ADSL connection එක down වෙනවා.

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මගෙ ADSL connection එක connect වෙලා ටික වෙලාවකට පස්සෙ down වෙනවා.ඊට පස්සෙ අයෙත් sync වෙන්නෙ නෑ. ටිකක් වෙලා off කරලා තිබුනම ආයෙත් connection එක establish වෙනව. ආයෙත් ටික වෙලාවකින් down වෙනවා. මේකට පිලියමක් කියන්නකො. මගෙ router එක H5201
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    cable එකේ ලෙඩක් වෙන්න බැ.හැමතිස්සෙම වෙන්නෙත් නෑ.ඕකුන්ට කෝල් කරාට වැඩක් නෑ බන්.ඊයේ දෙපාරක් උනා.අද නෑ.
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    cable එකේ ලෙඩක් වෙන්න බැ.හැමතිස්සෙම වෙන්නෙත් නෑ.ඕකුන්ට කෝල් කරාට වැඩක් නෑ බන්.ඊයේ දෙපාරක් උනා.අද නෑ.


    speed eka adu karanna system ekak dannawada machan