වත්මන් ජනාධිපතිවරයාව පරාජය කිරීමට හැකි සියල්ල කරන බව අතුරලියේ රතන හිමියෝ මින් මොහොතකට පෙර සඳහන් කර තිබේ.ඒ මේ මොහොතේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙමින් තිබෙන 'පිවිතුරු හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' රැස්වීම අමතමිනි.
ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව හදිසි ජනාපතිවරණයක් කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියා කළහොත් ඔහු පරාඡය කිරීම සඳහා හැකි සියල්ල සිදු කරන බවයි එහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.
සිය පක්ෂය දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතීව ඡන්දය භාවිත කිරීම වැරැද්දක් බවද එහිදී සඳහන් කර ඇත.
2009 සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුව කඩිමුඩියේ සම්මත කරගත් දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් දෙවරක් විධායක ජනපති පදවිය හෙබවූ තැනැත්තෙකුට යළිත් වතාවක් තරඟ වැදීමට තිබූ බාධාව ඉවත් කෙරුණු අතර, 17වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවා තිබූ ස්වාධීන කොමිෂන් සභාද අහෝසි කෙරිණ.
මාදුළුවාවේ සෝභිත හිමියන්, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ, ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු ඇමතිවරුන්, හිටපු අගවිනිසුරු සරත්නන්ද සිල්වා සහ ආණ්ඩු පක්ෂ හා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු විශාලපිරිසක් රැස්වීමට මේ වන විටත් සහභාගි වෙමින් සිටිති.
මෙන්න බොලේ මහින්දට රෙදි නැතුව කඩේ ගිය සෝමරත්න දිස්සානායකත් ඉන්නවා.