මහින්දට තව ජනාධිපති වෙලා ඉන්න තව කල් තියනවා. මේ කරන්නේ ඒ කාලේ වෙනකොට එන පොට හොඳ නැති නිසා කලින්ම ජනාධිපතිවරණයක් තියලා කොහොමහරි බලේ තවත් දික් කරගෙන ඉන්න. එකට තියන ඔක්කොම ජිල්මාර්ට් දැනටමත් ලැස්ති කරලලු තියෙන්නේ. මොකද මහින්ද මෙච්චර බලේට කෑදර???![]()
mokatada ban ohoma minissu huran kana salli ..... henama gahanava kavadahari ......




). 
