.:: ANDROID වැඩකාරයෝ Part II ::.

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    JB thiyena ekakata sinhala pena wdiyata hada ganne kohomada ?
    sinhala akuru kotu kotu penne..kohomada hada ganne eka ?
     
    Jul 29, 2009
    11
    6
    0
    ඇන්ඩ්‍රෝයිඩ් ස්මාට් මිස්ඩ් කෝල් ඇලර්ට්

    ඇන්ඩ්‍රෝයිඩ් ස්මාට් මිස්ඩ් කෝල් ඇලර්ට්

    කෝල් කරපු කෙනාගෙ නම SMS එකේ නම්බර් එක ඩයල් නොකරම කෙලින්ම බලා ගන්න

    https://play.google.com/store/apps/details?id=com.lahiruchandima.missedcallalerts

    attachment.php
     

    somapala

    Member
    Jun 2, 2007
    293
    16
    0
    mcn, mata phone eke screen eke image ekak online balaganna puluwan, "TRACK/SPY" software ekak kiyanawada?
    Mea thread eke tibuna wage mathakai, hewuwa hewuwa hoya ganna na.
    ape malli mage phone eka aran mona karanawada danne na ban.
    pora internet thama yanne wadipura.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    mcn, mata phone eke screen eke image ekak online balaganna puluwan, "TRACK/SPY" software ekak kiyanawada?
    Mea thread eke tibuna wage mathakai, hewuwa hewuwa hoya ganna na.
    ape malli mage phone eka aran mona karanawada danne na ban.
    pora internet thama yanne wadipura.
    ube mallita phone eka nodi hitapan.
    boruwata spy app dala chora wada nokara
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    මචං, I9100 ට kitkat එක සපෝර්ට් කරන්නේ නැද්ද?
    එනිකෝල් ගැලැක්සි s2 එක death බූට් උනොත් හදන්න කීයක් විතර යනවද?

    Official kitkat nam GT-I9100 ta enne na bn godak wita eth ubata custom roms nam onee tharam daana puluwan
    aniwa support karanwa :)
    cynogenmod nam kohomath support,a nathi unath ubata onee tharam custom roms hoyaganna puluwan
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    I have a Galaxy Note SHV 160K [Olleh] and few days back i have updated it from Gingerbread to Jelly Bean 4.12 [official ROM].
    After that i have encounterd that some times when i make calls or when im receiving calls my calls getting mute.That means i cant hear other person and he cant hear my voice on the phone.This is happening occasionally.
    So, How to fix this issue?
    Should i downgrade back to Gingerbread? if yes HOW?
    Please Help....
    Thanks in advance.

    Go to the SKT hidden mchn dial-319712358,password-774632

    Then there is a tab call network settings,select that tab n chooese WCDMA only n restart ya device :)
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    මචන්ලා මගේ ලග තියෙන්නේ samsung galaxy grand neo කියන එක...
    root කරලා ගන්න පුළුවන් වාසි...තව මේක තියෙන්නේ 4.2.2 version එක..ඕක kitkat වලට දාගන්න නම් රූට් කරන්න වෙනවා නේද..???
    රූට් කරාම කිසිම අවුලක් වෙන එකක් නැද්ද...??

    oyaage warrenty eka nam nathi wei eth awulak wenne nam na itin ;)
    habai offical K.K ena kathaaawa sammobile eke nam tiyenawa ;)
    http://www.sammobile.com/2014/02/20/global-kitkat-update-list-for-multiple-devices-confirmed-by-samsung-poland/
     

    laka1425

    Member
    Apr 18, 2014
    28
    3
    0
    ප්‍රශ්න ගොඩයි එකින් එක උත්තර දෙන්නකෝ .

    01. firemwear එකක් කියන්නේ මොකක්ද ?

    02. ඔයාල කියන විදිහට brik වෙනවා කියන්නේ අයෙ කවදාවත් ෆ්ලෑෂ් කරන්න බැරි වෙන එකද ?

    03. කඩවල් වලින් සොෆ්ට්වෙයාර් ගහනවා කියල කරන්නේ firemwear එකක් ෆ්ලෑෂ් කරන එකද ?
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    ප්‍රශ්න ගොඩයි එකින් එක උත්තර දෙන්නකෝ .

    01. firemwear එකක් කියන්නේ මොකක්ද ?

    02. ඔයාල කියන විදිහට brik වෙනවා කියන්නේ අයෙ කවදාවත් ෆ්ලෑෂ් කරන්න බැරි වෙන එකද ?

    03. කඩවල් වලින් සොෆ්ට්වෙයාර් ගහනවා කියල කරන්නේ firemwear එකක් ෆ්ලෑෂ් කරන එකද ?

    Firmware kiyana eka hariyata describe karanna nam danne na mchn eth itin android wala nam stock sofware ekata kiyanne itin firmware kiyala thamai ;)

    brick unaata passe samsung nam downlaod mode ekata daala firmware eka flash karaganna puluwan mchn
    habai hard brick unoth nam bari kathaawak thamai kiyanne

    kadawal wala karanne itin software eka update karana eka
    nathn itin kalin kiwa wage uba device eka brick karagatoth un software eka daala denawa