Philipine Kellek...

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ubatat budu sarani Rattarn

    ado mchn uba ela kollek hode ..mama family bluwe ne bn eki atta ktwa..but mchn ekige gati guna adatat mage hite adala tynwa..kelin wada pirimi gati guna bn tynne..kellek unta eki une api dennta lgin innakn adren htya..dennatam dennage muna bln dala yanna bari nisa...mama apu gmn okkoma iwari..
    රත්තරං;17254009 said:
    රෙද්දක් ඇදන් කොහොමද බන් ඔහොම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකකට බහින්නේ. ටිකකාලෙකින් උබේ පුතා ඇවිත් කියයි ආතා බීලා සරම නැතුව වැටිල ඉන්නව කියල. ජොකා ගලෝලා මූන වහගනින්. ඒකට කෙලවෙච්ච එකමයි හොද. ඔච්චරයෑ බන් ගෑනු ඉන්නේ

    ප්‍රපෝස්ල් වලට බය වෙන්න එපා බොල, එහෙම එකක් නෑ

    කොහොම උනත් මම බැන්දේ ප්‍රපෝසල් නෙමේ. මම බැන්දේ මගේ යාලුවෙක්ව. අපේ කැම්පස් එකේම කෙල්ලෙක්. මම කලින් යාලුවෙලා හිටිය කෙල්ල අව්රුදු ගානකට පස්සේ අස්පට් ගියා. ඔය එලකිරි එකේ මම මුලින් දාලා තියෙන්නේ එයා ගැන, ඊට පස්සේ දැන් මගේ බිරිද හම්බ උනේ. ඒත් ඉස්සර ඉදන් දන්නවා. හැබැයි ඒ කාලේ මචං ෆිට් එකක් මිසක් ලව් එකක් තිබ්බේ නෑ. එයාටත් ප්‍රපෝසල් එකක් එහෙන් මෙහෙන් හොය හොයා හිටියේ ඒ කාලේ වෙද්දි. මම හොයපු දේවල් එයා තුල තිබ්බ, එයා හොයපුවා මම ගාව තිබ්බ. නිකන් ඉන්න එකේ බැදල දැම්ම :P:P. කෙල්ල, කෙල්ලගේ අම්ම තාත්තා මට හොද හයියක්.ඒ ගොල්ලෝ මගේම අම්මයි තාත්තයි වගේ

    මම කාගේ කව්ද කියන්නේ නෑ ඒත් මගේම නංගි වගේ නංගි කෙනෙක්ට මේ දවස්වල ප්‍රපෝසල් හොයනව. සිරා කෙල්ල. වල්කම් බලුකම් කිසි දෙයක් නෑ. තාත්තා හෝ ඩ්‍රැයිවර් හෝ අම්ම එක්ක මිසක් එලියට බහැල නෑ. ඒකි ඔය එක එකාට ලේසියෙන් ටෝක් වෙන එකක් නෙමේ, අම්මටම කිව්වලු කොල්ලෙක් හොයල දෙන්න කියල. ඕනේ දේකට වෙඩි වගේ. "හොද ශ්‍රේත්‍රයකින්" හොදට උගත්. ආර්ට් ඩිග්‍රි කටු නෙමේ. සුපිරි ගෙයක් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් තියෙනවා කෙල්ලට. කෙල්ලගේ තාත්තා ලංකාවේ තදයෙක්. කෙල්ලත් හොද පෙනුමයි. හොයන්නේ දල කාරයෙක් නෙමේ පිරිමියෙක් කියන්න පුලුවන් හරි හමන් අම්මෙක් තාත්තෙක් ඉන්න උගත් පෞරුශයක් තියෙන එකෙක්. හම්බෙන කොල්ලගේ සල්ලි වැඩක් නෑ. ඒ තරමට කෙල්ලට සල්ලි. අපේ කාලකන්නි කොලු හැතිකරේ මචන්, තාම කොල්ලෙක් කියන්න පුලුවන් එකෙක් හම්බ උනේ නෑ. අම්මා පල්ල සත්තයි මම මේ ඇත්ත කියන්නේ. (ඔන්න දැන් එක එකා ප්‍රපෝසල් ගේනවා නෙමේ:P:P )

    හරි කමන් පව්ලක කෙල්ලෙක් ඔය ලාභ බඩු වගේ එක එකාට දෙන්නේ නෑ. හොයල බලල දෙන්නේ.

    උබ හිතල බලපන්. උබේ තත්වේ අනුව හොද කෙල්ලෙක් බැදහැකි. 32ක් වගේ වයස උනත් මහා අව්ලක් නෑ. කෙල්ලොත් දැන් ඉගෙනගෙන ඉවර වෙලා එද්දි 25-26 වෙනවා

    අනේ අපොයි නොකියන්න තීරනයක් ගනින්

    උබට තෙරුවන් සරනයි
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ado radio

    man me bln hitye uba koo kiyla bn...wiswasyak krnne kohmda deviyane mehma dewal kiyddi but mata ekige athiten wadak ne mata one warthamane saha anagate withri..mokda math virgin neme,,LOL

    මේ thread එක දිගට හරහට උබ update කරන එකෙන් පේන්නේ උබ කෙල්ලව විශ්වාස කරන්නේ නෑ වගේ. එහෙම නම් සම්බන්ධයක් ගෙනියන්න බෑ මචන්. විචිකිච්චාව (සැකය) තියෙන කොට ධර්මය හරියට අවබෝධ වෙන්නෙත් නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උම කියපං බලන්න විචිකිඡාවෙ අනිත් කොටස් 3.............:dull::nerd:

    කොටස් තුනක් නෙවෙයි මචන් ,කොටස් 10 ක් තියෙනවා. ඒවා කයෙන්, මනසෙන් සහා වචනයෙන් කියලා බෙදන්න පුලුවන්. කයෙන් කිව්වම කාමයට සම්බන්ධ වැරදි, ඊළග එක ප්‍රාණඝාතන, ඊළග එක හොරකම ඊට පස්සේ මනසට එන කොට මුසාවාචා, පිසුනාවාචා, සම්එප්ප්‍රලාප, පරුෂ වචනය (බොරු කීම, කේළම් කීම, හිස් වචන කීම, නරක වචන කීම) එතකොට මනසට එනකොට ව්‍යාපාද, අභිජ්ජා, මිත්‍යා දෘශ්ඨිය ( ව්‍යාපාද කිව්වේ අන් අය පිළිබදව ඇති දැඩි වෛරය , අභිජ්ජා කිව්වේ අන් අයගේ දේවල් වලට දැඩි ලෙස ලොබ බැදීම,මිත්‍යා දෘශ්ථිය කිව්වේ වැරදි දෙයක් වැරදි ලෙස බාර නොගෙන හරි යයි සම්මතයේ පිහිටීමටයි )

    විචි = වැරදි, කිච්චාව= ක්‍රියාව
    එතකොට වැරදි දේවල් වලට තමයි විචිකිච්චාව කිව්වේ, මේවා වැරදි යැයි බාර නොගැන ඒවා හරි යයි සම්මතයේ පිහිටා ඉන්න එකටයි විචිකිච්චාව තියෙන පුද්ගලයාගේ ලක්ෂණය. මම මෙතන සැකය කිව්වේ අවස්ථානෝචිතව අරුථ ගෙන මිසක් සමස්ථ තේරුමම අරගෙන නෙවෙයි. මේ thread එක දාලා තියෙන කෙනා කෙල්ල ගැන සැක කරනවා ,සැකයෙන් වෛරය හටගන්නවා එතකොට පරුෂ වචන කියවෙන්න පුලුවන්, මිත්‍යා දෘශ්ඨිය (නැති දේවල් ඇති වගේ පේන්න ගන්නවා, මෙතන ඉන්න සමහර අය හැම පිළීපින් කෙල්ලවම එක ගොඩට දාලා කථා කරලා තියෙනවා ඒකට කියන්නේ මිත්‍යා දෘශ්ඨිය කියලයි) ඇති වෙනවා එතකොට සම්බන්ධය ගෙනියන්න බෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :dull::dull:
    මේකෙ ඉන්නව විචී රොක්ස් කියල කෙල්ලෙක්(ද කොහෙද):dull::dull:

    ඇටිකිච්චාව
    පොල්කිච්චාව
    දෙමලිච්චාව......

    ඉතිරි කොටස් තුන.:P

    යඋ මස්ට ඇඩ් රෙපියුටේෂන් බ්ලා බ්ලා බ්ලා.........:dull::dull:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :dull::dull:
    මේකෙ ඉන්නව විචී රොක්ස් කියල කෙල්ලෙක්(ද කොහෙද):dull::dull:

    ඇටිකිච්චාව
    පොල්කිච්චාව
    දෙමලිච්චාව......

    ඉතිරි කොටස් තුන.:P

    :P ලොල් නම්. ඇයි බන් මව් කිරි කියලා එකෙකුත් ඉන්නේ. මාර නම් තියෙන්නේ. :rofl:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    mage kalin seen ekatat

    mage kalin seen ekatat oya wage dewal balapawa bn ekita math banna bn matat eki banna...mama wardi krnakota mta hithenwa mekit mehma kraid?anna a wage dewl wishwsyak aduwen tibbe,,mat eka ledk una bn...antimata ekita mwa wdayak ma una...mata banna adre kiynne wiswasayat ekka tynna ona deyak kiyna eka ,,any way mata kiynna tynne...onna oka tma mata une mage pure love ekata,,ekita mama atttatma adare kala...mama rata awet eki nisa..bn..anyway...somthing happens for a reason //

    කොටස් තුනක් නෙවෙයි මචන් ,කොටස් 10 ක් තියෙනවා. ඒවා කයෙන්, මනසෙන් සහා වචනයෙන් කියලා බෙදන්න පුලුවන්. කයෙන් කිව්වම කාමයට සම්බන්ධ වැරදි, ඊළග එක ප්‍රාණඝාතන, ඊළග එක හොරකම ඊට පස්සේ මනසට එන කොට මුසාවාචා, පිසුනාවාචා, සම්එප්ප්‍රලාප, පරුෂ වචනය (බොරු කීම, කේළම් කීම, හිස් වචන කීම, නරක වචන කීම) එතකොට මනසට එනකොට ව්‍යාපාද, අභිජ්ජා, මිත්‍යා දෘශ්ඨිය ( ව්‍යාපාද කිව්වේ අන් අය පිළිබදව ඇති දැඩි වෛරය , අභිජ්ජා කිව්වේ අන් අයගේ දේවල් වලට දැඩි ලෙස ලොබ බැදීම,මිත්‍යා දෘශ්ථිය කිව්වේ වැරදි දෙයක් වැරදි ලෙස බාර නොගෙන හරි යයි සම්මතයේ පිහිටීමටයි )

    විචි = වැරදි, කිච්චාව= ක්‍රියාව
    එතකොට වැරදි දේවල් වලට තමයි විචිකිච්චාව කිව්වේ, මේවා වැරදි යැයි බාර නොගැන ඒවා හරි යයි සම්මතයේ පිහිටා ඉන්න එකටයි විචිකිච්චාව තියෙන පුද්ගලයාගේ ලක්ෂණය. මම මෙතන සැකය කිව්වේ අවස්ථානෝචිතව අරුථ ගෙන මිසක් සමස්ථ තේරුමම අරගෙන නෙවෙයි. මේ thread එක දාලා තියෙන කෙනා කෙල්ල ගැන සැක කරනවා ,සැකයෙන් වෛරය හටගන්නවා එතකොට පරුෂ වචන කියවෙන්න පුලුවන්, මිත්‍යා දෘශ්ඨිය (නැති දේවල් ඇති වගේ පේන්න ගන්නවා, මෙතන ඉන්න සමහර අය හැම පිළීපින් කෙල්ලවම එක ගොඩට දාලා කථා කරලා තියෙනවා ඒකට කියන්නේ මිත්‍යා දෘශ්ඨිය කියලයි) ඇති වෙනවා එතකොට සම්බන්ධය ගෙනියන්න බෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ado mchn uba ela kollek hode ..mama family bluwe ne bn eki atta ktwa..but mchn ekige gati guna adatat mage hite adala tynwa..kelin wada pirimi gati guna bn tynne..kellek unta eki une api dennta lgin innakn adren htya..dennatam dennage muna bln dala yanna bari nisa...mama apu gmn okkoma iwari..

    මේ කියන එක හොදට අහපන්.. හිතට ගනින්

    මේලෝකේ සෑම ගෑනියෙක්ටම ගනිකාවකට පවා උබව දෙවෙනි කරල ගරු කරපන් සලකපන්....
    ඒ වෙන ලබ්බක් නිසා නෙමෙයි ගෑනියෙක්ට මේ ලෝකෙට ඉර හද දකින්න උබේ ජාතියේ මනුශ්‍යයෝ බිහිකරන්න පුලුවන් නිසා, කවදා හරි ලොව්තුරා බුදුන්ගේ බුදු පදවියට පමනක් දෙවෙනි මව් පදවිය ලබන්න පුලුවන් නිසා. උබේ අම්මත් ගැහැනියෙක් නිසා

    ඒත් උබේ අම්මා සහ කසාද බැන්දට "පසු" උබේ බිරිද හැර වෙන එක ගෑනියෙක්වත් විස්වාස කරන්න එපා. උබේ ආත්මේ ඒ වෙනුවෙන් පාවාදෙන්න යන්න එපා. මොකද ඒ දෙදෙනා හැර පිරිමියෙක් විදිහට උබට මේ ලෝකේ කිසිම ගැහැනියෙක් කොන්දේසි විරහිතව ආදරය නොකරන නිසා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹයි මායි වගේ නේහ්....................:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඔව් බන්. අපේ ගෙදර සාමය පවත්වාගෙන යෑමට සහ පුරුස ඒකාදිපතිත්වය හා බලය පවත්වාගෙන යන්න අපේ ගෙදර පොඩි පොඩි තීරන ගන්නේ නෝනා:dull::dull::dull:. ලොකු ලොකු බරපතල තීරන ගන්නේ මම:yes::yes::yes::yes::yes::yes:

    පොඩි පොඩි තීරන කියන්නේ - කන්නේ මොනවද අදින්නේ මොනවද කීයක පැට්‍රල් ගහනවද වශයෙන් සිට එදිනෙදා සියලු තීරන :confused::confused:

    මා විශින් ගන්නා බරපතල තීරන-හරිතාගාර වායු විමෝචනය ගෝලීය උනුසුම වැඩිවීම උත්තර ඩ්‍රැවයේ අයිස් ග්ලැසියර දියවීමට බලපා මුහුදු වතුර මට්ටම ඉහලයාම අපේ පවුල් ජීවිතයට බලපාන්නේ කෙසේද? ඒ වෙනුවෙන් අපි කුමක් කලයුතුද වගේ ගැබුරු වැදගත් ප්‍රශ්න. වැඩේ කියන්නේ තාම එහෙම ප්‍රශ්නයක් ආවේ නෑ:no::no::no:

    :lol::lol::lol::lol::lol:

    උබලගේ ගෙදර තත්වේ කොහොමද?:P:P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;17254738 said:

    ඔව් බන්. අපේ ගෙදර සාමය පවත්වාගෙන යෑමට සහ පුරුස ඒකාදිපතිත්වය හා බලය පවත්වාගෙන යන්න අපේ ගෙදර පොඩි පොඩි තීරන ගන්නේ නෝනා:dull::dull::dull:. ලොකු ලොකු බරපතල තීරන ගන්නේ මම:yes::yes::yes::yes::yes::yes:

    පොඩි පොඩි තීරන කියන්නේ - කන්නේ මොනවද අදින්නේ මොනවද කීයක පැට්‍රල් ගහනවද වශයෙන් සිට එදිනෙදා සියලු තීරන :confused::confused:

    මා විශින් ගන්නා බරපතල තීරන-හරිතාගාර වායු විමෝචනය ගෝලීය උනුසුම වැඩිවීම උත්තර ඩ්‍රැවයේ අයිස් ග්ලැසියර දියවීමට බලපා මුහුදු වතුර මට්ටම අපේ පවුල් ජීවිතයට බලපාන්නේ කෙසේද? ඒ වෙනුවෙන් අපි කුමක් කලයුතුද වගේ ප්‍රැශ්න. වැඩේ කියන්නේ තාම එහෙම ප්‍රශ්නයක් ආවේ නෑ:no::no::no:

    :lol::lol::lol::lol::lol:

    උබලගේ ගෙදර තත්වේ කොහොමද?:P:P
    ඔය වගේ ම තමා.......:rofl::rofl::rofl:
    මම අදින ඇදුම් මොනව ද, සේවකයො ආම්බාං කරන්නේ කොහොම ද, එදිනෙදා උයන්නේ මොනව ද, මම සෞඛ්‍ය පවත්වා ගන්න කන්නෙ මනෙ විදියෙ දේවල් ද වගේ පොඩි පොඩි ඒව එයා......

    රටේ තත්ත්වය අනුව මවිසින් මරාට ඡන්දය දෙනවද නැද්ද, වත්තේ මල් වැටවල් කපනව ද නැද්ද වගේ අතිශය බරපතල තීරණ තමා මම ගන්නේ....:rofl::rofl::rofl:
     
    Last edited:

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ammata hudu

    amme ban badinna be bn
    ඔය වගේ ම තමා.......:rofl::rofl::rofl:
    මම අදින ඇදුම් මොනව ද, සේවකයො ආම්බාං කරන්නේ කොහොම ද, එදිනෙදා උයන්නේ මොනව ද, මම සෞඛ්‍ය පවත්වා ගන්න කන්නෙ මනෙ විදියෙ දේවල් ද වගේ පොඩි පොඩි ඒව එයා......

    රටේ තත්ත්වය අනුව මවිසින් මරාට ඡන්දය දෙනවද නැද්ද, වත්තේ මල් වැටවල් කපනව ද නැද්ද වගේ අතිශය බරපතල තීරණ තමා මම ගන්නේ....:rofl::rofl::rofl:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ehmda

    badinna nm be bn danma tma tnakata awe ne issella watila inna tnak one..ita passe tma gniyek..
    රත්තරං;17255139 said:
    ඔහොම කිව්වට ඒකෙත් මාර ලල් එකක් තියෙනවා (හරි ගෑනියෙක් හම්බ උනොත් ):love::love:
     
    රත්තරං;17254738 said:

    ඔව් බන්. අපේ ගෙදර සාමය පවත්වාගෙන යෑමට සහ පුරුස ඒකාදිපතිත්වය හා බලය පවත්වාගෙන යන්න අපේ ගෙදර පොඩි පොඩි තීරන ගන්නේ නෝනා:dull::dull::dull:. ලොකු ලොකු බරපතල තීරන ගන්නේ මම:yes::yes::yes::yes::yes::yes:

    පොඩි පොඩි තීරන කියන්නේ - කන්නේ මොනවද අදින්නේ මොනවද කීයක පැට්‍රල් ගහනවද වශයෙන් සිට එදිනෙදා සියලු තීරන :confused::confused:

    මා විශින් ගන්නා බරපතල තීරන-හරිතාගාර වායු විමෝචනය ගෝලීය උනුසුම වැඩිවීම උත්තර ඩ්‍රැවයේ අයිස් ග්ලැසියර දියවීමට බලපා මුහුදු වතුර මට්ටම ඉහලයාම අපේ පවුල් ජීවිතයට බලපාන්නේ කෙසේද? ඒ වෙනුවෙන් අපි කුමක් කලයුතුද වගේ ගැබුරු වැදගත් ප්‍රශ්න. වැඩේ කියන්නේ තාම එහෙම ප්‍රශ්නයක් ආවේ නෑ:no::no::no:

    :lol::lol::lol::lol::lol:

    උබලගේ ගෙදර තත්වේ කොහොමද?:P:P

    ඔය වගේ ම තමා.......:rofl::rofl::rofl:
    මම අදින ඇදුම් මොනව ද, සේවකයො ආම්බාං කරන්නේ කොහොම ද, එදිනෙදා උයන්නේ මොනව ද, මම සෞඛ්‍ය පවත්වා ගන්න කන්නෙ මනෙ විදියෙ දේවල් ද වගේ පොඩි පොඩි ඒව එයා......

    රටේ තත්ත්වය අනුව මවිසින් මරාට ඡන්දය දෙනවද නැද්ද, වත්තේ මල් වැටවල් කපනව ද නැද්ද වගේ අතිශය බරපතල තීරණ තමා මම ගන්නේ....:rofl::rofl::rofl:

    බැන්දට පස්සෙ ගන්න තියන බරපතල තීරණ ගැන අහුවම පිස්සු කොර වෙනවනෙ....:shocked::shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    pissu aathal thread ekak ban meka, ubala liyala tiyena ewaa dakkama hinaawela badath korawuna.. LOL

    මේකේ ඉන්නවා ත්‍රෙඩ් කන කාලකන්නි හතර පස් දෙනෙක්. තාම උන් ආවේ නෑ.ආව එකාවත් ගනන් ගත්තේ නෑ. ඒ නිසා හොදට යනව:P:P:P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    sinhalen kiypan balnna mokadda me kiyla

    රත්තරං;17253576 said:
    මචෝ උබ ප්‍රවුන්ස් කරන විදිහනම් තේරෙන්නේ නෑ. මුන්ගේ වචන කියන්න ගිහාම දිව උල් වෙනවා.

    ආහ් කුන්ග් පානෝ රත්තරං මග්අබලා.... :D = උබ කොහොමද රත්තරං රෙදි ටික හෝදගන්නේ?
    කමි අයි පැග් ඇරලන් දින් :rofl: = අපිත් ඕවා ඉගෙනගන්නවා (භාශාව )
    ගුස්ටෝ කොංග් පැග්අලාම් ටුන්ග්කොල් සා බස්ටෝස් නා සලිටා නන්ග් හිගිට් පා පා පා :P = මටත් හොද කුනුහරප ටිකක් ඉගෙනගන්න ඕනේ
    ගුස්ටෝ කොන්ග් මහුලි න්ග් පිලිපින් බටාන්ග් බැබේ= මටත් පිලිපීන් කෑල්ලක් ටැකර් කරගන්න ඕනේ
    ටුලුන්ගන් අකොන්ග් ගුරෝ = උදව් කරපන් මචෝ

    හරි නේද? පලවෙනි වාක්‍යනම් ශුවර් නෑ. දැන් සෑහෙන කාලෙක ඉදන් කොස් පොලොස් කන්නේ :no::no:

    palaveni eka kivve ah rattharan aiya kohomada ithin kiyala :D
    ගුස්ටෝ කොන්ග් මහුලි න්ග් පිලිපින් බටාන්ග් බැබේ= matath philipine kallak talk karanna hithenava kiyali kivve :D
    anith tika hari ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    palaveni eka kivve ah rattharan aiya kohomada ithin kiyala :D
    ගුස්ටෝ කොන්ග් මහුලි න්ග් පිලිපින් බටාන්ග් බැබේ= matath philipine kallak talk karanna hithenava kiyali kivve :D
    anith tika hari ;)

    ඔව් මචන් පිලිපීන් කෑල්ලක් ටැකර් කරගන්න ඕනේ කිව්වේ දාගන්න ඕනේ කියන එක තමා.

    පලවෙනි වාක්‍ය වැරදීනේ මචන්
    උබ ගූගල් ට්‍රාන්ස්ලේට් පාවිච්චි කලාද? මචෝ ඒකෙන් තගාලොග් ට්‍රාන්ස්ලේට් කරන්න බෑ බන්. මම අම්බානක චා උනා මුල් කාලේ පොර වගේ ඒකෙන් ට්‍රාන්ස්ලේට් කරලා

    ah rattharan aiya kohomada ithin kiyala :D = මේක කියන්නේ මෙහෙමයි..... ආ රත්තරං කුයියා. කමුස්ත කා? කියල. අයියා නොහොත් සහෝදරයා කියන්නේ කුයියා. ගෑනුන්ට කියන්නේ ඒ වගේ ආතේ කියල. කමුස්ත කා කියන්නේ කොහොමද කියන එක. එතකොට කියන්නේ මබූතේ. මබූතේ කියන්නේ හොදයි. හැබැයි මබූතීතේ කියන්නේ බිජ්ජතමා කියන එක. හරියට කියන්න ඕනේ
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    uba nm bn

    pillo kala inne rattrn uba nm maru bn

    රත්තරං;17255573 said:

    ඔව් මචන් පිලිපීන් කෑල්ලක් ටැකර් කරගන්න ඕනේ කිව්වේ දාගන්න ඕනේ කියන එක තමා.

    පලවෙනි වාක්‍ය වැරදීනේ මචන්
    උබ ගූගල් ට්‍රාන්ස්ලේට් පාවිච්චි කලාද? මචෝ ඒකෙන් තගාලොග් ට්‍රාන්ස්ලේට් කරන්න බෑ බන්. මම අම්බානක චා උනා මුල් කාලේ පොර වගේ ඒකෙන් ට්‍රාන්ස්ලේට් කරලා

    ah rattharan aiya kohomada ithin kiyala :D = මේක කියන්නේ මෙහෙමයි..... ආ රත්තරං කුයියා. කමුස්ත කා? කියල. අයියා නොහොත් සහෝදරයා කියන්නේ කුයියා. ගෑනුන්ට කියන්නේ ඒ වගේ ආතේ කියල. කමුස්ත කා කියන්නේ කොහොමද කියන එක. එතකොට කියන්නේ මබූතේ. මබූතේ කියන්නේ හොදයි. හැබැයි මබූතීතේ කියන්නේ බිජ්ජතමා කියන එක. හරියට කියන්න ඕනේ
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ara gas gewalya ned?

    r.pathiranaya ned uba oya kiynne??
    රත්තරං;17255347 said: