මයිල් ගහක් බිස්කට් එකේ
ලංකාවේ ප්රසිද්ධ සමාගමක බිස්කට් එකක් ඇතුලේ ඉදන් ආපු දිග මයිල් ගහක් තියෙනවා.මම මේකේ පොටෝ දැනට දාන්නේ නැහැ.මේක පෙන්නලා මට මොකුත් වාසියක් ගන්න පුලුවන් වෙයිද? උන්ගෙන්.ඊයේ කොම්පැණි එකෙන් ඇවිත් බිස්කට් එක ඉල්ලුවා.මම දුන් නෑ.ඒක මගේ ළග තියෙනවා.
උන් මචන්ලා ටෝක් කලේ මට කිලෝ එකේ මාරි පෙට්ටියක් දීලා බිස්කට් එක ගෙනියන්න.ඒකට අහුවෙයිද?මේ මම.
අනිත් එක අපි මළ ගෙදරක යනකොටත් මාරි කිලෝ 2ක් දෙක හමාරක් ගෙනියනවා.
දැන් බලාගෙන යනකොට බිස්කට් කොම්පැණි ඇතුලේ වැඩ කරන ගෑණු මිනිස්සු ඒක ඇතුලේ බුදියනවා.අඩේ! අපිට මේ බිස්කට් කාලා ඒඩ්ස් වගේ භයානක ලෙඩ වුනත් හැදෙන්න පුලුවන් නේද?