GAMING MOMENTS III

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Sleeping Dogs Definitive Edition

    SDHDShip2014-10-1115-45-59-44800x600new.jpg

    SDHDShip2014-10-1115-47-22-14800x600new.jpg

    SDHDShip2014-10-1115-48-07-11800x600new.jpg

    SDHDShip2014-10-1115-48-22-11800x600new.jpg

    SDHDShip2014-10-1115-48-54-48800x600new.jpg

    SDHDShip2014-10-1115-55-49-91800x600new.jpg

    SDHDShip2014-10-1115-58-06-77800x600new.jpg

    SDHDShip2014-10-1115-59-50-05800x600new.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    GTA IV එක මගේ එකේ ලැග් වෙනවනේ බං.. System Requirement වල ඉල්ලපු ගාණටත් වඩා වැඩියෙන් තියෙනවා.. :( ඒත් ලැග් වෙනවනේ.. ලැග් වෙනවා කියන්නෙ හාඩ් එක රීඩ් කරනවා සැරටම සමහර තැන් වලදි.. එතකොට කැඩෙනවා වගේ වෙනවා ගේම් එක.. :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    1.07 patch එක දාගන්න.
    https://kickass.to/gta-iv-all-patches-crack-xlive-dll-fix-t5701568.html
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    දානකොට මතක ඇතුව 1.04 දාලා ඊට පස්සේ 6 දාලා 7 දාන්න.
    1.04 ට නම් අප්ඩේට් කරලා බං තියෙන්නෙ.. මේකෙ මෙගාබයිට් හාරසිය ගාණක් තියෙනවනේ.. මාස දෙකක් විතර යයි බෑවෙන්න.. ශුවර්ද ලැග් වෙන එකක් නැහැ කියලා මේක දැම්මොත්.. :(

    මගේ හාඩ් එක රීඩ් කරනවා බං හම්බානෙක සමහර තැන් වලදි.. එතකොට තමා ලැග් වෙන්නෙ.. :(

    ග්‍රැෆික් වල අවුලක් නෑ.. අනික බං දැනට ආපු හැම ගේමක්ම වගේ ප්ලේ කරලත් තියෙනවා.. :dull:

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    1.04 ට නම් අප්ඩේට් කරලා බං තියෙන්නෙ.. මේකෙ මෙගාබයිට් හාරසිය ගාණක් තියෙනවනේ.. මාස දෙකක් විතර යයි බෑවෙන්න.. ශුවර්ද ලැග් වෙන එකක් නැහැ කියලා මේක දැම්මොත්.. :(

    මගේ හාඩ් එක රීඩ් කරනවා බං හම්බානෙක සමහර තැන් වලදි.. එතකොට තමා ලැග් වෙන්නෙ.. :(

    ග්‍රැෆික් වල අවුලක් නෑ.. අනික බං දැනට ආපු හැම ගේමක්ම වගේ ප්ලේ කරලත් තියෙනවා.. :dull:

    GTA IV kiyanne console port ekak eke graphics avul resources use karanava vadi graphics low unath... updates tika daganna hariyanava...
    one nam torrent ekata direct link dennam.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    1.04 ට නම් අප්ඩේට් කරලා බං තියෙන්නෙ.. මේකෙ මෙගාබයිට් හාරසිය ගාණක් තියෙනවනේ.. මාස දෙකක් විතර යයි බෑවෙන්න.. ශුවර්ද ලැග් වෙන එකක් නැහැ කියලා මේක දැම්මොත්.. :(

    මගේ හාඩ් එක රීඩ් කරනවා බං හම්බානෙක සමහර තැන් වලදි.. එතකොට තමා ලැග් වෙන්නෙ.. :(

    ග්‍රැෆික් වල අවුලක් නෑ.. අනික බං දැනට ආපු හැම ගේමක්ම වගේ ප්ලේ කරලත් තියෙනවා.. :dull:

    සම්පූර්ණ එකම බාන්නේ ඇයි මචන්? උබ utorrent වලින් බානකොට අවශ්‍යය ඒවා විතරක් tick කරගන්න ඊට පස්සේ ඒවා විතරක් බාන්න. උදාහරණයකට උබට ඕනේ update 6/7 විතරයි නේ. එතකොට utorrent වලින් torrent file එක බාලා, ඒක utorrent client එකෙන් open කරගන්න, ඒක open කරනකොට අහයි මොන files ද, බාන්න ඕනේ කියලා, එතකොට මේ ටික tick කරලා බාලා, 6,7 දාන්න, 5 ඕනේ නෑ මොකද 6 යේ 5+6 දෙකම තියෙනවා, එතකොට 6 දාලා 7 දැම්මම හරි. නමුත් ලොකු performance වැඩි වීමක් නෑ.

    ඒක කරන්න කලින් hard disk එක defragment කරන්න මතක ඇතුව.
    මේකෙන් කරන්න
    https://www.piriform.com/DEFRAGGLER
    ඒ වගේම 4GB+ RAM එකක් වත් ගහන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    GTA IV kiyanne console port ekak eke graphics avul resources use karanava vadi graphics low unath... updates tika daganna hariyanava...
    one nam torrent ekata direct link dennam.
    අනේ ඔව් බං එපා වෙනවා.. ලිබර්ටි සිටි කියන එකත් එහෙමනේ මචෝ.. මම කලින් ඒකත් දැම්මා.. ඒක ලැග් වෙන නිසයි මේක දාලා බැලුවෙ.. මේකත් එහෙමයි..:dull:

    ලින්කුව එවපං මචං..:love:
    සම්පූර්ණ එකම බාන්නේ ඇයි මචන්? උබ utorrent වලින් බානකොට අවශ්‍යය ඒවා විතරක් tick කරගන්න ඊට පස්සේ ඒවා විතරක් බාන්න. උදාහරණයකට උබට ඕනේ update 6/7 විතරයි නේ. එතකොට utorrent වලින් torrent file එක බාලා, ඒක utorrent client එකෙන් open කරගන්න, ඒක open කරනකොට අහයි මොන files ද, බාන්න ඕනේ කියලා, එතකොට මේ ටික tick කරලා බාලා, 6,7 දාන්න, 5 ඕනේ නෑ මොකද 6 යේ 5+6 දෙකම තියෙනවා, එතකොට 6 දාලා 7 දැම්මම හරි. නමුත් ලොකු performance වැඩි වීමක් නෑ.

    ඒක කරන්න කලින් hard disk එක defragment කරන්න මතක ඇතුව.
    මේකෙන් කරන්න
    https://www.piriform.com/DEFRAGGLER
    ඒ වගේම 4GB+ RAM එකක් වත් ගහන්න.
    ඒ දෙකම දැම්මා.. ලොකු වෙනසක් උනේ නැහැ මචං.. :(
    උඹ කියන අප්ඩේට් දෙකයි, ක්‍රැක් එකයි විතරයි බෑවෙ..:yes:

    Defragment කරන්න ඕනිද හැමදාම..?