මහින්දව

amila_banks

Member
Dec 15, 2008
5,632
304
0
36
මහින්දට තව ජනාධිපති වෙලා ඉන්න තව කල් තියනවා. මේ කරන්නේ ඒ කාලේ වෙනකොට එන පොට හොඳ නැති නිසා කලින්ම ජනාධිපතිවරණයක් තියලා කොහොමහරි බලේ තවත් දික් කරගෙන ඉන්න. එකට තියන ඔක්කොම ජිල්මාර්ට් දැනටමත් ලැස්ති කරලලු තියෙන්නේ. මොකද මහින්ද මෙච්චර බලේට කෑදර??? :no:

mokatada ban ohoma minissu huran kana salli ..... henama gahanava kavadahari ......:angry:
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    මහින්ද බලයට පත් වුනන්ත් නැතත් විදායක ජනදිපති ක්‍රමය සංසෝදනය කිරීම, ස්වාදීන commission වහ ක්‍රියාත්මක කිරීම රටට හොදයි. ආණ්ඩුව ට බලපෑමක් කරන්න පුළුවන් උනොත් හොදයි.
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    මිතුරනි, එන්න රට ගොඩ නගන්න එක්සත් ජාතිකපක්ෂ නායක ගරු රනිල් වික්‍රමසින්හයන් හා අත්වැල් බැඳගනිමු. :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් මිනිසුන්ට (දාඩිය මහන්සියෙන් හම්බ කරන් , බදු ගෙවලා කන ) මහින්දව එපා වීගෙන එන්නේ , තව කල් තියෙද්දී , කලින්ම ජනාධිපතිවරණෙ තියෙන්නේ මිනිසුන්ට එපා වීම ඉදිරියේදී තව තවත් වැඩිවන නිසා ,
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අඩේ මෙකට බැසිල්වුත් ගිහින් ?????

    මොනවා වුනත් මම හිතන්නේ නැහැ ජනපති ඔය කියන කොන්දෙසියට එකග වෙවි කියලා. අනිවා පොර ජන්දයකට යනවා ඉතා ඉක්මනින් නොවැම්බර් 14ට පස්සෙ මෙක නිල වශයෙන් ප්‍රකාශ කරය්. 19 යොජිත වියවස්තාව ඉතා හොද එකක් වගෙයි.

    මොනවා වුනත් තවමත් මහින්ද ඉදිරියෙන් සිටිනවා කියලයි මට හිතෙන්නේ මොකද සියලුම බලය යොදාගන්න නිසා චන්දෙන් දිනන්න. බැසිල් සහ ගොටාගේ අවංක සහය නොලැබුනොත් වැඩෙ අමාරුවෙනවා. නමුත් මාහින්ද ඇර වෙන කෙනෙකුට දිනන්නත් බැහැ. දැනට මම හිටන්නෙ 52% ට 48% ම්වශ්යෙන් මහින්ද ඉදිරියෙන් සිටිනවා නමුත් ඉදිරියෙදි සිදුවන දෙවල් මෙය වෙනස් කරන්න ගොඩාක් බලපායි. විපක්ශය එකට එකතු නොවි එ.ජා,ප යත් දෙකට බෙදිලා කටයුතු කරොත් මහින්ද අනිවා දිනනවා සියලුම පක්ශ එකතු වී හොද පොදු අපෙක්ශකයෙක් ඉදිරිපත් කරොත් මන්ද් පරදින්න තියෙන ඉඩ කඩ වැඩි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඊලඟට එන්නෙ මහමැතිවරණයක් මිසක් ජනාධිපතිවරණයක් නෙමෙයි
     
    මම හිතන්නේ මහින්ද 100% ඔය යෝජනාවලට එකග වෙන එකක් නැහැ. එත් යම් කිසි විදියකින් නම්‍යශීලි වේවි (චන්ද ටික වැඩි කරගන්න!:rofl::rofl::rofl::P).
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    unp එක විධායක ජනපති දුරය අහෝසි කරන්න ඕන කියල කියනවද? රනිල් කිව්වේ ඕක අරමුනුකරගෙන ජනපතිවරණයකට ගියොත්, අතර මගදී හදිසියේ මහින්ද විධායක ක්‍රමය වෙනස් කරන්න තීරණය කරොත් එක unp ප්‍රදාන විපක්ෂයට අවාසි කියල.

    එත් unp එකට බලය හම්බවුනොත් මම නම් හිතන්නේ නැහැ ඕක එකපාරට අහෝසි කරවී කියල. unp එක අපි හිතන තරම් මෝඩ නැහැ. බලතල ටිකක් ඕනනම් අඩු කරයි. මොකද අවුරුදු 4 වගේ බලය ඉන්න නම් ඔය මගුල ඕන නැහැ. අවුරුදු 8-20 වගේ බලයේ ඉන්න ඕක ප්‍රයෝජනවත්.

    එකපාරක් මද්යවෙදියෙක් JR ගෙන් ඇහුව " දැන් චන්ද්‍රික විදායක ක්‍රමය අහෝසි කරනවා කිව්වා. එක ගැන ඔබතුමාගේ අදහස මොකද්ද? " JR කින්ඩියට හිනාවෙලා කිව්වා "කොරයි... කොරයි..." කියල.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මිතුරනි, එන්න රට ගොඩ නගන්න එක්සත් ජාතිකපක්ෂ නායක ගරු රනිල් වික්‍රමසින්හයන් හා අත්වැල් බැඳගනිමු. :)

    oya kiyana Ranil Mahathaya hariyanneth na bn.. okkoma paksha ekathu wela podu apekshakayek damoth uth hodada balala Vote karanawa.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    unp එක විධායක ජනපති දුරය අහෝසි කරන්න ඕන කියල කියනවද? රනිල් කිව්වේ ඕක අරමුනුකරගෙන ජනපතිවරණයකට ගියොත්, අතර මගදී හදිසියේ මහින්ද විධායක ක්‍රමය වෙනස් කරන්න තීරණය කරොත් එක unp ප්‍රදාන විපක්ෂයට අවාසි කියල.

    එත් unp එකට බලය හම්බවුනොත් මම නම් හිතන්නේ නැහැ ඕක එකපාරට අහෝසි කරවී කියල. unp එක අපි හිතන තරම් මෝඩ නැහැ. බලතල ටිකක් ඕනනම් අඩු කරයි. මොකද අවුරුදු 4 වගේ බලය ඉන්න නම් ඔය මගුල ඕන නැහැ. අවුරුදු 8-20 වගේ බලයේ ඉන්න ඕක ප්‍රයෝජනවත්.

    එකපාරක් මද්යවෙදියෙක් JR ගෙන් ඇහුව " දැන් චන්ද්‍රික විදායක ක්‍රමය අහෝසි කරනවා කිව්වා. එක ගැන ඔබතුමාගේ අදහස මොකද්ද? " JR කින්ඩියට හිනාවෙලා කිව්වා "කොරයි... කොරයි..." කියල.

    අනිවා මචන් ජනාධිපතිවරණයට කලින් මෙම ඉල්ලිම කරන එක හොදයි, අනිවා මෙක අහොසි කරන්නෙ නැහැ රනියා විදායක බලතල නැතුවත් බැහැ බං අපේ හරක් එක්ක. මොනවා වුනත් නැවතත් 17 තියන වසර 2කට සිමාකිරිම බලපැවත්විය යුත්යි.
    :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඊලඟට එන්නෙ මහමැතිවරණයක් මිසක් ජනාධිපතිවරණයක් නෙමෙයි

    නැහැ මම හිතන්නෙ ජනාධිපතිවරණයක් තමයි එන්නේ. මහින්දට විතරයි දැන් පොඩි හරි අවස්තාවක් තියෙන්නෙ කොහොම හරි ජනපතිවරණය දිනා ගන්න මින් පසුලෙසි මහමැතිවරනයකට යන්න. මම හිතන්නෙ මහින්ද ගේ සැලස්ම හරි :yes: