pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    ඩොලර මිලියනයක් කියන්නේ රුපියල් කෝටි 13 විතර. ඔච්චර ගානක් ලංකාවෙන් මාරු කරන්න කලින් ලංකාවට ගේන්නේ කොහොමද කියපං.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    1 million special bank notes thiyenawa

    eth aithi kenatama witharai usa walin maru karanna puluwan,

    eka parak lankawata ekek genalla uge 1 millon eka lankawe ekek ussala wade passe mattu una

    Michael-Fuller-53-insisted-his-million-dollar-note-was-real-when-he-was-trying-to-buy-476-worth-of-items-including-a-vacuum-cleaner-and-a-microwave-oven.jpg

    Front_of_one_million_dollar.gif

    one-million-dollars.jpg
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සැබෑ වටිනාකමක් සහිත ඔවැනි කඩදාසියක් එන්නෙ 1මිලියන් සර්ටිපිකෙට් එකක් විදියට. අයතා මාර්ගයෙන් නැතිව උපයාගත් මුදල අදාල රටේදි මේ සර්ටිපිකෙට් එකකට මාරැකරන්ඩ පුලුවන්. බිලියනර් කෙනෙක්ට හෝ මිලියනර් කෙනෙක්ට මේ සහතිකය අදාල පාර්ශවවල අනුමැතිය ඈතිව සුරක්ෂිත ගබඩා පහසුකම (පෙෘද්ගලික ලොකර් පහසුකම) යටතේ තැන්පත් කරන්ඩ පුලුවන්. කිසිම කෙනෙක්ට මේක මුදලක් විදියට විවෘත වෙලදපලේ භාවිතා කරන්ඩ බෑ. අනික මේක ගොඩක් වෙලාවට භාවිතා වෙන්නෙ රටකින් රටකට හරි අභ්‍යන්තර දෙපාර්තමේන්තවකින් දෙපාර්තමේනතවකට හරි මුදල් බැර කිරීමේ දී ඩිස්ප්ලේ එකක් විදියටයි.
    කෙනෙක්ගෙ මේ සහතිකයක් අනෙක් කෙනෙක් වංචාවෙන් අත්පත් කර ගත්තත් අදාල බැංක නිලධාරීන් ගේ අත්සන් විශාල ගණනක් අවශ්‍ය පෝරමයකින් තොරව මුදල් කර ගත නොහැකිය.
    මෙවැනි සහතිකවලට අමතරව මුදල් නෝට්ටුවක් ලෙස මෙය සැබෑ මුදල් ස්‍දහා භාවිතා කරන කොලයක සියලු ආරක්ෂිත සලකනු සහිතව මුද්රනය කරන අවස්තා තියෙනව. ඒ යම් සමාගමක වත්කම් පෙන්නීම සදහා ඩිස්ප්ලේ එකක් විදියට යොදා ගැනීමට.
    ඈමරිකන් නීතිය යටතේ මෙවැනි මුදල් නෝට්ටුවක් ව්‍යාජ්‍යව භාවිතා කිරීම ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට ලක් කිරීමට තරම් හේතවක් වේ.

    පහල තියෙන්නෙ සැබෑ සහතිකයක් සහ එයට අදාල ඩිස්ප්ලේ මුදල් නෝට්ටුවක්
    ld2.jpg

    ඕව පස්සෙ ගිහින් නිකං *ක ඉරාගන්ඩ එපා. ඔව ඉන්ටපෝල් යන වැඩ :)

    SRI LANKA

    Member
    Mar 22, 2009
    422
    16
    0

    මේකම තම මචන් තියෙන්නේ.
    උබ කියන විදියට මේක මුදල් කර ගන්න බැරිද?
    තව විස්තර ටිකක් කියපන්කො.මගේ හොදම යාලුවෙක්ගෙ වැඩක් ඒකයි.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මට මතකයි මීට අවුරුදු කීපයකට කලින් News වලට දැක්කා කවුරු හරි ලංකාවෙ කෙනෙක් පිට රටක ඉදලා ඇවිල්ලා ලංකාවෙදී ඩොලර් මිලියනයක කොලයක් මාරු කරන්න ගිහින් CID එකෙන් අත් අඩංගුවට ඇරගෙන. ඒ කොලෙත් පෙන්නුවා. ඒ දවසේ තමයි මමත් දැන ගත්තේ මේ තරම් වටිනාකමක් තියෙන ඩොලර් නොට්ටු තියෙනවා කියලා. නීතියෙන් තහනම් මම දන්න තරමින් මේවගේ කොල මාරු කරන්න. මොකද මෙච්චර වටිනාකමක් තියෙන සල්ලි කොල පාවිච්චි කරන්නේ සුපිරි ධනවතුන්.. සාමාන්ය කෙනෙක්ගෙ අතට එනවා නම් ඒ මොකක් හරි ජිල්මාට් එකකින් කියලා ඔනම කෙනෙක්ට තෙරෙනවානේ.
     
    SRI LANKA

    Member
    Mar 22, 2009
    422
    16
    0
    මේක පිටරටකින් කොටස් වලට කඩාගන්න බැරිද?
    1000 usd wage
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉස්සෙල්ලාම යාලුවට ඔප්පු කරන්ඩ වෙනව මේක උගෙ කියල. ඊට පස්සෙ මේ ගාණ හෙව්ව හැටි පෙන්නන්ඩ වෙනව. රටකින් රටකට ගේන්ඩ පුලුවන් මුදල් ගාණක් තියෙනව. ඉතිරි ඒවට ටැක්ස් වදිනව. මේක කොහොමත් උගෙ නෙමේ. අනික මුදල් නෝට්ටුවට කිසිම වටිනාකමක් නෑ සහතිකය නැතිව. පිටරටකින්වත් මේක මාරැකරන්ඩ බෑ. අඩුම තරමෙ ඈමරිකාවෙදිවත්. ඔව ඔනෙ තරං තියෙනව ඊ බේ එකේ විකනන්ඩ. යාලුව උඹවත් ගස් අරියි වගේ මට පේන්නෙ. සාමාන්‍යයෙන් බොරැ රගපැම් කරල ඕව මාරැ කරන්ඩ එන්ඩ කියල අත්අඩංගවට ගන්න එකයි කරන්නෙ. යකේ නිකං හිතහං මිලියනයක් කියන්නෙ ​රැපියල් කෝටි 13ක්. ලොවෙත් ඔය වැඩේ කෙරෙන්නෙ නෑ. දිය සලකනු අනං මනං මොනව තිබ්බත් ඔය නෝට් එක වැලිඩ් නෑ ඔරිජිනල් අයිතිකාරය නැතිව. අනික අයිතිකාරයට උනත් පෙඩරල් බැන්ක් එකෙන් ඔය මුදල දෙන්නෙ නෑ උගෙ ගිණුමට ඩිපොසිට් කරන්නෙත් ටැක්ස් අනං මනං ගෙවලද බලල මිසක්.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උඹ ඕක ගැන හාර අවුස්සල නිකං 4ට ගිහිං @2 ලාච්චුවට දාගන්ඩ එපා. උඹගාව හරි උඹේ යාලුවෙක් ගාව හරි මේකක් තියෙනව කියල කියපු එකම ඈති උඹේ ඩීටේල් හොයල ඈතලට යවන්ඩ. පී එම් අර එම් මේ එම් දාලා විස්තර ඈහුවත් අහුවෙන්ඩ එපා. සිද්ධිය බොහොම සීරියස් මචං. අනික හොදම යාලුවෙක් නං උඹ වහාම උෘට කෝල් ගන්න එක හම්බෙන එක ටෙම්පරි නවත්තපං. අනික කෙනෙක්ට කෙලඋනාට පස්සෙ ඔය යාලුවො මාලුවො නෑ. පුලුවන්නං මේ නූලත් මකල දාපං.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    1 million special bank notes thiyenawa

    eth aithi kenatama witharai usa walin maru karanna puluwan,

    eka parak lankawata ekek genalla uge 1 millon eka lankawe ekek ussala wade passe mattu una

    Michael-Fuller-53-insisted-his-million-dollar-note-was-real-when-he-was-trying-to-buy-476-worth-of-items-including-a-vacuum-cleaner-and-a-microwave-oven.jpg

    Front_of_one_million_dollar.gif

    one-million-dollars.jpg

    අම්මපල්ල.. මම මේ දැක්කමයි... අදමයි දැක්කේ..
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    1 million note එකක් තියෙන එකෙක් දන්නවා එක වැඩ කරන හැටි... මොකද උ ඉහල පෙලේ economy එකේ හොදට වැඩ දාපු එකෙක් නිසා...

    උබේ යාළුවා මම හිතන්නේ නෑ එහෙම එකෙක් කියල... නිකන් චොර වෙන්නේ නැතුව හිටපන්...