Qualifications for Software Engineers

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඕනෑම වෘත්තීයකට අදාලව, Educational සහ Professional Qualification කියලා Qualification වර්ග දෙකක් තියනවනෙ.
    • Software Development
    • Web Development
    • Project Management
    • Software Engineering
    වගේ ක්ෂේත්‍ර වලදී අනිවාර්‍යයෙන්ම Educational Qualification එකක් විදියට Bachelor Degree එකක් තිබීම සලකා බලනවා. Professional Qualification විදියට Oracle Certification, Microsoft Certification, Cisco Certification වගේ ඒවා සලකා බලනවානෙ. දන්න කෙනෙක් කියන්නකො, මොනවද වැඩිපුර වැදගත් වෙන professional qualification කියලා. මේ ඇරුනම, වැඩි පිළිගැනීමක් තියන වෙනත් professional qualification මොනවද? :confused:

    Please Help!
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වැඩියේ වැදගත් වෙන්නේ තමන් තෝරගන්න පැත්ත අනුව තමයි.
    .NET තෝර ගත්තොත් Microsoft Certification
    Java තෝරගත්තොත් Oracle Certification
    ඒ වගේ යන්නේ.
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    වැඩියේ වැදගත් වෙන්නේ තමන් තෝරගන්න පැත්ත අනුව තමයි.
    .NET තෝර ගත්තොත් Microsoft Certification
    Java තෝරගත්තොත් Oracle Certification
    ඒ වගේ යන්නේ.

    අනිවා මචං !!! :yes::yes::yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    වැඩියේ වැදගත් වෙන්නේ තමන් තෝරගන්න පැත්ත අනුව තමයි.
    .NET තෝර ගත්තොත් Microsoft Certification
    Java තෝරගත්තොත් Oracle Certification
    ඒ වගේ යන්නේ.

    ඒ දෙක ඇරුනහම වෙන මොනවද තියෙන්නෙ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජොසී;17260244 said:

    ඒ දෙක ඇරුනහම වෙන මොනවද තියෙන්නෙ?

    Zend framework certifications - php වලට
    SQL and PL/SQL Certification - SQL වලට
    Microsoft SQL server certifications - MSSQL

    තව තියෙනවා , Microsoft certifications ගත්තම ඒකේ තියෙනවා entry level, expert, master කියලා 3ක් ම. Oracle ලාගේත් තියෙනවා. නමුත් හැම එකම වැදගත් නෑ. තමන් කරන field එක අනුව තෝරගන්න.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Zend framework certifications - php වලට
    SQL and PL/SQL Certification - SQL වලට
    Microsoft SQL server certifications - MSSQL

    තව තියෙනවා , Microsoft certifications ගත්තම ඒකේ තියෙනවා entry level, expert, master කියලා 3ක් ම. Oracle ලාගේත් තියෙනවා. නමුත් හැම එකම වැදගත් නෑ. තමන් කරන field එක අනුව තෝරගන්න.
    :yes:
    ඔබතුමා මොන field එකේ ද?
    දැනට මේ මොනවා හරි Complete කරලා තියනවද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජොසී;17260312 said:
    :yes:
    ඔබතුමා මොන field එකේ ද?
    දැනට මේ මොනවා හරි Complete කරලා තියනවද?

    .net (c#,vb.net ,asp.net)/ java (Servlet) / rdb complete කරලා තියෙනවා. :yes:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ජොසී;17260078 said:
    ඕනෑම වෘත්තීයකට අදාලව, Educational සහ Professional Qualification කියලා Qualification වර්ග දෙකක් තියනවනෙ.
    • Software Development
    • Web Development
    • Project Management
    • Software Engineering
    වගේ ක්ෂේත්‍ර වලදී අනිවාර්‍යයෙන්ම Educational Qualification එකක් විදියට Bachelor Degree එකක් තිබීම සලකා බලනවා. Professional Qualification විදියට Oracle Certification, Microsoft Certification, Cisco Certification වගේ ඒවා සලකා බලනවානෙ. දන්න කෙනෙක් කියන්නකො, මොනවද වැඩිපුර වැදගත් වෙන professional qualification කියලා. මේ ඇරුනම, වැඩි පිළිගැනීමක් තියන වෙනත් professional qualification මොනවද? :confused:

    Please Help!

    BUMP
     
    HP100

    Junior member
  • Jan 29, 2017
    37
    5
    8

    You can do BCS ( British computer society) and it is a world recognized qualifiation. There are three stages and a project. In stage two and three you can do the subjests which are specialized in software engineering.

    BCS is a professional IT qualification.

    Hope this helps !!!