Philipine Kellek...

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    lankawe kello

    lankawe kello wage nm awankwa hoda na eka mn pilignwa..dan mchn lankawe kello okkoma book bn..ekane wade ithuru wela inne badu tika withri..wadagat un mchn wate yanne set una kollata adre krn inwa...Kollo gana itn kiynna one nane..
    පිලිපීන් ජාතියට බනිනවා නෙවෙයි මේ නමුත් උන්ගේ 99%ක්ම පේන්න බිල්ගේට්ස්ගේ නෑදායෝ වගේ ගින්දර වගේ ඇඳගෙන පට්ට පොශ් ලුක් එක දාගෙන හිටියට කන්නවත් නැතිවයි උන්ගේ රටේ ඉන්නේ.. උන්ගේ රටේ පිල්ලෙක් බ්‍රෑන්ඩක් අඳුමක් හරි ෆෝන් එකක් හරි අතේ අරගෙන ඉන්නව දැක්කොත් උන් ශෝ ට් එක දීල බඩු උස්සනවලු... ඒකයි ගොඩක් වෙලාවට පිල්ලෝ උන්ගේ රටෙන් පිය ගිහිල්ලා උපරිම ෆන් එකේ ඉන්න බලන්නේ උන්ගේ රටේ නැති නිසා... නමුත් හොඳ අය නතුවමත් නෙවෙයි... ගැහැණුන්ව තෝරනකොට ගොඩක් පරිස්සම් වෙන තරමට හොඳයි... කසාද බඳිනකොට කෙල්ල ලවුකරනවා කියන එකම විතරක්ම බලන්න එපා... ලන්කාවේ සංස්කෘතියට සෙට්වෙන්න පුලුවන්ද කියන එකත් බලන්න... ලන්කාවේ කෙල්ලො වගේ කියල නම් හීනෙන්වත් හිතන්න එපා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    පිලිපීන් කෙල්ලෝ කොයි රටේදි දැක්කත් උන් බෑග් එක දාන් යන්නේ ඉස්සර පැත්තට. ඒ උන්ගේ පුරුද්ද

    මේ වීඩියෝ එක බලපන් ඔය සෙටෑර් එක ගැන ඉගෙනගන්න

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    තව දාස් ගානක් වීඩියෝ යූටියුබ් එකේ තියෙනවා

    ස්පාඥ කාරයොයි කතෝලික පල්ලියයි තමා ඕකුන්ව කෑවේ
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    davao City

    manila & davao city deke wensk kam monwda rattarne...me meki visayan kellek..un wensas d ani unta wada??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    lankawe kello wage nm awankwa hoda na eka mn pilignwa..dan mchn lankawe kello okkoma book bn..ekane wade ithuru wela inne badu tika withri..wadagat un mchn wate yanne set una kollata adre krn inwa...Kollo gana itn kiynna one nane..

    පිස්සුද බන්.. ලංකාවේ ඔය වටේ යන වේසියෝ තමා එකක් යනකොට තව එකෙක් එක්ක සෙට් වෙලා ලංකාවේ කෙල්ලන්ගේ නමත් කන්නේ

    අම්ම තාත්තා එක්ක ඉන්න රත්තරං කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවා. සල්ලි ටිකක් හොයාන අද්‍යාපන මට්ටමත් හදාන වරෙන්. ලංකාවේ හොද කෙල්ලො නෙමෙයි නැත්තේ කොල්ලොයි නැත්තේ. ලංකාවේ කෙල්ලන්ගෙන් 90%ක් හොදයි. ඉතුරු 10% වේසියෝ ටික තමා අනිත් උන්ගෙත් නම කන්නේ

    හොද කෙල්ලන්ට හොයාගන්න කොල්ලො නැතුවයි ඉන්නේ. හැබැයි ඉතින් එහෙම කෙල්ලෙක් ගන්න උබත් තැනක ඉන්න ඕනේ. ඒවට බස් හෝල්ට් ගානේ ටෝක් කරල බෑ. එහෙම ටෝක් කරන උන්ට සෙට් වෙන්නෙත් බස් හෝල්ට් වල ටෝක් වෙන ජාතියේ කෑලිමනේ බන්

    කොල්ලො කියන උන්ගෙන් ඉන්න තරමක් ඉන්නේ විසි ගනන් වෙලත් අම්ම තාත්තගෙන් කකා ඉන්න ඉගෙනගත්ත ලබ්බකුත් නැති උත්සාහෙකුත් නැති කාලකන්නි හැත්ත. ජාතියකට හරියයිද ඉතින්

    කියෝලා බලපන් මේක මම ලිව්ව එකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1578212

    රත්තරං;15626293 said:
    මම කට්ට කාලා හදාගත්ත ජීවිතෙන් උබලට කියන්න ඕනේ දේවල් හුගාක් කියලා දුන්නා. සමහර දේවල් හරි ඇති. සමහර දේවල් වැරදි ඇති.. සමහර දේ වලට උබලා එකග ඇති.. සමහර දේ වලට උබලා එකග නැතුව ඇති.අද කියන්න යන්නේ මේ එලකිරියේ ඉන්න මල්ලිලාට විශේශිත කතාවක්. හැබැයි මම දන්නවා මේකට උබලා එකග වෙන්නේ නෑ. මොකද අපේ ආතලා මේක කියනකොට අපේ තාත්තලා එකග උනේ නෑ. තාත්තලම ඒක තේරුම් අරන් කියනකොට අපිට ඒක තේරුනේ නෑ. අපිත් තේරුම් අරන් කියනකොට ඒක අපේ දරුවන්ට තේරෙන්නේ නෑ. ඒත් මේ කියන්න යන්නේ එක් යතාර්තයක්... ජීවිතේට ගන්න පුලුවන් දෙයක්

    කෙල්ලෝ.....

    ඔව් අපේ මල්ලිලට ලොකු සබ්ජෙක්ට් එකක්... හුගාක් ඔය ඕලෙවල් පන්තිවල ඉස්සරහින්ම ඉන්න බ්‍රයිට් "ක්‍රියාශීලී" (පොත් ගුල්ලෝ නෙමේ ) කොල්ලෝ ටික ඒලෙවල් ඇනගන්නෙත් ඒ ලෙවල් වල ඉන්න හොද බ්‍රයිටෝ ඇනගන්නෙත් ඔය ගෑනු සබ්ජෙට් එක නිසා තමා

    ඇයි පොඩි කොල්ලෝ මැරීගෙන කෙල්ලො පස්සේ ගිහින් කෙලවගන්නේ.
    පලවෙනි සාදකේ මුන්ගේ තොප්පියෙන් මුට්ටිය එලියට දාන් එනකොට තියෙන හෝමෝන ක්‍රියාකාරිත්වය
    දෙවෙනි එක සෙට් එකේ පොරක් වෙන්න ඕනේයි කියන මානසිකත්වය
    තුන්වෙනි එක ඔය හතට අටට යන පිස්සු පීකුදු ටෙලිනාට්ටි ටිකයි, සුජිව අයියා ප්‍රමුක හාල් පාරුවෝ සෙට් එක එදා වේල හොයන් දරුපව්ල නඩත්තු කරන්න ලියන පොත් සෙට් එක වගේ දේවල්

    ජිවිතේ ඉසෙල්ලම කෙල්ලෙක්ට හිතගියාම මූ හිතන්නේ මේක තමා භාන්ඩේ මෙතනින් එහාට ලෝකයක් නෑ. මේක නැතුව මොකුත් බෑ වගේ ඒකම කේන්ද්‍ර කරගත්ත සිතුම් පැතුම් සමූහයක්. එතින් ඔය සබ්ජෙක්ට් එකෙන් තමන්ගේ අද්යාපනයට 100ට 100ක්ම පහර වදිනවා

    ඔය කියන තරම් එකා මත්තෙම මැරෙන්න කෙල්ලෝ හිගද?
    ඔය ප්‍රශ්නේ පොඩි එකෙක්ගෙන් ඇහුවොත් කියයි හපෝයි ඔව්. ආයේ කොහොම එයා වගේ කෙනෙක් හොයන්නද කියලා. 27-28 වෙච්ච හොදට ඉගෙනගත්ත හොද රස්සාවක් කරන ජීවිතේ හදාගත්ත එකෙක්ගෙන් අහලා බලපන්කෝ ඔය ප්‍රශ්නේ.. උන් කියයි ඕකත් අහන්නත් දෙයක්ද ඔය ලාහට ගනින්න ඕනේ තරම් ඉන්නේ හියලා.ඔය කෙල්ලන්ගේ අම්මල තාත්තලට දීගන්න බැරුවයි කෙල්ලන්ගෙන් 75%ක්ම ඉන්නේ,. වෙන මොකුත් නිසා නෙමේ ගැලපෙන කොල්ලො නැති නිසා.. 25 පැන්නගමන් කෙල්ලන්ගේ සේරම් ගෑස් බැහැලා පූස් පැටව් වගේ වෙනවා. හැබැයි ඒ යම් විභවයක් තියෙන කොල්ලෝ ඉස්සරහදි විතරයි... අවන්කවම මල්ලියේ හිතේ තියෙන පුහු මන්සගාත අත ඇරලා හොදට ඉගෙනගනිල්ලා. අනික ඔය පොඩි කාලේ ඉන්න කෙල්ලෝ නෙමේ ලොකු උනාම ඉන්නේ (බහුතරයක් ) උබට ජීවිතේ වැරදුනු තැනදි උබ හිතන්නේ නැති වේගෙන් හැමදේම කඩන් වැටෙනවා. පොඩි කාලේ අපි කෙල්ලෙක් දිහා බැලුවොත් කෙල්ලන්ගේ අම්මලා තාත්තලා රවලා බලන්නේ කන්න වගේ. ඒත් උබ ටිකක් ඉගෙනගෙන හොද තැනකට ඇවිත් බලපන්කෝ.. අහල පහල නෑදෑයින්ගේ කෙල්ලො ඉන්න දෙමව්පියෝ වඩාගන්නේ නැති ටික විතරයි.

    ඇත්තම කතාව මේකයි මල්ලියේ.. ලංකාවේ කෙල්ලො හිගයක් නෙමේ තියෙන්නේ, හිගයක් තියෙන්නේ කොල්ලන්ගේ. කකුල්දෙක මැද්දේ වල්ලක් තිබ්බට කොල්ලෙක් වෙන්නේ නෑනේ මල්ලියේ. යමක් කමක් හදාගත්ත, ඉගෙනගත්ත, විභවයක් තියෙන කොල්ලො තමයි නැත්තේ. පොඩ්ඩක් ඔය හොයලා බලපන්කො හොද තත්වෙක ඉන්න අය්යලට එහෙම ගෑනු හොයන්න මහ ලොකු ගේමක් දෙන්න උනාද කියලා (එහෙමත් හාල් පාරුවෙක් ඇරෙන්න ). ඒත් ගෙවල්වල කොච්චර කෙල්ලෝ ඉන්නවද කසාද බදින්න කොල්ලෝ නැතුව

    අනික මල්ලියේ හුගාක් වෙලාවට හොද කෙල්ලෝ ඔය ලාභ බඩු වගේ එක එකා එක්ක එල්ලි එල්ලි යාලු වෙන්නේ නෑ, උබලටත් නංගිලා අක්කලා ඉන්නවනම් සන්සන්දනේ කරලා බලන්න පුලුවන්. ඕනේ තරම් රත්තරං කෙල්ලෝ ගෙවල්වල ඉන්නවා අම්ම තාත්ත එක්ක බොහොම යස අගේට. වැඩේ තියෙන්නේ උබ තත්වය හදාගන්න ඕනේ ඒවගේ කෙල්ලෙක් ලබාගන්න, හැබැයි ඒ වැඩේ කරන්න ටියුශන් කට්කරලා බස් හෝල්ට් ගානේ ලැගලවත්, ක්ලාස් ගානේ ලැගලවත් ස්කූල් බස් වල සෙවල පෙරලවත් බෑ. එහෙම උනොත් උබට ලැබෙන්නෙත් උබ වගේම බාග මෝලෙන් ඉන්න ගම් බඩ්ඩක් තමා.

    ඒනිසා ආයෙම ආයෙම කියන්නේ අම්ම තාත්තගේ හීන කොහෙවත් යන ජංගි වලට පාවා දෙන්නේ නැතුව ඉගෙනගනිල්ලා. ජීවිතේ හදාගනිල්ලා

    පොශ් බඩ්ඩ හා ගොන් බඩ්ඩ අතර වෙනස

    ඔය 17-22 අතර ඉන්න මල්ලිලා ඔන්න ඔය දෙක වගුවක (පොශ් බඩ්ඩ හා ගොන් බඩ්ඩ අතර වෙනස
    ) කාරනා කාරනා ලියල තියාගෙන ඉදලා බලපල්ලා. අනිවා කියන්නේ උබ ආයෙම ඕක ලියන්න ගත්තොත් අව්රුදු 27/28 දි විතර උබලා ඕකේ දෙපැත්ත මාරු කරලා ලියන්නේ. ඉස්සෙල්ලම මල්ලියේ උබෙන් ඇහුවොත් කියයි සුදු වෙන්න ඕනේ, මට හුගාක් ආදරේ කරන්න ඕනේ, කොන්ඩේ මෙහෙම වෙන්න ඕනේ, අහවල් දෙක මෙච්චර ලොකුවෙන්න ඕනේ,මම ලගින්ම ඉන්න රත්තරං නංගියෙක් වෙන්න ඕනේ වැල් බයිලා රාශියක්.උබ ඕක ඇහුවිත් තැනක ඉන්න ජිවිතේ දින්න එකෙක්ගෙන් උබට මොනවගේ කෙල්ලෙක්ද ඕනේ කියලා ඌ කියයි අනිවා ඉගෙනගත්ත එකියක් වෙන්න ඕනේ බන්, නැත්නම් කොහොමද එකට ජීවත් වෙන්නේ ජීවිතේ ගෙනියන්නේ, ලමයිනුත් මැට්ටෝ වෙනවනේ බන් (ඕක ගැන වෙනමම කියන්නම් ) හොද අවබෝදයෙන් ජිවත් වෙන්න බුද්දියක් තියෙන්න ඕනේ, හදිස්සියේ ලෙඩක් අසනීපයක් උනොත් පව්ල ඇදන් යන්න පුලුවන් වෙන්න ඕනේ, ඔන්න ඔහොම උබේ මතයට සම්පූර්න වෙනස් උත්තරයක් දෙයි, හැබැයි මල්ලියේ ඒ වගේ තැනකට එන්න උත්සාහ කරන හෝ ඒ මාර්ගයේ ගමන් කරන කෙල්ලෙක් උබලට ජීව්තේට බස් හෝල්ට් ගානේ ලැගලා ක්ලාස් ගානේ ලැගලා හොයන්න බෑ, එකම විකල්පයයි.... මහන්සිවෙලා ඉගෙනගනිල්ලා. ඉගෙනගෙන හැදියල්ලා. අන්න එදාට එහෙම කෙල්ලෙක් ලැබෙයි

    දැන් මෙතන කියන කියන එකට අනිත්පැත්ත කියන දෙතුන් දෙනෙක් ඉන්නවනේ උන් අහයි මෙහෙම,
    ඈ බන් රත්තරං මොකෝ උබට කෙල්ලෝ ඇලෙජික්ද? උබ කොහෙන් හරි හොද කෑමක් කෑවද?? පොතේම ඇලිලා ඉන්නද කියන්නේ??
    අනේ නෑ බන්. මට හොද කෙල්ලෙක් ඉන්නවා. ( ඒ කාලෙත් උන්නා දැනුත් ඉන්නවා හොදේ ;) :P ). ජිවිව්තේ ඉගෙනගත්ත දේවල් වලින් යමක් තමා මේ කියන්නේ.පොතේම ඇලිලා ඉන්නත් එපා තව හුගාක් දේවල් තියෙනවා ජිවිතේ සතුටු වෙනගමන් සාර්තක වෙන පාර දිගේ කර කරා යන්න

    ඒ එක්කම ආදරනීය නංගියේ...

    මල් පත්තරේ තියෙන පපුවට ඔලුව තදකරන් ඔලුව අතගාලා ඔයා ලගටම වෙලා ඉන්න ප්‍රේමවන්තයගේ කතා මේ ලෝකේ නෑ. මොකෝ පැය දෙකතුනක් ඔහොම ඉද්දි බඩගිනි වෙනවනේ, නැත්නම් ලමයි කිරි ඉල්ලලා අඩනවනේ, අන්න ඒ වෙලාවට තමා ඔය සුජීව ප්‍රසන්න ආරච්චිලා වගේ අයියයා පොතක් දෙකක් ලියලා ඒවා විකුනලා පව්ලට හාලි කිලෝ එකයි බබාට කිරි පිටි පැකට් එකයි ගෙනිහින් දෙන්නේ, ඒ නිසා ඔය පොත්වල තියෙන වැල් බයිලා අල්ලන් නාගන්න එපා. හොදට ජිවිතේ සකස් කරන් විභවයක් තියෙන කොල්ලෙක් හොයාගනිල්ලා, හැබැයි කියන්න දුකයි දැන් එහෙම කොල්ලෝ අඩුයි

    අද මේ කෙටි ලිපිය ලිව්වේ සතුටු දායක ආරන්චියක් කියන්න, මගේ රැකියාවේ ලොකු වෙනසක් උනා. උසස් වීමක් එක්කම ජීවිතයේ හිතපුවත් නැති පඩියක් එක්ක එක්ක අලුත් ප්‍රොජෙක්ට් එකක් ලැබුනා. ලබන මාසේ දිහාට වැඩ පටන් ගන්නවා ( ඒ ගැන වැඩි විස්තර කියන්න බෑ. දැක්කනේ එක්කෙනෙක් මාව එක්ස්පෝස් කරා.. අම්මෝ ඒ හින්ද බයයි.. මම උන්ට බයවෙලා ඉන්නේ සෑහෙන්න ). මම මේ එලකිරියේ වැඩියෙන්ම සල්ලි කාරයවත්, ඉගෙනගත්ත එකාවත් නෙමේ, ඒත් ජිවිවතේ ගොඩගන්න වැඩියෙන්ම කට්ට කාපු දෙතුන් දෙනා අතරනම් අනිවාරෙන් ඇති

    හයි හත්තියට තාත්තත් ජීවිතේ ඕනෙම කාලේ නැතිඋන මට අම්මා විතරයි ලග උන්නේ, ඒත් මගේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න උපදෙස් දෙන්න තරම් අම්මට දැනුමක් තිබ්බෙත් නෑ දැනුත් නෑ. ඒයා එකවුන්ටින් පැත්තේ වැඩකරන කෙනෙක්. ඉතින් මම මගේ ජිවිතේ හදාගත්තේ තනියම. මගේ මහන්සියෙන්, මගේ උත්සාහයෙන්. අද ආපහු හැරිලා බලනකොට ඇත්තටම මට ආඩම්බරයි. මීට ටික දවසකට කලින් එලකිරියේ එක තුන්කාලෙක් අහනවා උබ පොරක්ද කියලා. ඔව් මම පොරක් බන්, මට මම පොරක්. අපේ අම්මට පොරක්. මගේ සමහර කන්සෙප්ට් මෝඩ කන්සෙප්ට් වගේ පේන අය ඇති, එහෙමනම් ඒ අය මටත් වඩා හොදට මගෙන් ගන්න පුලුවන් දේවල් අරන් මේ මෝඩයගෙන් ගන්න වැඩක් නැති දේවල් විසිකරලා හොදට හැදෙන්න, ජාතියක් විදිහට සිංහලයා නැගිටින්න ඕනේ කාලයක් මේ

    අවසානයට සාරාංශය මේකයි. එක එක කුනුහරප නිසා ජීවිතේ කුරුවල් කරගන්නේ නැතුව ඉගෙනගනිල්ලා.. හැදියල්ලා

    සමහර අය රෙප් කපලා දාලා තිබ්බා කලින් ලිපි වලට, මම මේවා පොත් කියවලා මෙතෙන්ට දානවා, පර්වර්තනේ කරලා දානවා කියලා. නෑ මචන් වගකීමෙන් කියන්නේ මේ හැම වචනයක් ගානෙම ඉගෙනගත්තේ ලේ කදුලු දාඩිය කැපකරලා

    ඒ වගේම උබලා යන ගමනෙදි රට අපේ සිංහල ජාතිය සිංහලයාගේ දහම-බුදු දහම වෙනුවෙන් යුතුකම් කොටසත් ඉටුකරපල්ලා

    ගල් මුල් සහ මල් සියල්ලම වෙල්කම් ආ...

    තෙරුවන් සරණයි !

    උබලගේ ආදරනීය ,
    රත්තරං.....

    profilepic391748_5.gif
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    manila & davao city deke wensk kam monwda rattarne...me meki visayan kellek..un wensas d ani unta wada??

    විසායස් නම් දන්නේ නෑ බන්. ඔය කෝකිත් එකයි බන් පිල්ලියෝ. මින්දනෝව් එහෙම ඉන්නේ හම්බයෝ. හැමැදාම කචල්. ලෝකේ කොතන උනත් හම්බයෝ රිංගනව කියන්නේ එතන විනාසයිනේ අහන්න දෙයක් නෑනේ.

    ඔය කෝකිත් එකයි බන්. අපේ හරි පව්ලක කෙල්ලෙක් තනියෙන් රට අරීද හම්බ කරන් එන්න කියලා. අන්න ඒ වගේම තමා පිලිපීනෙන් එන උනුත්. උන්ගේ හොද පවුල්වල කෙල්ලෝ ඒ රටවල සැපට ඉන්නවා. අල්ලන්න ලේසි නෑ. ඔය ලාභ බඩු තමා රට පටවන්නේ.
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    man ube thread eka kiyewa mchn

    mma me thread eka kiyewwe goda kalekata kalin mchn..mata meka terenwa lankawe theory eka methanata apply kalot machan eka harid ??

    man nikamek neme mata awlk ne mage family eka hodi man igena genat tynwa HND IT.mvc developer mchn mma mehe..ithn...a athi kiyla hitenwa ape ammata tattata godk salli nm ne but ithn wdagat minssu..
    mage ithn dahapa dura wda tiyena nisa tma mawa tallu kale LOL
    elakiri rattarn..ubata waysa keeyda bn.??

    රත්තරං;17253687 said:
    පිස්සුද බන්.. ලංකාවේ ඔය වටේ යන වේසියෝ තමා එකක් යනකොට තව එකෙක් එක්ක සෙට් වෙලා ලංකාවේ කෙල්ලන්ගේ නමත් කන්නේ

    අම්ම තාත්තා එක්ක ඉන්න රත්තරං කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවා. සල්ලි ටිකක් හොයාන අද්‍යාපන මට්ටමත් හදාන වරෙන්. ලංකාවේ හොද කෙල්ලො නෙමෙයි නැත්තේ කොල්ලොයි නැත්තේ. ලංකාවේ කෙල්ලන්ගෙන් 90%ක් හොදයි. ඉතුරු 10% වේසියෝ ටික තමා අනිත් උන්ගෙත් නම කන්නේ

    හොද කෙල්ලන්ට හොයාගන්න කොල්ලො නැතුවයි ඉන්නේ. හැබැයි ඉතින් එහෙම කෙල්ලෙක් ගන්න උබත් තැනක ඉන්න ඕනේ. ඒවට බස් හෝල්ට් ගානේ ටෝක් කරල බෑ. එහෙම ටෝක් කරන උන්ට සෙට් වෙන්නෙත් බස් හෝල්ට් වල ටෝක් වෙන ජාතියේ කෑලිමනේ බන්

    කොල්ලො කියන උන්ගෙන් ඉන්න තරමක් ඉන්නේ විසි ගනන් වෙලත් අම්ම තාත්තගෙන් කකා ඉන්න ඉගෙනගත්ත ලබ්බකුත් නැති උත්සාහෙකුත් නැති කාලකන්නි හැත්ත. ජාතියකට හරියයිද ඉතින්

    කියෝලා බලපන් මේක මම ලිව්ව එකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1578212
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    eka nm atta

    ehema kellan athare hoda hitak tiyena ahinska kello innwa baid?

    :no::no::no::no:
    රත්තරං;17253704 said:
    විසායස් නම් දන්නේ නෑ බන්. ඔය කෝකිත් එකයි බන් පිල්ලියෝ. මින්දනෝව් එහෙම ඉන්නේ හම්බයෝ. හැමැදාම කචල්. ලෝකේ කොතන උනත් හම්බයෝ රිංගනව කියන්නේ එතන විනාසයිනේ අහන්න දෙයක් නෑනේ.

    ඔය කෝකිත් එකයි බන්. අපේ හරි පව්ලක කෙල්ලෙක් තනියෙන් රට අරීද හම්බ කරන් එන්න කියලා. අන්න ඒ වගේම තමා පිලිපීනෙන් එන උනුත්. උන්ගේ හොද පවුල්වල කෙල්ලෝ ඒ රටවල සැපට ඉන්නවා. අල්ලන්න ලේසි නෑ. ඔය ලාභ බඩු තමා රට පටවන්නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mma me thread eka kiyewwe goda kalekata kalin mchn..mata meka terenwa lankawe theory eka methanata apply kalot machan eka harid ??

    man nikamek neme mata awlk ne mage family eka hodi man igena genat tynwa HND IT.mvc developer mchn mma mehe..ithn...a athi kiyla hitenwa ape ammata tattata godk salli nm ne but ithn wdagat minssu..
    mage ithn dahapa dura wda tiyena nisa tma mawa tallu kale LOL
    elakiri rattarn..ubata waysa keeyda bn.??

    මේ කමෙන්ට් එක mzonerz සදහා පමනක්ම බව සලකන්න

    අප්පේ හොදටෝම ඇති....උබේ ඔය සුදුසු කම් වලට උබට හොද වැදගත් යමක් කමක් තියෙන පව්ලකින් හොද ගුන යහපත් කෙල්ලෙක් හොයාගන්න නියමෙටම පුලුවන්. කසාද බැන්ද කාලෙක බලපන්කෝ. ඔය හිතන තරම් එකට ජීවත් වෙන ජීවිතේ ලේසි නෑ. ඒකට හොද බුද්දිමත් සිරා කෙල්ලෙක් ඕනේ. ලස්සන ඕනේ එක පැය භාගයයි දවසකට ඉතුරු පැය විසිතුනහමාර ගෑනිගේ මොලේ තමා. අනික ඔය යන්තම් ඒලෙවල් වත් නැති ගොන් ශුට්ටියෝ බැදගන්නත් එපා. ලමයිනුත් ඉපදෙන්නේ මැටි ගොඩවල් වෙලා. උගත්කම හොදට බලපන්. යමක් කමක් තියෙන එකත් ලොකු දෙයක්. ඔය මොනව මට නැතත් මම ඔයාට ආදරෙයිනේ රත්තරං කියන ගෑනු බැන්දට පස්සේ ඉස්සෙල්ලම උබට මර්සිය දාන් එන්නේ. විශේශෙන් අම්මා තාත්තා බලපන් ගෑනිගේ. හොද වැදගත් මිනිස්සුද කියලා. මහ උන් වගේනේ ලමයිනුත්

    *******removed**********

    හුගක් උන් කියනවා නේද කෙල්ල හොදනම් අම්ම තාත්තා සල්ලි භාගේ තත්වේ මොකටද බැදපන් කියල? ඒ බන් මිදි තිත්තයි කියන නරි. ගෑනියෙක් දෙන මට්ටමක නැති පිම්පියෙක්නම් කරගහපන් එහෙම. උබ නිකන් අපත කාලකන්නියෙක් නෙමේනම්, ඉස්සෙල්ලම කෙල්ලගේ අද්‍යාපන මට්ටම බලපන්. ගොබ්බ කෙල්ලන්ට උන්ගේ ජාන වලින්ම ඉපදෙන්නේ ගොබ්බ ලමයි. අනික උබ උගත් එකෙක් නිසා ගොන් තැම්බක් එක්ක ඩීල් කරන්න බැරිවෙයි. අම්ම තාත්තගේ සමාජ මට්ටම වැදගත්කම බලපන්.. නිකන් උබලගේ ගෙදර දානෙකට මගුලකට ඇවිත් මාමන්ඩියා කර්පට් වෙන්න ගහලා මරු කියොවන්න ගත්තොත් උබේ ලංකට් එක ඔලුවෙන් ගලවන්න වෙන්නේ.නැන්දම්මා නිකන් වට්ටි අම්ම වගේ උනත් ඔච්චරයි. යමක් කමක් තියෙනවනම් හුගක් හොදයි. කොච්චර උනත් බලපන් යමක් කමක් හැදුන කෙල්ලෙක්ගේ අමුතු ඝාම්භීර බවක් තියෙනවා. නිකන් ඔය සපත්තු කෑලි කොන්ඩ කටු කෑලි පස්සේ නිකන් මස් නොදැක්ක බල්ලෝ වගේ පන්නන්නේ නෑ. සරලව ඉන්නව.

    උගත්කම තත්වය සමාජ මට්ටම සේරම බලල බැදපන්... මොකද කෝක බැදත් ටික දවසකින් සැමියා බිරිදගේ ටොමියාය වෙනවා. නිකන් කට හැකර හාල් කෑල්ලකට ටොමියා නොවී සිංහ දේනුවකට ටොමිය වෙයන්:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    නිකන් මී හරකෙක් වෙන්න හදන්න එපා...
     
    Last edited:

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    adnewa rattarn

    mama karn hitya kallat math ekkama igena gatta kellek bn,ekita gov job ekak hambuna api hodata hitya bn..ape gewal walin awulak tibbet ne..but api denage adahas galapune ne mula idanma mama sinduwak kiwot eka hodai kiyla eka lassana na ekita ,adumak ganna giyat man aran dena eka ekita lassna ne mata penna bari model eki toranne..habi mchn wesa kama nm ne podk wat..mwa daala giyat atta kiynna one mage tma tibbe ewa..mata welwkta hitenwa man eka miss kragatta kiyalat..dan krnna deyk ne...unge family eka nm mchn echra hoda ne piya Police..traffic gahanw NUT wenna unge mala gedrakata gihin mage yaluwek ekka mawa patta cha una eka parak un okkoma gahala kasta..unge tatta bone wihitelable kiyla tma eki kiwe a wele ithin mona white da kiyla mata hoyanna bane but man pattakta wela idan tma hitye..

    una de una blmu..man lankwata enkota mge wysa gihin eki mata twa 5 wth mehe inna one bn mta one target ekata ynna eki bluwe mehe innat ekka set wnwane mehma ekak set kra gattma..mokda man danna ath dakeem ekka nm mchn mama nm jeewitheta proposal love nm krnne..mage yaluwe gahuwwa mchn set ekakatma proposal ewunta..ayyo kiyla hithina bn...uba sira wasana wanthayek..ube uthsahayen uba goda awith tyene loku kapa kirim krala...ehema balddi api hujja kollo..any way thanx mchan...ube sup ekata...api blmu mama kiwwa wagema me thread ekema dnwa mokda une kiyla..anith unut ethakota padamak igena gani..ela ela

    රත්තරං;17253823 said:

    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    mma me thread eka kiyewwe goda kalekata kalin mchn..mata meka terenwa lankawe theory eka methanata apply kalot machan eka harid ??

    man nikamek neme mata awlk ne mage family eka hodi man igena genat tynwa HND IT.mvc developer mchn mma mehe..ithn...a athi kiyla hitenwa ape ammata tattata godk salli nm ne but ithn wdagat minssu..
    mage ithn dahapa dura wda tiyena nisa tma mawa tallu kale LOL
    elakiri rattarn..ubata waysa keeyda bn.??

    machan uba IT job eka karanne philipine walada?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mama karn hitya kallat math ekkama igena gatta kellek bn,ekita gov job ekak hambuna api hodata hitya bn..ape gewal walin awulak tibbet ne..but api denage adahas galapune ne mula idanma mama sinduwak kiwot eka hodai kiyla eka lassana na ekita ,adumak ganna giyat man aran dena eka ekita lassna ne mata penna bari model eki toranne..habi mchn wesa kama nm ne podk wat..mwa daala giyat atta kiynna one mage tma tibbe ewa..mata welwkta hitenwa man eka miss kragatta kiyalat..dan krnna deyk ne...unge family eka nm mchn echra hoda ne piya Police..traffic gahanw NUT wenna unge mala gedrakata gihin mage yaluwek ekka mawa patta cha una eka parak un okkoma gahala kasta..unge tatta bone wihitelable kiyla tma eki kiwe a wele ithin mona white da kiyla mata hoyanna bane but man pattakta wela idan tma hitye..

    una de una blmu..man lankwata enkota mge wysa gihin eki mata twa 5 wth mehe inna one bn mta one target ekata ynna eki bluwe mehe innat ekka set wnwane mehma ekak set kra gattma..mokda man danna ath dakeem ekka nm mchn mama nm jeewitheta proposal love nm krnne..mage yaluwe gahuwwa mchn set ekakatma proposal ewunta..ayyo kiyla hithina bn...uba sira wasana wanthayek..ube uthsahayen uba goda awith tyene loku kapa kirim krala...ehema balddi api hujja kollo..any way thanx mchan...ube sup ekata...api blmu mama kiwwa wagema me thread ekema dnwa mokda une kiyla..anith unut ethakota padamak igena gani..ela ela

    රෙද්දක් ඇදන් කොහොමද බන් ඔහොම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකකට බහින්නේ. ටිකකාලෙකින් උබේ පුතා ඇවිත් කියයි ආතා බීලා සරම නැතුව වැටිල ඉන්නව කියල. ජොකා ගලෝලා මූන වහගනින්. ඒකට කෙලවෙච්ච එකමයි හොද. ඔච්චරයෑ බන් ගෑනු ඉන්නේ

    ප්‍රපෝස්ල් වලට බය වෙන්න එපා බොල, එහෙම එකක් නෑ

    කොහොම උනත් මම බැන්දේ ප්‍රපෝසල් නෙමේ. මම බැන්දේ මගේ යාලුවෙක්ව. අපේ කැම්පස් එකේම කෙල්ලෙක්. මම කලින් යාලුවෙලා හිටිය කෙල්ල අව්රුදු ගානකට පස්සේ අස්පට් ගියා. ඔය එලකිරි එකේ මම මුලින් දාලා තියෙන්නේ එයා ගැන, ඊට පස්සේ දැන් මගේ බිරිද හම්බ උනේ. ඒත් ඉස්සර ඉදන් දන්නවා. හැබැයි ඒ කාලේ මචං ෆිට් එකක් මිසක් ලව් එකක් තිබ්බේ නෑ. එයාටත් ප්‍රපෝසල් එකක් එහෙන් මෙහෙන් හොය හොයා හිටියේ ඒ කාලේ වෙද්දි. මම හොයපු දේවල් එයා තුල තිබ්බ, එයා හොයපුවා මම ගාව තිබ්බ. නිකන් ඉන්න එකේ බැදල දැම්ම :P:P. කෙල්ල, කෙල්ලගේ අම්ම තාත්තා මට හොද හයියක්.ඒ ගොල්ලෝ මගේම අම්මයි තාත්තයි වගේ

    මම කාගේ කව්ද කියන්නේ නෑ ඒත් මගේම නංගි වගේ නංගි කෙනෙක්ට මේ දවස්වල ප්‍රපෝසල් හොයනව. සිරා කෙල්ල. වල්කම් බලුකම් කිසි දෙයක් නෑ. තාත්තා හෝ ඩ්‍රැයිවර් හෝ අම්ම එක්ක මිසක් එලියට බහැල නෑ. ඒකි ඔය එක එකාට ලේසියෙන් ටෝක් වෙන එකක් නෙමේ, අම්මටම කිව්වලු කොල්ලෙක් හොයල දෙන්න කියල. ඕනේ දේකට වෙඩි වගේ. "හොද ශ්‍රේත්‍රයකින්" හොදට උගත්. ආර්ට් ඩිග්‍රි කටු නෙමේ. සුපිරි ගෙයක් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් තියෙනවා කෙල්ලට. කෙල්ලගේ තාත්තා ලංකාවේ තදයෙක්. කෙල්ලත් හොද පෙනුමයි. හොයන්නේ දල කාරයෙක් නෙමේ පිරිමියෙක් කියන්න පුලුවන් හරි හමන් අම්මෙක් තාත්තෙක් ඉන්න උගත් පෞරුශයක් තියෙන එකෙක්. හම්බෙන කොල්ලගේ සල්ලි වැඩක් නෑ. ඒ තරමට කෙල්ලට සල්ලි. අපේ කාලකන්නි කොලු හැතිකරේ මචන්, තාම කොල්ලෙක් කියන්න පුලුවන් එකෙක් හම්බ උනේ නෑ. අම්මා පල්ල සත්තයි මම මේ ඇත්ත කියන්නේ. (ඔන්න දැන් එක එකා ප්‍රපෝසල් ගේනවා නෙමේ:P:P )

    හරි කමන් පව්ලක කෙල්ලෙක් ඔය ලාභ බඩු වගේ එක එකාට දෙන්නේ නෑ. හොයල බලල දෙන්නේ.

    උබ හිතල බලපන්. උබේ තත්වේ අනුව හොද කෙල්ලෙක් බැදහැකි. 32ක් වගේ වයස උනත් මහා අව්ලක් නෑ. කෙල්ලොත් දැන් ඉගෙනගෙන ඉවර වෙලා එද්දි 25-26 වෙනවා

    අනේ අපොයි නොකියන්න තීරනයක් ගනින්

    උබට තෙරුවන් සරනයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;17253823 said:
    මොකද කෝක බැදත් ටික දවසකින් සැමියා බිරිදගේ ටොමියාය වෙනවා. නිකන් කට හැකර හාල් කෑල්ලකට ටොමියා නොවී සිංහ දේනුවකට ටොමිය වෙයන්:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    .
    උඹයි මායි වගේ නේහ්....................:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ thread එක දිගට හරහට උබ update කරන එකෙන් පේන්නේ උබ කෙල්ලව විශ්වාස කරන්නේ නෑ වගේ. එහෙම නම් සම්බන්ධයක් ගෙනියන්න බෑ මචන්. විචිකිච්චාව (සැකය) තියෙන කොට ධර්මය හරියට අවබෝධ වෙන්නෙත් නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ thread එක දිගට හරහට උබ update කරන එකෙන් පේන්නේ උබ කෙල්ලව විශ්වාස කරන්නේ නෑ වගේ. එහෙම නම් සම්බන්ධයක් ගෙනියන්න බෑ මචන්. විචිකිච්චාව (සැකය) තියෙන කොට ධර්මය හරියට අවබෝධ වෙන්නෙත් නෑ.
    උම කියපං බලන්න විචිකිඡාවෙ අනිත් කොටස් 3.............:dull::nerd: