රත්තරං;17234649 said:

තව 10ක් දාලා වෙසල් එකක් ගනින් යකෝ

රත්තරං;17234911 said:මේකේනම් ඉහෙන් බහින රෝගයක් නෑ බන්. japan පෙට්‍රල් ලොකු වාහනනේ
තෙල් ටිකක් ගහන් දුවනවා
ඔය අලුත් කොරියන් ලබ්බවල් වලට ලංකාවේ ඩීසල් පැට්‍රල් එහෙම ගහල බුවාලන්තේ පාරවල් වල දුවනකොට එන්නේ උතුරු කොරියාව දකුනු කොරියාව අතරවත් නැති ප්‍රශ්න
ape patte garage wala un Korean ekak enakota hangenawa...රත්තරං;17234276 said:උබ නිකන් ඔය අහන්නේ කැහි ගෑනියෙක් බැදගන්නද හොටු ගෑනියෙක් බැදගන්නද වගේ ප්‍රශ්නයක්..
ඔය කොරියන් ජරාව ගන්න එපා.
1. 48කට විතර ප්‍රාඩෝ 120 මැනුවල් එකක් ගන්න බලපන්. ඔටෝ එකක් නම් අඩුම (2002 තමා අඩුම ) 53ක් වගේ වෙනවා. මම දැන් පදින්නෙත් ප්‍රාඩෝ 120යක්. පට්ට
2. ඒ බැරිනම් රැව්4 එකක් ගන්න ට්‍රයි කරපන්
3. හොන්ඩා CRV එකත් හොදයි
4. xtarail එකනම් 40යේ රේන්ජ් එකේදි ගන්න එපා
prado120 එක ගැන හැර සේරම ගැන මම ත්‍රෙඩ් දාලා ඇති.
12ක් පැට්‍රෝල් කරන්න??ඕක නිව්ටල් කරලා කිලෝමිරටර් 12ක් ස්ටාර්ට් එකේ අතින් තල්ලු කරන් ගියත් ඊට වඩා පැට්‍රල් පිච්චෙනවා
. .
SUV ගන්න උන් තෙල් ගැන බලන්නේ නෑ .තෙල් ගැන බලන උන් SUV ගන්නෙත් නෑ බන් තෙල් වැඩකරන්න ඕනේ නම් ස්ටාර්ලට් එකක් ගනින්


ගොඩක් වෙලාවට ගියර් බොක්ස් එකේ කේස් එනවා.ගොඩ දෙනෙක් ලුක් එක නිසාද මන්දා Kia Sportage එකට ගියා..දැන් විකුණන්න කොච්චර තිබුණත් ගොඩක් ඒව ලෙඩ ගොඩවල් වෙලා.හරියට සර්විස් එක වගේම මේන්ටේනින් කරන් යනව නම් ගොඩක් වෙලාවට ලෙඩ අඩුයි.

ක්‍රයිස්ලර් එකක් අරන් දිව්වා වගේ..)

අනික් එක පාර්ට්ස්..





2008 මොඩ්ල් එක ඩබල් vvti නිසා බොහෝ දුරට 9ක් 10ක් වත් පෙට්‍රැල් කරයි.

මං හිතන්නේ 2005න් පස්සේ ආපු ප්‍රාඩෝ වලට කොහොමත් 95Oct ගහන්න ඕන..රත්තරං;17234493 said:මෙන්න මේක දැන් සෑහෙන දවසක ඉදන් චාටර් කකා වටේ යන්නේ. ගිහින් ඉල්ලපන්(පෝන් එකෙන් ඉල්ලන්න එපා) 42කට, ඊට පස්සේ අන්තිම 44කට නැගපන්. අනිවා දෙයි. පාටත් මරු. ටයර් සෙට් එකනම් කොලපත් වගේ වෙලා තියෙන්නේ, එතෙන්ටත් ඉල්ලක්කම් හයක් තියපන්. මේවගේ ටයර් දාන්න තමා රෙවෙන්නේ. මමනම් තාම දැම්මේ නෑ. එක පනී මම හිතන්නේ. සස්පෙන්ශන් හොදට බලල ගනින්
prado 120 2003 manual
http://ikman.lk/en/toyota-prado-120-2003-for-sale-colombo-5
patta parana intercooler ekakut 40k wenawane (habai diesel)අලුතෙන් අරන් අව් රුදු 3කින් කොරියන් ජරාව විකුනනකොට වෙන පාඩුවේ මුදල පාවිච්චි කරානම් හොද අලුත් ලෑන්ඩ් කෲසර් එකක් ඒ කාලයම රෙන්ට් එකට අරන් පැද්දහැකිකොරියන් වාහන ගන්නව නම් මචන් අලුත්ම එකක් ගන්න...
අවු 2ක් 3ක් වගේ යනකන් කිසි ලෙඩක් නෑ..
2න් හෑන්ඩ් Owner ගෙන් එහාට යනකොට ලෙඩ එන්න ගන්නවාගොඩක් වෙලාවට ගියර් බොක්ස් එකේ කේස් එනවා.ගොඩ දෙනෙක් ලුක් එක නිසාද මන්දා Kia Sportage එකට ගියා..දැන් විකුණන්න කොච්චර තිබුණත් ගොඩක් ඒව ලෙඩ ගොඩවල් වෙලා.හරියට සර්විස් එක වගේම මේන්ටේනින් කරන් යනව නම් ගොඩක් වෙලාවට ලෙඩ අඩුයි.
සර්විස් එක පැත්තෙන් ගත්තම Kia උන්ගේ අන්තිමයි.ඔය කියල තියෙන වාහන දෙකෙන් Tucson එක හොඳයි..පෙට්‍රැල් උපරිම 8යි කරන්නේ..අවමය 5 හෝ 6..
ගහනව නම් 95Oct එක ම ගහන්න..(ටස්කොන් එකේ පරණ මොඩ්ල් එකේ 4 කරපු ඒවත් තියෙනවාක්රයිස්ලර් එකක් අරන් දිව්වා වගේ..)
ඔය වාහනේ 2nd හෑන්ඩ් මාකට් එක ගැන කතා කරලම වැඩක් නෑ අනික් දේ තමා හුන්ඩයි වාහන ගැන අවබෝධයක් තියෙන අය හරි අඩුයි.පොඩි ලෙඩක් උනත් ආවම හදා ගන්න ගියාම එක්කෝ එතන එකා වැඩේ අනනවා.අනික් එක පාර්ට්ස්..
Hyundai හෝ Kia වාහනයක් ගන්නව නම්..
පංචිකාවත්තේ අජන්තා එකයි මරදානේ කොරියන් මෝටර්ස් එකයි මතක තියා ගන්න වෙන තැන් වල පාට්ර්ස් හරි අඩුයි.
පුලුවන් නම් ප්‍රාඩෝ එකට යන්න..Prado 1 හොඳට ඉඩකඩ තියෙන වාහනයක්. Rav4 එකේ 4 දෙනාටයි යන්න පුලුවන්.2008 මොඩ්ල් එක ඩබල් vvti නිසා බොහෝ දුරට 9ක් 10ක් වත් පෙට්‍රැල් කරයි.
(ඒ දවස් වල Rav 4 එක ගත්තම Luxury Tax එකට අහු වෙනව අපි බලපු කාලේ 65laks දැන් ඒ සීන් එකට මොකෝ වෙන්නේ..)
මොකක් ගත්තත් කමක් නෑ ගන්නේ අලුත් වාහනයක් නම් ලෝබ නැතිව 95 Oct එක ගහන්න.. 99Oct ගහන්න හදල තියෙන වාහන වලට 90Oct ගැහුවම පිස්සු කොරමං හිතන්නේ 2005න් පස්සේ ආපු ප්‍රාඩෝ වලට කොහොමත් 95Oct ගහන්න ඕන..
ammata udu prado me ganata bahala dakala tibbama pissu hadenawapatta parana intercooler ekakut 40k wenawane (habai diesel)
mama danna kenek meke diesel 1k tibila dunna 87kata 2009 wage..
meke petrol kiyak witara karanawada? 5k 6k wageda?




රත්තරං;17234453 said:ඔටෝ එකේ ලග+ දුර ඇවරේජ් එක ඒසීත් එක්ක 7.0 - 7.8kmpl වගේ අගයක් දෙනවා හැමපාරම ෆුල් ටෑන්ක් ගහලා බැලුවහම. මැනුවල් එකනම් අනිවා මචන් 8ක් 9ක් කරනවා ඇති. මගේ එක ඩුවල් VVTi නෙමේ. ඔය 2005න් පස්සේ ආවේ ඩුවල් VVti. ඒක මේකට වඩා හොදට තෙල් කරනවා.
ගන්නකොට සස්පෙන්ශන් පැත්ත හොදට බලල ගනින්. මේවගේ කෙලවෙන්නේ සස්පෙන්ශන් විතරයි. පැට්‍රල් එකේ මේන්ටෙනස් කොස්ට් එක හරිම අඩුයි, විශේශ වියදමක් නෑ
රත්තරං;17236650 said:





mage manual 2.0 eket karanne 8k 10k wagene.. ayi ehenam meka mechchara adu?adeee 8k 9k karanawanam supirinemage manual 2.0 eket karanne 8k 10k wagene.. ayi ehenam meka mechchara adu?

X trail 2014 Model eke Supiri
(mekath Indunisia Asemble karanna ekak venna owna.)
http://ikman.lk/en/nissan-xtrail-2014-for-sale-matara
උඹේ එකේ ටැංකියේ හිලක්ද දන්නෙ නෑ ...![]()

රත්තරං;17236640 said:අලුතෙන් අරන් අව් රුදු 3කින් කොරියන් ජරාව විකුනනකොට වෙන පාඩුවේ මුදල පාවිච්චි කරානම් හොද අලුත් ලෑන්ඩ් කෲසර් එකක් ඒ කාලයම රෙන්ට් එකට අරන් පැද්දහැකි



