ADSL speed

prasannaf

Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    machan adsl speed eka adu karaganna kramayak tiyanawada .......mama pawicthi karanne slt eken dena slt router eka
    GLu4vPKwSQ.png
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    නෙට් ලිමිටර් පාවිච්චි කරපං..
    මොකක්ද උඹේ ඕ එස් එක ?
    8.1. මම පාවිච්චි කරන්නෙ 4..
    8 ට කලින් එව්වට 3 ස්ටැබල් වර්ශන් එක තියේ..
    කොහෙන් හරි ක්‍රැකක් හොයාන දාගනිං..
    නෙට් ස්පීඩ් එක, එක එක සොෆ්ට්වෙයා පාවිච්චි කරන ස්පීඩ් එක වෙන වෙනම පාලනය කලහැකි..
    ඩේට සේව් කරගන්න මරු භාණ්ඩෙ.
    550 MB දවස් 7ක් තිස්සෙ පාවිච්චි කරනව :)
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567

    නෙට් ලිමිටර් පාවිච්චි කරපං..
    මොකක්ද උඹේ ඕ එස් එක ?
    8.1. මම පාවිච්චි කරන්නෙ 4..
    8 ට කලින් එව්වට 3 ස්ටැබල් වර්ශන් එක තියේ..
    කොහෙන් හරි ක්‍රැකක් හොයාන දාගනිං..
    නෙට් ස්පීඩ් එක, එක එක සොෆ්ට්වෙයා පාවිච්චි කරන ස්පීඩ් එක වෙන වෙනම පාලනය කලහැකි..
    ඩේට සේව් කරගන්න මරු භාණ්ඩෙ.
    550 MB දවස් 7ක් තිස්සෙ පාවිච්චි කරනව :)
    7 bun pawichti wenne mashin 2ka thunakma pavichi wenawa barida raouter eken oya wade karanna software noda
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    7 bun pawichti wenne mashin 2ka thunakma pavichi wenawa barida raouter eken oya wade karanna software noda


    රෞටරෙන් එහෙම කරන්න දෙනවනං පුළුවන් වෙයි.. නැත්තං ඉතිං නෙට් ලිමිටර් ට්‍රයි කරපං..
    මම ඩොන්ගල්..