෴.:EK පික්චර් පිස්සෝ:.෴

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙන්න පෙරේදා නිකුත් වෙච්ච චිත්‍රපටියක්....:cool:

    Entertainment-Hindi-movie-poster-ft.-Akshay-Kumar-Tamannaah-Bhatia-01-600x870.jpg


    මම ඒ ආක්ශේගේ මෑත කාලයේ ආපු ෆිල්ම් වලට ඒ තරම්ම කැමති නම් නෑ:dull:...ඒත් තමන්නා ඉන්න නිසා නොබල ඉන්න හිතෙන්නෙත් නෑ..:rolleyes:



    :love::love::love::love::love:


    film eka echchara gathiyak na eth thammu <3


    habay dan tammaut appiriyay ban
    tammau lagata mage list eke inne shruthi ( Y )

    habay dan a dennamtama wada samantha ruth awilla inne genmata
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Yash Chopra malata passe eka honada hindi film ekak awe naha okkma lontha ewa

    සිරාවටම මාත් ජබ් තක් හේ ජාන් එකට පස්සේ සිරාවටම හිතට වදින ෆිල්ම් එකක් බැලුවෙ නැද්ද කොහෙද?:dull::(
    දැන් එන එව්වා මාධ්‍ය වලින් පුම්බලා ප්‍රදර්ශනය කරන්නේ:angry:...අර රාම් ලීලා කියලා මගුලක් බැලුවා..මට ඒකේ උනේ මොනවද කියලා තේරුනෙත් නෑ:oo:...ඒකෙ සින්දු දෙකකුයි දීපිකයි නම් පට්ට:love:..කතාව නම් චිකේයියා..:dull:
    onna mat awo D

    එල එල මචෝ ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා..:)

    :love::love::love::love::love:


    film eka echchara gathiyak na eth thammu <3


    habay dan tammaut appiriyay ban
    tammau lagata mage list eke inne shruthi ( Y )

    habay dan a dennamtama wada samantha ruth awilla inne genmata

    සිරාවටම මචන් මටත් දැන් තමන්නාව එපා වෙලා තියෙන්නේ...:dull:
    ශ්‍රැති හසනුත් පට්ට ලස්සනයි නේ...:love::yes:
    ඇයි උබ කාජල් අගර්වාල්ට කැමති නැද්ද?:confused:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    The Conjuring
    Conjuring_poster.jpg


    Sira Film eka:cool:
    Based on a TRUE story:yes:
    Sira story ekath google karala kiyewwa:yes:
    Patta:love:


    1376798166-SNF2522B17-o.jpg


    Me sira siddiye family eka:love:

    qqq.jpg


    e.jpg


    r.jpg


    t.jpg


    fbgpr.jpg


    Me 2012 gahapu photo ekak :yes::D:love:
     
    Last edited:
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    The Conjuring
    http://upload.wikimedia.org/wikipedia/en/1/1f/Conjuring_poster.jpg[/IMG

    [/CENTER][/QUOTE]

    අඩේ මේක ඇත්තම කතාවකින් ගහපු ෆිල්ම් එකක්ද?:baffled:
    මම ඔය ෆිල් එක පැය බාගයක් විතර බැලුවා...කිසි ගතියක් නැති නිසා අතෑරලා දැම්මා...:dull:
    ඒක ආයෙත් බලන්න ඕනේ එහෙනම්...:yes::yes::yes::yes::yes:

    [/SIZE]​
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky


    අඩේ මේක ඇත්තම කතාවකින් ගහපු ෆිල්ම් එකක්ද?:baffled:
    මම ඔය ෆිල් එක පැය බාගයක් විතර බැලුවා...කිසි ගතියක් නැති නිසා අතෑරලා දැම්මා...:dull:
    ඒක ආයෙත් බලන්න ඕනේ එහෙනම්...:yes::yes::yes::yes::yes:

    ane yako oka baya hithena ela film ekaklu :frown:
    man baluwe na e taramata baya hithenawalu :dull:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo


    අඩේ මේක ඇත්තම කතාවකින් ගහපු ෆිල්ම් එකක්ද?:baffled:
    මම ඔය ෆිල් එක පැය බාගයක් විතර බැලුවා...කිසි ගතියක් නැති නිසා අතෑරලා දැම්මා...:dull:
    ඒක ආයෙත් බලන්න ඕනේ එහෙනම්...:yes::yes::yes::yes::yes:


    Ado film eka balapan...Eka vinadiyakwath seek karanna epa:no:
    Patta..Sira siddiyak :yes:
    Google karala balapanko :yes:
    mama tikak visthara demma :D
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    One of my favourite :love:Kajal Agarwal:love: Video Songs
    මම ඉස්සර දෙමල ෆිල්ම් එහෙම බලන එක අතෑරලා හිටියා කාලයක්..(දෙමල නලු නිලියො කොටින්ට කඩේ ගිය නිසා..)
    මම ආයේ ටැමිල් ෆිල්ම් බලන්න පටන් ගත්තේ කාජල් නිසා..
    wp-32magadheera1024.jpg

    මෙන්න මේ ෆිල්ම් එක බැලුවට පස්සේ පිස්සුවෙන් වගේ කාජල්ගෙ ෆිල්ම් හොය හොය බැලුවා...හම්බුනේ නම් ටිකයි..ඒත් ඒ ඔක්කොම ආසාවෙන් බැලුවා..
    මගෙ හාඩ් එකේ ඉඩ නැති නිසා මම ෆිල්ම්ස් ඩීවීඩී වලට ගහලා හාඩ් එකෙන් අයින් කරලා දානවා.ඒත් මේ ෆිල්ම් එක දා ගත්තු දා ඉදන් මම අද වෙනකන් මේක අයින් කරලා නෑ:no::P..දැන් අවුරුදු දෙක තුනක් තිස්සේ ඒක ලග තියෙනවා:yes:..දහ පාරක් විතර ඒ ෆිල්ම් එක බලලා තියෙනවා..:P:P


    Few of my old favourites

    Mohra, Main Khiladi Tu Anari, Sangharsh (1999), etc

    ඇයි මම්තා කුල්කර්නිත් එක්ක රගපාපු සබ්සේ බඩා කිලාඩි...:rolleyes:
    Mamta-Kulkarni-Weight.jpg

    :love::love::love::love::love:

    අයිශ්වර්යත් එක්ක රගපාපු කාකි ෆිල්ම් එක..:rolleyes:
     
    Last edited: