2014 Oct 12 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා...
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා...


සීත පිනි වදුල සඟවා
මෝදුවී නිශා නුබ ගැබ
අඳුර මකාවා...
නීල විල් දියේ උපදින
කොද මලක සුමුදු රල පෙති
කොපුල් තලාවා...


සුවඳ මල්...//


අරුණ දොරකඩින් නැග‍ එන
උදා හිරු කිරණ සඳවත
පුබුදු කරාවා...
නොඹා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවා...


සුවඳ මල්...//
 

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Api gana hoyanna kawuruth na.me loke mama asarana wela inne dan.ehew apita kagenwath pilisaranak na.dukai ithin:(
    Me oyata ewana visthara mata forward karanne.adu details tika mama fill karala dennam:rofl:

    :rofl: ඉතින් පිළිසරණක් හොයාගන්නකෝ...:baffled:
    එහෙනම් ඔයාට pm කරන්න කියන්නම් ;) හොද ඒවා බලලා මට එවන්න. :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල
    නුඹට සමානා...
    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පද වැල
    නුඹේ සිනාවා...


    සීත පිනි වදුල සඟවා
    මෝදුවී නිශා නුබ ගැබ
    අඳුර මකාවා...
    නීල විල් දියේ උපදින
    කොද මලක සුමුදු රල පෙති
    කොපුල් තලාවා...


    සුවඳ මල්...//


    අරුණ දොරකඩින් නැග‍ එන
    උදා හිරු කිරණ සඳවත
    පුබුදු කරාවා...
    නොඹා කරලියට දිව යන
    හදට පණ පොවන උල්පත්
    නුඹේ සිනාවා...


    සුවඳ මල්...//

    :dull: :dull:
    12.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යාළුවා;17247239 said:
    පොඩ්ඩ පොඩ්ඩ රිදෙනවා

    ඔන්න දැන් එක පාරට තද වෙලා කියවයි.. එක පාරට සද්ද නෑ.. ආයේ එයි....
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    යාළුවා;17247224 said:
    උපරිම වේදනාව :baffled:

    දුක යනු අලුත් කෑල්ලක් ටෝක් කරන විට කලින් ටෝක් කරන කෑල්ල බලා සිටීමයි :rofl::P

    :rofl::rofl::love::love::love:
    palayanko oi wada nodi:frown::frown::frown:
    :D:D:D:D:D:D:D:D:D:D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;17247247 said:
    මට නං ප්ලේන්ටී එකක් හදල දෙරෙල ගියෙ අපේ ගෙදර වැඩකාරයනේ :P
    උඹට නං වෙන මොකද්ද අසභ්‍ය එකක් කරන්න ගියා කියල කිව්වෙ :rofl:
    ah tea ekakuth hadala dila mara love eka ne :rolleyes: