෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    අඩේ මේක ඇත්තම කතාවකින් ගහපු ෆිල්ම් එකක්ද?:baffled:
    මම ඔය ෆිල් එක පැය බාගයක් විතර බැලුවා...කිසි ගතියක් නැති නිසා අතෑරලා දැම්මා...:dull:
    ඒක ආයෙත් බලන්න ඕනේ එහෙනම්...:yes::yes::yes::yes::yes:

    balapan oka ela film eka :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ane yako oka baya hithena ela film ekaklu :frown:
    man baluwe na e taramata baya hithenawalu :dull:

    අනේ යකෝ..
    උබ මහ ලොකුවට ජෝන් සීනාව දාගෙන ඉන්නේ ඒ උනාට ෆිල් එකක් බලන්න බෑ බයේ දගලනවා...ඔය ප්‍රොෆයිල් පික්චර් එක අයින් කරලා ගෑනු රූපයක් දාගනින්...:rofl::rofl::rofl::rofl:

    Ado film eka balapan...Eka vinadiyakwath seek karanna epa:no:
    Patta..Sira siddiyak :yes:
    Google karala balapanko :yes:
    mama tikak visthara demma :D

    විස්තරේ බැලුවා සහෝ..
    ෆිල්ම් එකත් ඉක්මනටම බලනවා...:yes::yes::yes::yes:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    මෙන්න මේ ෆිල්ම් එක බැලුවට පස්සේ පිස්සුවෙන් වගේ කාජල්ගෙ ෆිල්ම් හොය හොය බැලුවා...හම්බුනේ නම් ටිකයි..ඒත් ඒ ඔක්කොම ආසාවෙන් බැලුවා..
    මගෙ හාඩ් එකේ ඉඩ නැති නිසා මම ෆිල්ම්ස් ඩීවීඩී වලට ගහලා හාඩ් එකෙන් අයින් කරලා දානවා.ඒත් මේ ෆිල්ම් එක දා ගත්තු දා ඉදන් මම අද වෙනකන් මේක අයින් කරලා නෑ:no::P..දැන් අවුරුදු දෙක තුනක් තිස්සේ ඒක ලග තියෙනවා:yes:..දහ පාරක් විතර ඒ ෆිල්ම් එක බලලා තියෙනවා..:P:P

    Nama mokakda ban meke?:rolleyes:
    Hoda link ekak thiyenawada?:D
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    balapan oka ela film eka :yes:
    :yes::yes:

    විස්තරේ බැලුවා සහෝ..
    ෆිල්ම් එකත් ඉක්මනටම බලනවා...:yes::yes::yes::yes:

    11.gif
    11.gif
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    .
    .
    .
    ඇයි මම්තා කුල්කර්නිත් එක්ක රගපාපු සබ්සේ බඩා කිලාඩි...:rolleyes:
    Mamta-Kulkarni-Weight.jpg

    :love::love::love::love::love:

    අයිශ්වර්යත් එක්ක රගපාපු කාකි ෆිල්ම් එක..:rolleyes:

    porage Khiladi films okkoma wage elane. :D
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    අනේ යකෝ..
    උබ මහ ලොකුවට ජෝන් සීනාව දාගෙන ඉන්නේ ඒ උනාට ෆිල් එකක් බලන්න බෑ බයේ දගලනවා...ඔය ප්‍රොෆයිල් පික්චර් එක අයින් කරලා ගෑනු රූපයක් දාගනින්...:rofl::rofl::rofl::rofl:

    විස්තරේ බැලුවා සහෝ..
    ෆිල්ම් එකත් ඉක්මනටම බලනවා...:yes::yes::yes::yes:
    :angry::angry::angry::angry:yako holman walata baya nathuwa wena unta neme
    thu nodakin film ekak iwara wenna balana ekekda do tho :baffled:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :yes:
    Chal Chaiyya Chaiyya........
    oka mulinma balapu welawe mama hithuwe audio eke awulak kiyala :rofl:

    Sira siddiya oii :lol:
    Mama hithuwe mage mokakhari wena player ekak on wela..naththam firefox tab ekakin play wenawa kiyala.Baluwama film eke.Patta mix eka :cool:
    Now that audio is in my playlist :yes::love::D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    balapan oka ela film eka :yes:

    එල සහෝ මම එක බලන්නම්..:rolleyes::yes::yes:

    Nama mokakda ban meke?:rolleyes:
    Hoda link ekak thiyenawada?:D

    magadheera(2009)
    මෙන්න මේ ටිකෙන් කැමති එකක් බා ගනින් මචන්..:D
    https://kickass.to/usearch/magadheera/

    porage Khiladi films okkoma wage elane. :D

    කිලාඩි 786 එක නම් චාටර් නේද?:oo:
    අපරාදෙ බලපු වෙලාව කියලා හිතුනා ඒක බලපු වෙලාවේ..:dull::dull:

    :angry::angry::angry::angry:yako holman walata baya nathuwa wena unta neme
    thu nodakin film ekak iwara wenna balana ekekda do tho :baffled:

    යකෝ ඉතින් ෆිල්ම් එක ඇල්ලුවේඅ නැත්නම් එතනින් එහාට බලලා වැඩක් තියේද?:rofl::rofl:

    mokakda bn ara anil kapoor ge film ekak thiyenne u eka dawasakata chief minister wena seen ekak thiyena film eka eke tamil ekakuth thiyenawalu poddak hoyala deepallako..

    http://en.wikipedia.org/wiki/Nayak_(2001_film)
    ඔයා කියන්නේ මෙන්න මේ ෆිල්ම් එක ගැන නේද?:confused:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මේකේ මොකෝ වෙන්නේ බන්...:rolleyes:
    මොකක්ද කතාව.:oo:

    අඩෝ උබ බලලා නැද්ද? :baffled: ෆිල්ම් 2ක් තියෙනවා
    2022 දී ඇමෙරිකාව පාලනය කරන්නේ Founding Fathers කියන සෙට් එකක්.
    ඒ කලේ මිනිස්සු බෝවීම පාලනය කරන්ඩ තමා වාර්ෂිකව purge කියන වෙලාව වෙන් කරලා තියෙන්නේ.හැම අවුරුද්දකම මාර්තු 21 7p.m- 22 p.m වෙනකන් මිනිස්සුන්ට තමන් කැමති විදිහට මිනිස්සුන්ව මරන්ඩ පුළුවන්.හැබැයි rocket launchers, grenades, bombs or missiles වගේ දේවල් පාවිච්චි කරන්ඩ බෑ.අනිත් ඕනෙම weapon 1ක් පුළුවන්. purge time 1ක වටා තමා story යන්නේ.

    ඕක බලලා ඉවර උනහම අපිටත් වටේ පිටේ එවුන්ව මරන්ඩ හිතෙනවා :P

    The Purge (2013)
    pOjDxsj.jpg

    The Purge: Anarchy (2014)

    VySsgfu.jpg

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    එහෙමත් සීන් එකක්ද?:baffled:
    ඒ කතාවෙ නම් පොඩි ලල් එකක් තියෙනවා වගේ...:rolleyes::yes:
    ඒකත් හොයලා බලන්න ඕන....:yes::yes::yes::yes: