Hyundai Tucson or Kia Sportage

Which one best?

  • Hyundai Tucson

    Votes: 23 41.1%
  • Kia Sportage

    Votes: 33 58.9%

  • Total voters
    56

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහොමද පෙනුම සුපිරි නේද.......? ඕක ජපන් ඩොමේස්ටික් මොඩ්ල් එකලු......

    පට්ට.. අපේ තාත්තගේ බොසා ගාව තියෙනව ඔය ජාතියේ එකක්.ජනවාරි වල මට ඒකේ රවුමක් යන්න ලැබේවි..:love::love::love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පට්ට.. අපේ තාත්තගේ බොසා ගාව තියෙනව ඔය ජාතියේ එකක්.ජනවාරි වල මට ඒකේ රවුමක් යන්න ලැබේවි..:love::love::love:

    ඕක ඇවිල්ලා ටික කාලයක් උනත් දැන් දැන් තමා පාරේ දකින්න ලැබෙන්නේ.........
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඕක ඇවිල්ලා ටික කාලයක් උනත් දැන් දැන් තමා පාරේ දකින්න ලැබෙන්නේ.........

    මම ලංකාවේ තියෙනව කියල දැක්කේ අර මාතර තියෙනව කියන එක තමා..
    තාම මෙහෙ එකක් ඇහැට දැකල නෑ..:no::no::no: