mountain bike ඒකක් ගක්ක තැනක් කියපල්ලාකො
මේව්වා ඉතින් හදේ තමා ලක්ෂේ පැනලා

මේන්න මේකක් තියෙනවා 15ක් කියනවා බන් සීට් ඒක උස්සන්න බැ හිරවෙලා
අමු අමුවේ යකඩ හැබැයි හොදට තියෙනවා පොඩ්ඩක් හිරිලා ඒහෙම තියෙනවා ඉතින්
මේක ලාබයිද කියපල්ලාකො
6වෙනි පිටුව බලන්න ගත්තු ඒක ඇති
http://www.elakiri.com/forum/showthread.php?t=1638529&page=6
මේව්වා ඉතින් හදේ තමා ලක්ෂේ පැනලා

මේන්න මේකක් තියෙනවා 15ක් කියනවා බන් සීට් ඒක උස්සන්න බැ හිරවෙලා
අමු අමුවේ යකඩ හැබැයි හොදට තියෙනවා පොඩ්ඩක් හිරිලා ඒහෙම තියෙනවා ඉතින්

මේක ලාබයිද කියපල්ලාකො
උබලා දන්න බයිසිකල් ගන්න තැනක් තියෙනවානම් පොඩ්ඩක් කියන්න ලොකු හෙල්ප් ඒකක් 
පිළියන්දල මහරගම නුගේගොඩ අවට ඒහෙම
බම්පියක් දාගෙන යන්ඩො

lumala ඒක හොදයිද ?
Frame: : HI-TEN steel
Fork : HI-TEN STEEL SUSPENSION
Gear System : SHIMANO 21 SPEED
Brake : DUAL DISC BRAKE
Rim : ALLOY DOUBLE WALL
මේක 18ක් වගේ වෙයි

Last edited: