.:: ANDROID වැඩකාරයෝ Part II ::.

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Samsung Galaxy Core 2 dual sim sm-g355h auto shutdown

    මේක brand New and Original Phone එකක් .. එක පාවිචි කරන්නේ නැතිව තිබුනම නිකම්ම shout dawn වෙනවා.. සමහර වෙලාවට restart වෙනවා ..
    මේකට මොකද කරනේ.. දන්න කෙනෙක් කියනවද..??

     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    564
    113
    Hole
    mage gawa xtouch x719 model eka tab ekak thynawa..eke ban android eka symble eketa wenakan load wenawa..ethnin ehaata mukuth wenne naa.
    mke hadaganna kramayak nadda??
    loku help ekak
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    Samsung Galaxy Core 2 dual sim sm-g355h auto shutdown

    මේක brand New and Original Phone එකක් .. එක පාවිචි කරන්නේ නැතිව තිබුනම නිකම්ම shout dawn වෙනවා.. සමහර වෙලාවට restart වෙනවා ..
    මේකට මොකද කරනේ.. දන්න කෙනෙක් කියනවද..??


    brand new nisa mukuth nokara gattu shop ekata deepan...mage ace2 eka gatta mul kaale oka tina. 4.1.2 dammama e aula hari giya:yes:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    564
    113
    Hole
    mage gawa xtouch x719 model eka tab ekak thynawa..eke ban android eka symble eketa wenakan load wenawa..ethnin ehaata mukuth wenne naa.
    mke hadaganna kramayak nadda??
    loku help ekak
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    හොඳ video editing app එකක් කියාල්ල්කො මචංලා.... පුලුවන්නම් ලින්කුවත් දෙන්න :)
     

    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    Machan SHV-E12OKekata support karana international version firmware eka hoyala dennako. chiri chiri gen hari barak osamagen hari udawwak balaporoththuwenawa.
     

    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    yaluwanee mage phone eka samsung galaxy s3 (shv e-210k) ekak eke 3g signal awlak tiye yanawa enawa ekata mokadda karanna thiyenne international kaloth hariyaida
     

    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0

    Enava yanava kiyanne? mokadda hariyatama venne??...:rolleyes:

    3g coverage තියන තැන්වලදී පවා සිග්නල් නැතිව යනවා ආයිත් එන්න ගොඩක් වෙලා යනවා සමහර වෙලාවට call නිකම්ම cut වෙලා යනවා international os එක දැම්මොත් හරියයිද ඒක කරන ව්දිහ කියල දෙන්න පුලුවන්ද
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    කවුරුහරි කියපල්ලකො android ෆෝන් එකේ ෆොන්ට් එක මාරු කරන විදිහ රූට් නොකර.
    :dull::dull:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කවුරුහරි කියපල්ලකො android ෆෝන් එකේ ෆොන්ට් එක මාරු කරන විදිහ රූට් නොකර.
    :dull::dull:

    මට දැන ගන්න ඕනේ රූට් කරලා සිංහල ෆොන්ට් දාගන්න විදිය බ්‍රව්සර් 1එ සිංහල පෙන්න :oo::oo: