කීයද මිල කුකුලෝ ?
Lankawe nemei machan. Total eka 3000$ wage wage giya. Thawa podi podi badu tikak gaththa
Default එද්දි සමහරවිට OEM Key එකක් දාල Windoes Official activate වෙලා එන්න පුලුවම්, ටිකක් බලන්න
සමහරවිට ආයිත් Format කරොත් OEM Recover කරගන්න බැරි වෙයි Motherboard එකට integrate කරල තිබ්බෙ නැතොත්
ඇයි පුල් පෝමැට් කරන්නෙ ඇයි ඇයි?![]()
ඇයි පුල් පෝමැට් කරන්නෙ ඇයි ඇයි?![]()
කඩේ එකා මොනවා කරාද දන්නේ නැනේ. පොර stress tests එහෙම කරලා තියෙනවා.
වැදගත් දේවල් වලට use කරන නිසා මම ම දාගන්නවා.
Windows 11 retail key එකක් ගත්තා.
Microsoft Flight Sim 2024Noicemokadda gahana palaweni game eka


