mewa tikanm goda
ane rattarn mata tikak kiyla deepna machoo tikak
ane rattarn mata tikak kiyla deepna machoo tikak
රත්තරං;17250641 said:කෙල්ලෙක් නිසා දැනගෙන කියන්නේ නැතුව ඇති
ඒකිගෙන් අහපන්
අනෝ ඕරස්? වෙලාව කීයද?
අනෝ ඕරස් උවේ? ගෙදර යන්නේ කීයටද?
කමුස්තා? කොහොමද?
අනෝ ගිකාගවා මෝ? මොකද කරන්නේ?
අනෝ ප්‍රොබ්ලමා? මොකක්ද අව්ල?
මගන්දන් උමාගා සුභ උදෑසනක්
මගන්දන් තංහාලි සුභ සැන්දාවක්
බූකස් ඩේඕප්? හෙට නිමාඩු
කායෙන් තායෝ කන්න යමු
තායෝ කියන්නේ යමු. උවිනා තායෝ කියන්නේ ගෙදර යමු
මහල් කිතා මම ආදරෙයි
ගුස්තො කිතා මම ඔයාට කැමතියි
ඔකෙයි ආවො තපෙරාසොන් පපෙල්? මට කොලයක් දෙන්න පුලුවන්ද
අබල කබා? උබ බිසීද?
ඕවගේ බේසික් ඒවත් දන්නේ නැත්නම් ඒකිව එවපන් මම තගාලොග් උගන්නන්නම්








