mountain bike ඒකක් ගක්ක තැනක් කියපල්ලා‍කො

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mountain bike ඒකක් ගක්ක තැනක් කියපල්ලා‍කො

    11038d.jpg

    මේව්වා ඉතින් හදේ තමා ලක්ෂ‍ේ පැනලා :rofl::rofl:
    img58237764.jpg

    මේන්න මේකක් තියෙනවා 15ක් කියනවා බන් සීට් ඒක උස්සන්න බැ හිරවෙලා
    අමු අමුවේ යකඩ හැබැයි හොදට තියෙනවා පොඩ්ඩක් හිරිලා ඒහෙම තියෙනවා ඉතින් :rolleyes:

    මේක ලාබයිද කියපල්ලාකො

    උබලා දන්න බයිසිකල් ගන්න තැනක් තියෙනවානම් පොඩ්ඩක් කියන්න ලොකු හෙල්ප් ඒකක් :yes:
    පිළියන්දල මහරගම නුගේගොඩ අවට ඒහෙම
    බම්පියක් දාගෙන යන්‍ඩො :yes::yes:

    lumala ඒක හොදයිද ?

    Frame: : HI-TEN steel
    Fork : HI-TEN STEEL SUSPENSION
    Gear System : SHIMANO 21 SPEED
    Brake : DUAL DISC BRAKE
    Rim : ALLOY DOUBLE WALL

    මේක 18ක් වගේ වෙයි

    lg_89.png

    6වෙනි පිටුව බලන්න ගත්තු ඒක ඇති :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1638529&page=6
     
    Last edited:

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    machan seeduwa patte tiyanawa japanen gennana bicycle ...ewa hodai...umba ewata japan parts dala hodata maintain parak dala balapam.....oya chinese,taiwan wage neiam..ewa use kelata supiri badu..:yes::yes:
     
    • Like
    Reactions: IDG

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan kesbewa paththata yanakota poddak balapan, mirisswatta indan kesbewa pattata. mage yaaluwek gaththa dan awuruddakata withara kalin 12kata. habai oyage pic eke daaala thiyenawa wage kiri kiriyata thibbe naa. Japanese ekak.
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සයිකල් බසාර් බොරැල්ල
    ඹන්න මම උබව නිල් පාට කරා :D
    ඒවා හරියන්නේ නැ මචන් පදින්න ඒහෙම අමාරුයි විශ්ෂයෙන් ශොක් ඒක යනවා මාසෙන් 2න් lumala ඒව්වා තියෙනවා ඒවා හොදයිද බන් ඒකක් යකඩ ඒකක් නම් 17කට අලුතෙන්ම ගන්න පුලුවන්
    lg_89.png
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan kesbewa paththata yanakota poddak balapan, mirisswatta indan kesbewa pattata. mage yaaluwek gaththa dan awuruddakata withara kalin 12kata. habai oyage pic eke daaala thiyenawa wage kiri kiriyata thibbe naa. Japanese ekak.
    eka karana man ge gedara tamai machan oya uda dala tiyena eka tiyenne oka witarai aduwata tiyenne anikwa okkoma 18n eha bn:no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan seeduwa patte tiyanawa japanen gennana bicycle ...ewa hodai...umba ewata japan parts dala hodata maintain parak dala balapam.....oya chinese,taiwan wage neiam..ewa use kelata supiri badu..:yes::yes:
    ow machan ekai mamath meka ganna kiyala baluwe bike eka hondai mehe padapu ekakuth newei
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කොහෙද බන් තියෙන්නේ මේක:confused:

    Head Office
    No 63, Negombo Road
    Ja-Ella
    Sri Lanka
    Tele : +94 112231559
    Fax : +94 11 2231559

    Branch
    Hanatotupola Juntion
    Nainamadama East
    Nainamadama.
    Sri Lanka
    Fax : +94 31 2252290

    වෙබ් සයිට් එක

    http://sugathcycle.com/index.html

    සයිට් එක බලල නිකං ඉන්න එපා.. කෝල් එකක් දීලා හරි ඇවිත් හරි බලපං.. මට මතක කාලෙ ඉදන් ඕක තියනවා බං :yes:;)
     
    • Like
    Reactions: IDG

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Godagama junction eka pahuwela awissawella paththata yanakoa vahana parts/backho loader ehema thiyena than thiyenawa man dakka bike wagayak dala thiyenawa

    homagama paththe parts genwana un gawath thiyenawa rawumak damma nam hari

    Lumala sellam badu wage neme parana wunath supiri ewa hoyagaththaki

    ape malli full alloy ekak gaththa dan awurudu 3k 4k athi 6000 walata
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    sugath එකේ බලපං මචං. ජා ඇල ට චුට්ටක් එහා තුඩැල්ල හන්දියේ තියෙන්නේ ඕක :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Godagama junction eka pahuwela awissawella paththata yanakoa vahana parts/backho loader ehema thiyena than thiyenawa man dakka bike wagayak dala thiyenawa

    homagama paththe parts genwana un gawath thiyenawa rawumak damma nam hari

    Lumala sellam badu wage neme parana wunath supiri ewa hoyagaththaki

    ape malli full alloy ekak gaththa dan awurudu 3k 4k athi 6000 walata
    ow man balannamko raumak dala dan cl karapu hama tanama 18n eha bike aspa ganan kiyanne