ඇයි ලංකාවට මෙහෙම වුනේ
වාහන ගැන දන්නා අයට වගේම නොදන්නා යටත් හිතන්න දෙයක් තමයි අද මම thread එකක් විදියට ඉදිරිපත් කරන්නේ,
හොද වාහනයක් ගන්නවා කියන්නේ හැම මනුස්සයෙක්ගේම ලස්සන බලාපොරොත්තුවක්,ලංකාවේ ගොඩක් දෙනෙක්ට ලක්ෂ 40ක් 50ක් දීලා වාහන ගන්න සල්ලි නෑ.අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරගෙන ගොඩක් අය ගන්නේ ලක්ෂ 10,15,20 වගේ ගණන් වලට වාහන තමයි,ඒ වගේ ගණන් වලටත් තියෙන්නේ පාවිච්චි කරපු පරණ වාහන,දවසක් මම දැක්කා එළකිරි එකේ සහෝදරයෙක් එයාගේ අතේ තියෙන්නේ ලක්ෂ 18යි එකෙන් ගන්න හොද වාහනේ මොකක්ද කියලා අහලා thread එකක් දාල තිබ්බා,එයා කියනවා ඒ ලක්ෂ 18 අමාරුවෙන් එකතු කර ගත්තේ කියලා.ලංකාවේ ලක්ෂ 30ක් තිබ්බත් ගන්න වෙන්නේ 2007-2008 අවුරුද්දෙන් ඉස්සරලා ඒවා ,ඒ කියන්නේ පාවිච්චි කරලා පට්ට ගහපු අවුරුදු 6ක් 7ක් පරණ ඒවා තමයි, කවුරුවත් පාවිච්චි කරලා නැති brand new වාහනයක් ගන්නවා කියන්නේ ගොඩක් දෙනෙකුට හීනයක් .සමහර වෙලාවට ලක්ෂ 50ක් 60ක් තිබ්බත් brand new වාහන නම් ගන්න බෑ පිටරට පාවිච්චි කරලා ගෙනාපු වාහන තමයි මෙහෙ ලක්ෂ 50 ට 60 ට විකුනන්නෙත්,
මේ thread එක දාන මම .පහුගිය දවස් වල ලක්ෂ 20කට 25කට වගේ ගන්න පුළුවන් කාර් එකක් හෙවුවා,ඒ ගණන් වලට ලංකාවේ ගන්න තියෙන්නේ 2007 ට කලින් ආපු nissan tiida,toyota vitz,වගේ අවුරුදු 7ක් විතර පරණ කිලෝමීටර් 60000ක් විතර දුවපු කාර්,අවුරුදු 10ක් විතර පරණ nissan fb 15 වගේ ඒවත් තියනවා ලක්ෂ 20ට ඔන්න ඕකයි ලංකාවේ වාහන market එකේ තත්වේ,මම මෙහෙම වාහන ගැන විස්තර හොයද්දි මට dubai වල ඉන්න යාලුවෙක් එහෙ වාහන මිල ගණන් එවල තිබ්බා.මට පුදුම හිතුන මේ මිල ගණන් දකිද්දී,කොටින්ම කියනවනම් ලංකාවේදී කාර් එකක් ගන්න එක එපාම උනා මේ මිල ගණන් දැක්කම,මොකද ලංකාවේ සල්ලි වලින් ලක්ෂ එක හමාරටත් ඩුබායි වල කාර් තියනවා,මෙන්න මිල ගණන් විස්තරේ ,,,බලන්න ඩුබායි වලදී අපිට කොච්චර අඩුවට සුපිරි වාහනයක් ගන්න පුලුවන්ද කියලා
මේ පහලින් තියන වාහන Brandnew with 5 years warranty ...
toyota camry 2015
dubai වල මිල ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 26 යි.
ලංකාවේ තාම ඇවිල්ලවත් නෑ,ආවම මිල ලක්ෂ 95ක්,කෝටියක් කිට්ටු වෙනවා
Toyota corolla 2015
dubai වල මිල ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 18 යි
ලංකාවේ මිල ලක්ෂ 70ක්
Toyota yaris 2015
dubai වල මිල ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 15 යි
ලංකාවේ මිල ලක්ෂ 65ක්
ලංකාවේ මේ වර්ගේ 2007 ආපු එක විකුනනවා පාවිච්චි කරපු පට්ට ගහපු එකක් ලක්ෂ 28යි
ඩුබායි වල ලක්ෂ 15 ට ගන්ඩ පුළුවන් එක
ලංකාවේ ලක්ෂ 28ට විකුණන පට්ට ගහපු ඒවා
toyota prado 2015
dubai වල මිල ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 45 යි
ලංකාවේ මිල එක්කෝටි හැටපන් ලක්ෂයයි..
mercedes benz s class 2015
dubai වල මිල ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 80 යි
ලංකාවේ මිල තුන්කෝටි හැත්තැපන් ලක්ෂයයි..
දැන් අපි බලමු අපි ඩුබායි වලදී used කරපු එකක් ගන්නවානම් මිල ගණන් ලංකාවේ මිල ගණන් එක්ක සසදලා ...
toyota prado 2004
ඩුබායි වල පාවිච්චි කරපු එකක් ගන්න පුලුවන් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 12යි
ලංකාවේ මේකම පාවිච්චි කරපු එකක් ලක්ෂ 59යි
toyota allion 2010-2012
ඩුබායි වල පාවිච්චි කරපු එකක් ගන්න පුලුවන් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 10යි
ලංකාවේ මේකම පාවිච්චි කරපු එකක් ලක්ෂ 45යි
මේ මිල ගණන් අනුව හිතාගන්ඩ පුළුවන් නේද අපි කොච්චර ලොකු මුදලක් දීලා පරණ වාහන පදිනවද කියලා,අපිට ලංකාවේ වියදම් කරන ලක්ෂ 20න් පිටරටකදී කොච්චර හොද වාහනයක් පදින්න පුලුවන්ද අන්තිමේදී මට අහන්න තියන ප්‍රශ්නය තමයි ඇයි ලංකාවට මෙහෙම වුනේ ....

Last edited:

itin gahanawa Tax