Machan 270X 1ke clock speed 1ka tikak wadi 270 1kata wada & Power 1kath tikak wadiya gannawa 270 1kata wadiya but matanam hithenne 270X 1ka gatthanam hodai kiyalaGuys Radeon R9 270X and Radeon R9 270 eka atara wenasa mokakda? rs. 4000 wage wenasak deke tiyenne.

he he..ahenam ithin stealth wage thamaiMeke attack karanna ba! Attack karoth iwarai!!Motion Sensor eka bala bala hengi hengi yanan thiyenne... Heart eka beat wenawa wedi eweleta muh inna kota!
![]()

Mike Definitive Edition Story 1ke wenasak naha neda kalin apu Sleeping Dogs version 1kata wadaSleeping Dogs Definitive Edition
![]()


ඒත් ලැග් වෙනවනේ.. ලැග් වෙනවා කියන්නෙ හාඩ් එක රීඩ් කරනවා සැරටම සමහර තැන් වලදි.. එතකොට කැඩෙනවා වගේ වෙනවා ගේම් එක.. 
oya game eka PS 3 walin PC walata convert karapu ekak graphics nuth chaa anika hena machine performers nuth one oka gahanna

GTA IV එක මගේ එකේ ලැග් වෙනවනේ බං.. System Requirement වල ඉල්ලපු ගාණටත් වඩා වැඩියෙන් තියෙනවා..ඒත් ලැග් වෙනවනේ.. ලැග් වෙනවා කියන්නෙ හාඩ් එක රීඩ් කරනවා සැරටම සමහර තැන් වලදි.. එතකොට කැඩෙනවා වගේ වෙනවා ගේම් එක..
1.07 patch එක දාගන්න.
https://kickass.to/gta-iv-all-patches-crack-xlive-dll-fix-t5701568.html
දානකොට මතක ඇතුව 1.04 දාලා ඊට පස්සේ 6 දාලා 7 දාන්න.



GTA IV kiyanne console port ekak eke graphics avul resources use karanava vadi graphics low unath... updates tika daganna hariyanava...1.04 ට නම් අප්ඩේට් කරලා බං තියෙන්නෙ.. මේකෙ මෙගාබයිට් හාරසිය ගාණක් තියෙනවනේ.. මාස දෙකක් විතර යයි බෑවෙන්න.. ශුවර්ද ලැග් වෙන එකක් නැහැ කියලා මේක දැම්මොත්..
මගේ හාඩ් එක රීඩ් කරනවා බං හම්බානෙක සමහර තැන් වලදි.. එතකොට තමා ලැග් වෙන්නෙ..
ග්‍රැෆික් වල අවුලක් නෑ.. අනික බං දැනට ආපු හැම ගේමක්ම වගේ ප්ලේ කරලත් තියෙනවා..
1.04 ට නම් අප්ඩේට් කරලා බං තියෙන්නෙ.. මේකෙ මෙගාබයිට් හාරසිය ගාණක් තියෙනවනේ.. මාස දෙකක් විතර යයි බෑවෙන්න.. ශුවර්ද ලැග් වෙන එකක් නැහැ කියලා මේක දැම්මොත්..
මගේ හාඩ් එක රීඩ් කරනවා බං හම්බානෙක සමහර තැන් වලදි.. එතකොට තමා ලැග් වෙන්නෙ..
ග්‍රැෆික් වල අවුලක් නෑ.. අනික බං දැනට ආපු හැම ගේමක්ම වගේ ප්ලේ කරලත් තියෙනවා..
GTA IV kiyanne console port ekak eke graphics avul resources use karanava vadi graphics low unath... updates tika daganna hariyanava...
one nam torrent ekata direct link dennam.

සම්පූර්ණ එකම බාන්නේ ඇයි මචන්? උබ utorrent වලින් බානකොට අවශ්‍යය ඒවා විතරක් tick කරගන්න ඊට පස්සේ ඒවා විතරක් බාන්න. උදාහරණයකට උබට ඕනේ update 6/7 විතරයි නේ. එතකොට utorrent වලින් torrent file එක බාලා, ඒක utorrent client එකෙන් open කරගන්න, ඒක open කරනකොට අහයි මොන files ද, බාන්න ඕනේ කියලා, එතකොට මේ ටික tick කරලා බාලා, 6,7 දාන්න, 5 ඕනේ නෑ මොකද 6 යේ 5+6 දෙකම තියෙනවා, එතකොට 6 දාලා 7 දැම්මම හරි. නමුත් ලොකු performance වැඩි වීමක් නෑ.
ඒක කරන්න කලින් hard disk එක defragment කරන්න මතක ඇතුව.
මේකෙන් කරන්න
https://www.piriform.com/DEFRAGGLER
ඒ වගේම 4GB+ RAM එකක් වත් ගහන්න.

