නොමිලේ_ජංගම_දුරකතනයට_නිව්ස්_ඇලර්ට්

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නොමිලේ_ජංගම_දුරකතනයට_නිව්ස්_ඇලර්ට්

    mobile-sms-news-alert-sri-lanka.jpg


    avatar123465_40.gif
    මේ සීන් එක සමහර අය දන්න සීන් එකක්
    avatar123465_40.gif



    නොමිලේ ජංගම දුරකතනයට නිව්ස් ඇලර්ට් ලබාගැනීමේ පත්‍රිකාව..

    1. පළමුව ට්විටර් ගිණුමක් හදාගන්න..

    2. දෙවනුව ට්විටර් එකේ ජංගම දු.ක ඇතුළු කර තහවරු කරගන්න

    3. තෙවනුව නිව්ස් ලබාගැනීමට අවශ්‍ය මාද්‍ය ට්විටර් එකේ සර්ච් කරන්න.. උදා: අදදෙරණ නිව්ස්

    4. හතරවනුව සොයා ගත් මාද්‍ය ෆලෝ කරන්න...

    5. පස්වනුව මාද්‍ය පේජ් එකේ සෙටින් ගිහින් Turn on Mobile Notification කරන්න

    6. සයවනුව උබට දැන් නිව්ස් ඇලර්ට් ලැබෙනු ඇත ගෙවීමකින් තොරව.. නැත්නම් 30+වැට් ගෙවීමට සිදුවේ


    avatar123465_40.gif
    ඉබ්බා මහතාගෙන් තවත් සමාජ මෙහෙවරක්
    avatar123465_40.gif
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    නොමිලේ ජංගම දුරකතනයට නිව්ස් ඇලර්ට් ලබාගැනීමේ පත්‍රිකාව..----ela ela