අලුත් computer එකක් ගත්තා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කීයද මිල කුකුලෝ ?

    Lankawe nemei machan. Total eka 3000$ wage wage giya. Thawa podi podi badu tikak gaththa

    Default එද්දි සමහරවිට OEM Key එකක් දාල Windoes Official activate වෙලා එන්න පුලුවම්, ටිකක් බලන්න
    සමහරවිට ආයිත් Format කරොත් OEM Recover කරගන්න බැරි වෙයි Motherboard එකට integrate කරල තිබ්බෙ නැතොත්
    ඇයි පුල් පෝමැට් කරන්නෙ ඇයි ඇයි? :angry:
    but-why.png
    ඇයි පුල් පෝමැට් කරන්නෙ ඇයි ඇයි? :angry:

    කඩේ එකා මොනවා කරාද දන්නේ නැනේ. පොර stress tests එහෙම කරලා තියෙනවා.
    වැදගත් දේවල් වලට use කරන නිසා මම ම දාගන්නවා.
    Windows 11 retail key එකක් ගත්තා.
    Noice 👌 mokadda gahana palaweni game eka
    Microsoft Flight Sim 2024
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,901
    54,455
    113
    Colombo
    කඩේ එකා මොනවා කරාද දන්නේ නැනේ. පොර stress tests එහෙම කරලා තියෙනවා
    brand new එකක් නෙවෙයිද ගත්තෙ ??
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,923
    113
    ulan bator
    අලුත් කොම්පුටර් එකක් ගත්ත. lap එකේ game ගහන එක හරියන්නේ නැ.
    Ryzen R7 7700
    RTX 5070ti
    32GB Ram
    2 x 1440p 180hz 27" Monitor

    තාම තියෙන්නේ default ආපු windows. Full format කරලා හරියට හදලා ගන්න ඕනේ.
    salli kara jeewitha! ganja hena koheda thiyenne? polosiyata oththuwa deela eken ena ganen math ekak gannona!
     
    • Haha
    Reactions: Siriusthevirus

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Ado Math Gathatha

    AMD Ryzen 7 9800X3D 4.7 GHz 8-Core Processor
    Deepcool LE720 85.85 CFM Liquid CPU Cooler
    Asus TUF GAMING X870-PLUS WIFI ATX AM5 Motherboard
    Kingston FURY Beast RGB 32 GB (2 x 16 GB) DDR5-6000 CL30 Memory
    Samsung 990 Pro 1 TB M.2-2280 PCIe 4.0 X4 NVME Solid State Drive
    Zotac GAMING AMP Extreme INFINITY GeForce RTX 5070 Ti 16 GB Video Card
    Corsair HX1000i 1000 W 80+ Platinum Certified Fully Modular ATX Power Supply
    MSI MAG 274QRF QD E2 27.0" 2560 x 1440 180 Hz Monitor

    :love: :D

    warzone gahanwanam ID eka dapan :yes:
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    how to get WINRAR free copy. the copy i have always ask me to buy a registered and the message is annoying every time i open it