරයේ තියෙන විදියට ඒ ලේයර් 3 ගෲප් කරගන්න. (ලේයර් තුනම සිලෙක්ට් කරල Ctrl+G ගහන්න) දැන් අර ගෲප් එකේ ඩුප්ලිකෙට් ගෲප් එකක් ගන්න. පහළ පින්තූරයේ ආකාරයට දැන් ඩුප්ලිකේට් ගෲප් එකේ ලේයර් 3 සහ 4 දෙක පහත පින්තූරයේ විදියට පහලට (නැත්නම් ඔයාලට අවශ්‍ය තැනකට) ඇදගන්න. ඔය ආකාරයට ආයෙත් අර කොපි කරගත්ත ගෲප් එකෙන් තව කොපියක් ගන්න.... ඒකත් අවශ්‍ය ආකාරයට 3 සහ 4 ලේයර් දෙක ස්ථානගත කරගන්න... නැවතත් එම පියවරමයි... පහළ පින්තූරයේ තියෙන්නෙ මම කරපු විදිය. ඔය ආකාරයට හදාගත්ත ආර්ට්වර්ක් එකේ අර අපි මුලින්ම හදාගත්ත කළුපාට ලේයර් එක අවශ්‍ය විදියට කලර් වෙනස් කරගෙන නිර්මාණය කරගන්න පුළුවන්.... පහළ පින්තූරය බලන්න...
කැමති ආකාරයේ පින්තූරයක් අරගෙන ඒක ඔයාලට අවශ්‍ය විදියට සයිස් කරගන්න ඊට පස්සෙ පහළ තියෙන පින්තූරයේ විදිහට ඔයාල ගත්ත ඉමේජ් එකේ තව ලේයර් එකක් ගන්න. ඊළඟට බැක්ග්‍රවුන්ඩ් එකයි ගත්ත ලේයර් කොපියයි අතරට තව ලේයර් එකක් ගන්න. එක black වලින් fill කරගන්න. ඊට පස්සෙ ඒ ලේයර් එකට උඩින් තව අළුත් ලේයර් එකක් අරගෙන ඒක රවුමක් ආකාරයේ සිලෙක්ෂන් එකක් ඇඳගන්න. ඕනෙනම් ඔයාලට ඕන විදියක හැඩතලයක් යොදාගන්න පුළුවන්. කරන විදිය පහළ පින්තූරයේ තියෙනව. දැන් අර කලින් ගත්ත ඉමේජ් ලේයර් එක සිලෙක්ට් කරල එ්කට clipping mask එකක් දෙන්න. (menu bar >> layer >> create clipping mask) or Alt+Ctrl+G එතකොට පහළ තියෙන විදියට තමයි පේන්නෙ. දැන් තව ලේයර් එකක් ඒකට පහලින් අරගෙන ඒක සුදු පාටින් ෆිල් කරගන්න. පහල පින්තූරයේ ආකාරයට. ඒකෙ opacity එක 30 % විතර අඩුකරගන්න. පහල පින්තූරයේ තියෙනව. දැන් පහල පින්තූරයේ තියෙන විදියට ඒ ලේයර් 3 ගෲප් කරගන්න. (ලේයර් තුනම සිලෙක්ට් කරල Ctrl+G ගහන්න) දැන් අර ගෲප් එකේ ඩුප්ලිකෙට් ගෲප් එකක් ගන්න. පහළ පින්තූරයේ ආකාරයට දැන් ඩුප්ලිකේට් ගෲප් එකේ ලේයර් 3 සහ 4 දෙක පහත පින්තූරයේ විදියට පහලට (නැත්නම් ඔයාලට අවශ්‍ය තැනකට) ඇදගන්න. ඔය ආකාරයට ආයෙත් අර කොපි කරගත්ත ගෲප් එකෙන් තව කොපියක් ගන්න.... ඒකත් අවශ්‍ය ආකාරයට 3 සහ 4 ලේයර් දෙක ස්ථානගත කරගන්න... නැවතත් එම පියවරමයි... පහළ පින්තූරයේ තියෙන්නෙ මම කරපු විදිය. ඔය ආකාරයට හදාගත්ත ආර්ට්වර්ක් එකේ අර අපි මුලින්ම හදාගත්ත කළුපාට ලේයර් එක අවශ්‍ය විදියට කලර් වෙනස් කරගෙන නිර්මාණය කරගන්න පුළුවන්.... පහළ පින්තූරය බලන්න...
Syco90 Well-known member Aug 11, 2014 2,223 246 63 Sycone Angoda :P Oct 10, 2014 #67 KPZ said: එලකිරි Click to expand... кσяη ησρє;17234132 said: එලකිරි Click to expand... suranga034 said: bump Click to expand... sdlsajeewa said: bump Click to expand... Nebuchadnezzer said: Bump Click to expand...
KPZ said: එලකිරි Click to expand... кσяη ησρє;17234132 said: එලකිරි Click to expand... suranga034 said: bump Click to expand... sdlsajeewa said: bump Click to expand... Nebuchadnezzer said: Bump Click to expand...
Syco90 Well-known member Aug 11, 2014 2,223 246 63 Sycone Angoda :P Oct 14, 2014 #75 මෙන්න 6th 01, Reactions: Nebuchadnezzer
romero2005 Well-known member Sep 13, 2006 4,116 191 63 Lankawe Oct 15, 2014 #77 ade uba elane...kaaaledata pass wadagath thread ekak machan..digatama karagena yamu... 9+
Syco90 Well-known member Aug 11, 2014 2,223 246 63 Sycone Angoda :P Oct 15, 2014 #79 Thanx machanla....