HOTEL 4 HONEYMOON..!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113

    මචන්ලා මගෙ හොදම යාලුවෙක් මේ මාසේ 31 බදිනවා.. උන්ට හනිමූන් එකට යන්න හොද හොටේල් එකක් හොයනවා.. හිතාගෙන හිටපු එක බලන්න ගියාම උන් එදාට බුක් ලු.. :baffled::baffled::dull:

    හන්වැල්ල, ගම්පහ, හොරණ, කොලඹ Area එකේ හොද හෝටලයක් තියෙනවනම් විස්තරයක් කියපල්ලකෝ දන්න කෙනෙක් ඉන්නවනම්.. හොටලේ නමක් හරි, Contact Number එකක් එක්ක..

    උපරිම බජ්ට් එක 15000 යි ලු. දවස් දෙක්කට විතරයි ඕනි.. :D:D

    පොඩ්ඩක් Nature පැත්තට බරවෙන්න ඕනිලු උන්ට හොද Photo ටිකක් ගහගන්න.. අනිත් ඒවට හොද ඇදක් තිබ්බම ඇතිලු.. :P:P:P

    දන්න කියන හොද හෝටලයක් තියෙනවනම් කියපල්ල මම කියපු ඒරියාවල
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    amalya resort(panagoda) podi thenak bt pool 1k have
    nilaro (meegoda) lauth palce 1k 5 rooms have with pool room 1k one day 5500/=

    oya than 2ka thama ban man danne gihin balapan... if u want to know read description PM me...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Gampaha Ja Ela paare place ekak thiyenava.. (Wet Water Resort) vagei nama mataka... eke oye package eke Room ekak 15,000 or 17,000 una..
     
    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla

    මචන්ලා මගෙ හොදම යාලුවෙක් මේ මාසේ 31 බදිනවා.. උන්ට හනිමූන් එකට යන්න හොද හොටේල් එකක් හොයනවා.. හිතාගෙන හිටපු එක බලන්න ගියාම උන් එදාට බුක් ලු.. :baffled::baffled::dull:

    හන්වැල්ල, ගම්පහ, හොරණ, කොලඹ Area එකේ හොද හෝටලයක් තියෙනවනම් විස්තරයක් කියපල්ලකෝ දන්න කෙනෙක් ඉන්නවනම්.. හොටලේ නමක් හරි, Contact Number එකක් එක්ක..

    උපරිම බජ්ට් එක 15000 යි ලු. දවස් දෙක්කට විතරයි ඕනි.. :D:D

    පොඩ්ඩක් Nature පැත්තට බරවෙන්න ඕනිලු උන්ට හොද Photo ටිකක් ගහගන්න.. අනිත් ඒවට හොද ඇදක් තිබ්බම ඇතිලු.. :P:P:P

    දන්න කියන හොද හෝටලයක් තියෙනවනම් කියපල්ල මම කියපු ඒරියාවල

    Chaaya Tranz Hikkaduwa

    http://www.cinnamonhotels.com/ChaayaTranzHikkaduwa.htm
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ.... එහෙදි වගෙ ජපන් කොඩිය දාලා තියෙන්නෙ

    නෑ ටුට්ටෝ....... එහෙට තමා දෙයියනේ කියලා යාලු වුනාට පස්සේ කතාබහ කරන්න කියලා දෙන්නා ගියේ......... ඒ ගියා ගියාමයි ආයේ ඒ පැත්තේ පළාතේ යැවුනේ නෑ.......