petrol waste eka godak wadida ban? mama hithuwe 12k wath karai kyala.
40kata withara ganna wahanayak kiyapankoo ban,, parana ewanam set wenne na ban..![]()
උබ නිකන් ඔය අහන්නේ කැහි ගෑනියෙක් බැදගන්නද හොටු ගෑනියෙක් බැදගන්නද වගේ ප්‍රශ්නයක්..
ඔය කොරියන් ජරාව ගන්න එපා.
1. 48කට විතර ප්‍රාඩෝ 120 මැනුවල් එකක් ගන්න බලපන්. ඔටෝ එකක් නම් අඩුම (2002 තමා අඩුම ) 53ක් වගේ වෙනවා. මම දැන් පදින්නෙත් ප්‍රාඩෝ 120යක්. පට්ට
2. ඒ බැරිනම් රැව්4 එකක් ගන්න ට්‍රයි කරපන්
3. හොන්ඩා CRV එකත් හොදයි
4. xtarail එකනම් 40යේ රේන්ජ් එකේදි ගන්න එපා
prado120 එක ගැන හැර සේරම ගැන මම ත්‍රෙඩ් දාලා ඇති.


12ක් පැට්‍රෝල් කරන්න??

ඕක නිව්ටල් කරලා කිලෝමිරටර් 12ක් ස්ටාර්ට් එකේ අතින් තල්ලු කරන් ගියත් ඊට වඩා පැට්‍රල් පිච්චෙනවා
. .SUV ගන්න උන් තෙල් ගැන බලන්නේ නෑ .තෙල් ගැන බලන උන් SUV ගන්නෙත් නෑ බන් තෙල් වැඩකරන්න ඕනේ නම් ස්ටාර්ලට් එකක් ගනින්
Last edited:

.40lks spend karana eka aparade ban owala market balan iddi adu wenawa....

. කන්ඩිශන් කොහොමද දන්නේ නෑ, අව්රුදු 12ක් හම ගහපුවනේ. මටනම් තාම ටයර් සස්පෙන්ශන් එහෙම හොදට තියෙන ටිකක් අඩුවෙන් දුවපු එකක් 48න් මෙහා හම්බ උනේ නෑ
