Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මමත් එක්සයිස් එකට තමයි ගත්තේ බං... බයික් දෙන්න එපා බං... අර IDG ත් උගේ බයික් එකක් දීලා අපරාදේ කිය කිය හිටියේ...
    නිකන් නෙවේ giant ඒකක් :no::nerd: පිනට දුන්නේ :shocked: අද ඹය කියන ගනන් වල හැටියට 30 +
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :)
    මම උට කියන්න තමයි මචෝ ඉන්නේ
    ගිය සතියේ තමයි උට කියලා bike එකට supermoto rim සෙට් එකක් දම්මගත්තේ
    එහෙමත් කරදර කරන්න හොද නැහැ නේ බන්
    උනුත් එහේ ආතල් ගන්නවා නෙවෙයිනේ
    ඒකයි ටිකක් හිටියේ .....

    මචෝ උබ bike එක ගත්ත තැන bmx model නැද්ද

    :cool:

    BMX වගයක් තිබ්බ මචං.. ඒත් මම එච්චර බැලුවේ නම් නෑ.. ලුමාලා වෙබ් සයිට් එකේ නම් දාලා තියෙනවා කීපයක්... :yes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,241
    113
    Sri Lanka
    මමත් එක්සයිස් එකට තමයි ගත්තේ බං... බයික් දෙන්න එපා බං... අර IDG ත් උගේ බයික් එකක් දීලා අපරාදේ කිය කිය හිටියේ...

    hm eka nam aththa
    giya nuwana athun lawawath addanna be kiyanawane;)
    mokak hari kattak ganna one hawasata rawumak danna
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නිකන් නෙවේ giant ඒකක් :no::nerd: පිනට දුන්නේ :shocked: අද ඹය කියන ගනන් වල හැටියට 30 +

    අඩෝ අපරාදේ බං... :( ඌට උබේ දැන් තියෙන එක දීලා ඒක ඉල්ලගන්න බැරිද...? ;)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    0d19ByG.jpg

    මෙන්න මගේ එක
    ගත්තේ 24000/=
    100% satisfied
    :cool::cool::cool::cool::cool::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hm eka nam aththa
    giya nuwana athun lawawath addanna be kiyanawane;)
    mokak hari kattak ganna one hawasata rawumak danna

    ලුමාලා එකේ 13 ට 14 ට තියෙන ඒවා නම් හරි නෑ බං.. පත සයිස් ෆ්‍රේම් තියෙන්නෙ...ඒත් ඉතිං එක්සයිස් එකට පදින්න නම් අවුලක් නෑ... බලනවනම් උනේ ලොකු ශෝ රූම් එකක බලපං... උන්ගේ ඒජන්ට් ලා ගේන්නේ තියෙන ලාබම බයික් ටික...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩෝ අපරාදේ බං... :( ඌට උබේ දැන් තියෙන එක දීලා ඒක ඉල්ලගන්න බැරිද...? ;)
    ගිය දේ ගියා බන් මොනා කරන්නද උබ ඹක පැදලා feedback ඒකක් දියන්කො මාසයක් 2ක්
    මගේ දැන් තියෙන ඒකත් අව්ලක් නැ ඹහේ පදිනවා මම හැමදාම :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගිය දේ ගියා බන් මොනා කරන්නද උබ ඹක පැදලා feedback ඒකක් දියන්කො මාසයක් 2ක්
    මගේ දැන් තියෙන ඒකත් අව්ලක් නැ ඹහේ පදිනවා මම හැමදාම :yes:

    අනිවා... මාසෙකින් කියන්නම් උඹට... :cool:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,241
    113
    Sri Lanka
    ලුමාලා එකේ 13 ට 14 ට තියෙන ඒවා නම් හරි නෑ බං.. පත සයිස් ෆ්‍රේම් තියෙන්නෙ...ඒත් ඉතිං එක්සයිස් එකට පදින්න නම් අවුලක් නෑ... බලනවනම් උනේ ලොකු ශෝ රූම් එකක බලපං... උන්ගේ ඒජන්ට් ලා ගේන්නේ තියෙන ලාබම බයික් ටික...

    ethakota lankawe tiyana anik brands?
    tomahawk kenstar wage ewa?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Lumala ?
    weight ඒක කොහොමද මචන් ?:confused:

    තනි අතින් උස්සන් පඩිපෙලක් නැග්ග ... පඩි 15ක් විතර තමා .... ගානක් නෑ
    දේකට නමල ඩිකියේ දාගන්න පුළුවන්
    :lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තනි අතින් උස්සන් පඩිපෙලක් නැග්ග ... පඩි 15ක් විතර තමා .... ගානක් නෑ
    දේකට නමල ඩිකියේ දාගන්න පුළුවන්
    :lol::lol:
    ඒක තමා මචන් වටිනම වැඩේ කොහේ හරි ගෙනියන්න පුලුවන් ඒක හරි වටිනවා :yes::yes: