yaluwek magen ahuwe.puluwanda ban?

සැබෑ වටිනාකමක් සහිත ඔවැනි කඩදාසියක් එන්නෙ 1මිලියන් සර්ටිපිකෙට් එකක් විදියට. අයතා මාර්ගයෙන් නැතිව උපයාගත් මුදල අදාල රටේදි මේ සර්ටිපිකෙට් එකකට මාරැකරන්ඩ පුලුවන්. බිලියනර් කෙනෙක්ට හෝ මිලියනර් කෙනෙක්ට මේ සහතිකය අදාල පාර්ශවවල අනුමැතිය ඈතිව සුරක්ෂිත ගබඩා පහසුකම (පෙෘද්ගලික ලොකර් පහසුකම) යටතේ තැන්පත් කරන්ඩ පුලුවන්. කිසිම කෙනෙක්ට මේක මුදලක් විදියට විවෘත වෙලදපලේ භාවිතා කරන්ඩ බෑ. අනික මේක ගොඩක් වෙලාවට භාවිතා වෙන්නෙ රටකින් රටකට හරි අභ්‍යන්තර දෙපාර්තමේන්තවකින් දෙපාර්තමේනතවකට හරි මුදල් බැර කිරීමේ දී ඩිස්ප්ලේ එකක් විදියටයි.
කෙනෙක්ගෙ මේ සහතිකයක් අනෙක් කෙනෙක් වංචාවෙන් අත්පත් කර ගත්තත් අදාල බැංක නිලධාරීන් ගේ අත්සන් විශාල ගණනක් අවශ්‍ය පෝරමයකින් තොරව මුදල් කර ගත නොහැකිය.
මෙවැනි සහතිකවලට අමතරව මුදල් නෝට්ටුවක් ලෙස මෙය සැබෑ මුදල් ස්දහා භාවිතා කරන කොලයක සියලු ආරක්ෂිත සලකනු සහිතව මුද්‍රනය කරන අවස්තා තියෙනව. ඒ යම් සමාගමක වත්කම් පෙන්නීම සදහා ඩිස්ප්ලේ එකක් විදියට යොදා ගැනීමට.
ඈමරිකන් නීතිය යටතේ මෙවැනි මුදල් නෝට්ටුවක් ව්‍යාජ්‍යව භාවිතා කිරීම ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට ලක් කිරීමට තරම් හේතවක් වේ.
පහල තියෙන්නෙ සැබෑ සහතිකයක් සහ එයට අදාල ඩිස්ප්ලේ මුදල් නෝට්ටුවක්
![]()
ඕව පස්සෙ ගිහින් නිකං *ක ඉරාගන්ඩ එපා. ඔව ඉන්ටපෝල් යන වැඩ
1 million special bank notes thiyenawa
eth aithi kenatama witharai usa walin maru karanna puluwan,
eka parak lankawata ekek genalla uge 1 millon eka lankawe ekek ussala wade passe mattu una
![]()
![]()
![]()