2014 Oct 10 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එකක් හම්බුණා...
    crossed-arms-smiley-emoticon.gif

    ඉල්ලුවත් දෙන්නේ නෑ ඒකයි අහුවේ...
    :rofl::rofl::rofl:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හිරු විකසිත වී මියයන පොළවේ
    එළිය අඳුර සම සමව බෙදයි
    ගත පණ නළ වන් රුධිරය මවුගේ
    කිරට හැරී කුසගිනි දුරලයි

    සමුදු වදන් සවනත පාවේ
    බිළිඳු ඔබේ තුරුලේ සැතපේ
    ලෝකය බිහිකල මවුනේ මගේ
    නුඹේ නමට මුළු ලොවම වඳී
    හිරු විකසිත වී...

    හදමඬලේ සෙනෙහස් කඳුලින්
    සුදු බුදු රැස් විහිදුනි අහසේ
    එවන් මහිමයක් ලොවට උදාකල
    මවුනි ඔබට මුළු ලොවම ගැතියි

    හිරු විකසිත වී...

    ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්

    හිරු විකසිත වි සංගීතය නන්දන ලියනගේ වගේ මතකයේ තියෙන්නේ ෂුවර් නෑ