මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ.
මේක documentary එකක්. සෑහෙන්න පරන එකක්. ගියේ ජාතික රූපවාහිනියෙ. හරියටම කාලය මතක නම් නෑ
, ඒත් මතක හැටියට 1997 ත් 1999 ත් අතර කාලෙක තමා ගියේ. එපිසෝඩ්ස් කීපයක් තිබුන වගෙ මතකයි. 

එකේ තිබුනෙ දුපතක්, මතක හැටියට කොරල් දුපතක්. ඒක මුහුදෙන් මෑත කලෙක මතු උන එකක්. කෙනෙක් ඒක සල්ලි වලට අරගෙන ඒක වාසයට සුදුසු තත්වෙට පත් කරපු හැටි ගැන. ඇත්තම කතාවක්. ඒ දුපත මුල් කාලේ කිසිම ගහක් කොලක් නැති තැනක්.
එක කොටසක තියනවා පයින් ගස්ද මන්ද එකේ වගා කරන කොට ආපු ප්රශ්න ගැන. මතක හැටියට අප්රිකාවට කිට්ටුයි මේ දූපත. තව එපි එකක තියනවා මාලු ජාතියක් නියන් කාල වලදි පොලවේ වැලලිල ඉන්න, වැස්ස කාලෙදි එලියට එන.

ඇත්තටම මට දැන් හරියට මුකුත් මතක නෑ ඒ කතාව ගැන. ඒක සින්හලෙන් හඬ කවල තිබුනෙ. අඩුගානේ ඒ කතාව 1980 ගනන් වල වත් හදපු එකක් වෙන්න ඇති. කතාවෙ සින්හල නම වත් මතක නෑ දැන්.

අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් කතාවෙ නම වත් හොයල දෙන්න. පොඩි කාලෙ ඉදන්ම හිතන් හිටියා ආයෙ කවද හරි ඒක බලන්ව කියල. හැම තැනම හෙව්වා කිසි විස්තරයක් හම්බුනෙ නෑ. නම දන්නෙ නැති හන්ද මුකුත් හොයාගන්න ලේසිත් නෑ.

කවුරු හරි පින්වතෙක් උදව් කරන්න.

හබැයි රෙප් වලින් සලකන්න තරම් මන් පෝසත් නම් නෑ.