
Core i5 ,8GB RAM, GTX 760 2GB Graphic card, 1TB Hard disk තමයි දැන් Standard.
ඒක තියෙනවා නම් ඕනෙම game එකක් 60fps ,Max graphics දාලා ගහන්න පුලුවන්. 80k කට කිට්ටුව ගන්න පුලුවන්.

onema ekaka maxout karala 60fps ganna amarui 1080p display ekaka. ita wada r9 280 ekak ganna eka hodai, price ekath adui performance wadi 760 ekata wada.![]()


ඒක තමයි ඊට අමතර ලෙස Redline එකෙන් උබට කොමිස් එකකුත් හම්බ වෙනවා නේ.![]()



ado matath games gahanna hoda desktop ekak hada ganna one.kadayak hema dannawanum kiyapalako