2014 Oct 10 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;17239772 said:
    දැක්ක කල් :dull:
    දැන් නිකන් රේඩියෝවෙ ෂා එෆ්එම් දාගන අහන්න :rofl:

    ඒකනේ :dull: කොහේද හිටියේ?
    ඒවා අහනවා වගේද එළකිරි රේඩියෝ අහද්දී...:baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒකනේ :dull: කොහේද හිටියේ?
    ඒවා අහනවා වගේද එළකිරි රේඩියෝ අහද්දී...:baffled:
    ඒකනේ :dull: කොහේද හිටියේ කියල මමනෙ ඕයි අහන්න ඕනෙ :angry:
    ෂා එෆ්එම් එකේ පට්ට සිංදු සෙට් එකක් යන්නෙ. වැඩිපුර සිංදු යන්නෙ. :P:love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    යාළුවා;17239815 said:
    මම අකැමතිම දේ තමයි සේරම ඉවර උනාට පස්සෙ ඇවිත් එක එකා ඉවරද කියල අහන එක. ඉවර උනායින් ආයෙ ඉවරද කියල අහන්නෙ මොන රෙද්දටද :P:rofl:

    උබට හරියට තරහා යනවනේ
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;17239808 said:
    ඒකනේ :dull: කොහේද හිටියේ කියල මමනෙ ඕයි අහන්න ඕනෙ :angry:
    ෂා එෆ්එම් එකේ පට්ට සිංදු සෙට් එකක් යන්නෙ. වැඩිපුර සිංදු යන්නෙ. :P:love:

    මම කොහෙවත් ගියේ නෑ හලෝ...:frown:
    අපෝ එකේ මේ වෙලාවට nonstop නේද :baffled: ඊට හොදයි y එකේ love dreams අහනවා නින්ද යන්න...:rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම කොහෙවත් ගියේ නෑ හලෝ...:frown:
    අපෝ එකේ මේ වෙලාවට nonstop නේද :baffled: ඊට හොදයි y එකේ love dreams අහනවා නින්ද යන්න...:rofl:

    මල ඉලව් අහනවට වඩා සැපයි නන්ස්ටොප් එකක් අහගන ඩාන්ස් කරනවා
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;17239866 said:
    මල ඉලව් අහනවට වඩා සැපයි නන්ස්ටොප් එකක් අහගන ඩාන්ස් කරනවා

    මේ වෙලාවට ඩාන්ස් කරනවද :oo:
    මම යනවා නිදාගන්න :) good night!
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යාළුවා;17239815 said:
    මම අකැමතිම දේ තමයි සේරම ඉවර උනාට පස්සෙ ඇවිත් එක එකා ඉවරද කියල අහන එක. ඉවර උනායින් ආයෙ ඉවරද කියල අහන්නෙ මොන රෙද්දටද :P:rofl:

    අය්යෝ ඉවරද... :P:dull: