Islamic banking and finance‏ Diploma

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    IBF_emarketing.jpg


    Menna apu mail 1 dan
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඈ බන් බෑන්කින් වල ඉස්ලාමික් සින්හලීස් කියල ඒවත් තියනවද?:confused: දන්නෙ නැති නිසයි අහන්නේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ISLAMIC banking?????????? :oo:

    Catholic banking? Buddhist banking? Hindu banking? කවුද එහෙම හිතන්නේ?

    මොකද්ද හම්බයෝ ඔකේ තේරුම? එහෙනං බැංකුවට දාන්න සල්ලිත් අල්ලගෙන්ම ඉල්ලා ගනින්! වර්ගවාදය, ජාති වාදය, ආගම වාදය ඔය ඔක්කොම කෙහෙල්මල් වලට හේතුව උඹලා! බලපල්ලා උඹලට අනාගතේ මොකද වෙන්නේ කියලා... උඹලා හිතන් ඉන්නේ මුළු ලෝකෙම මුස්ලිම් කරන්නද? හැබැයි ඊට කලින් උඹලම මේකෙන් මකබෑවෙයි!
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    ISLAMIC banking?????????? :oo:

    Catholic banking? Buddhist banking? Hindu banking? කවුද එහෙම හිතන්නේ?

    මොකද්ද හම්බයෝ ඔකේ තේරුම? එහෙනං බැංකුවට දාන්න සල්ලිත් අල්ලගෙන්ම ඉල්ලා ගනින්! වර්ගවාදය, ජාති වාදය, ආගම වාදය ඔය ඔක්කොම කෙහෙල්මල් වලට හේතුව උඹලා! බලපල්ලා උඹලට අනාගතේ මොකද වෙන්නේ කියලා... උඹලා හිතන් ඉන්නේ මුළු ලෝකෙම මුස්ලිම් කරන්නද? හැබැයි ඊට කලින් උඹලම මේකෙන් මකබෑවෙයි!

    Aniwa machan,
    Lajjawak nathi sakkili thamai serama hambayo okunta hamadema wenawidiyakata oney dunnathnam api raciest ethakota unn baby la.

    lajjaweyan hambayek wemagana.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ISLAMIC banking?????????? :oo:

    Catholic banking? Buddhist banking? Hindu banking? කවුද එහෙම හිතන්නේ?

    මොකද්ද හම්බයෝ ඔකේ තේරුම? එහෙනං බැංකුවට දාන්න සල්ලිත් අල්ලගෙන්ම ඉල්ලා ගනින්! වර්ගවාදය, ජාති වාදය, ආගම වාදය ඔය ඔක්කොම කෙහෙල්මල් වලට හේතුව උඹලා! බලපල්ලා උඹලට අනාගතේ මොකද වෙන්නේ කියලා... උඹලා හිතන් ඉන්නේ මුළු ලෝකෙම මුස්ලිම් කරන්නද? හැබැයි ඊට කලින් උඹලම මේකෙන් මකබෑවෙයි!

    සිංහල අපේ පොඩි පොඩි දෙයින් පටන් අරන් ලොකු ලොකු දෙය දක්වා සුරාගෙන කන්නයි හදන්නේ....
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මාත් මේක හොයා හොයා හිටියේ මොකක්ද මේකේ තේරුම කියලා:baffled:

    Islamic banking

    Islamic banking refers to a system of banking or banking activity that is consistent with the principles of the Shari'ah (Islamic rulings) and its practical application through the development of Islamic economics. The principles which emphasise moral and ethical values in all dealings have wide universal appeal.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    islam banking kiyanne thanikara boruwak. un interest kiyana ekata "profit" kiyala dagena natana magulak.

    man meka example ekakinma pennannam;

    Bank eka thamai Amana
    http://www.amanabank.lk/index.php/en/services/profit-sharing-ratios/local-currency-accounts

    menna 1st photo eka. man oke highlight karala thiyanawa 1 year (profit at maturity) and 5 year (profit at maturity). mun kiyanawa 1 year nam customer ta profit denawa 75%, 5 year nam 90% wak denawa kiyala.

    2eyflae.png


    menna 2nd photo eka. mara seen eka un profit eka mokadda kiyalath kiyanawa. mara management ne :D profit hariyata confirm karanna puluwan munta witharai.. lol. meka boruwak methana interest kiyana eka thama profit dala thiyenne :D

    2nknwhw.png


    me okkma api boruwata hari kiyamuko. menna boruwa hari kiyala hithuwama haw wena anith boruwa. :D

    1st year (profit at maturity) waladi 7.19% denawa. e kiyanne profit eken 75%. e kiyanne bank eke profit eka 9.58% wage earnings ekka. e anuwa 5 year eke 90% kiyanne 8.62%. but ettatama dennawa 8.76% confirm karala. 0.14% profit eka wediyen dila. bank kiyanne calculation waladi experts la ne. weradenna be neda ?

    api balamu 5 year dena 8.76% kiyanne 90% bank eke profit kiyala. e kiyanne bank eke profit eka 9.73%. e anuwa bank eken 1 year investment ekata denna one 7.3% profit ekak. but eka aduwena karanne. godak durata apita hithanna wenawa 5 year dena rate eka thama most accurate kiyala. e anuwa mun karanne boruwak. dannawa ethine funds walata interest denakota 0.1% kiyanne loku margin ekak.

    mawa mara banks mun operations karanna kalin dannawa profit eka kiyada kiyala ! kawru hari kiyai banking sector eke normal profitability eka anuwai me kiyanne kiyala. but eka waradi. bank eka apita saving walata or investment walata up to 6% denakota unge loan or lending rate eka at least 12% wath kiyagannawa. double wage. nettam ekata langin. 100% wage margin ekak thiyan business karana unge profit eka 10% kiyanne kohomada.


    den thama hodama seen eka; amana bank eka listed company ekak ne (share market eke). munge 2013 loss eka -317,033,901. e kiyanne 17% loss ekak financial income eken nam. 44% loss ekak net financial income eken. 2012 wala munge profit eka 145,994,652. e kiyanne 11% profit from financial income and 25% from net financial income.

    ethakota mun kohomada fixed profit rate ekak kalin kiwwe. e kiyanne mun profit kiyana eka boruwata dala interest dena eka. islam wala oya interest ganna be kiyana seen eka nisa ekama wana name ekak dala boruwa karanawa.

    muge reserves, retained earning okkoma minus thiyenne. itin mun kohomada profit denne. basic commerce wala deyak.. but interest denna puluwan. mokatada boruwa karanne. hema thenama wage methanath un wanchawa karanne kiyala den puhediline..


    budu hamuduruwo deshana karala thiyanawa mithya dushtikarange dewal hoyanna hoyanna boruwa mattu wenawa kiyala. budu dahama hoyanna hoyanna bebelenawa..

    eka deshanawa den prove wenawa. halal seen ekak dagena ewith eke boruwath mattu una.. meka thama banking boruwa
     
    Last edited:
    • Like
    Reactions: doonga

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ලංකාවේ මුස්ලිම් මිනිස්සු මිට කලින් බැංකුවල සල්ලි දැම්මේ නැද්ද? කවුද බන් මේවට අවසරදෙන්නේ? හලාල් සහතික කියයි ඉස්ලාමිය බැංකුකරණය කියයි? මේක මේ මුස්ලිම් අයගෙත් සුලුතරයකගේ අවශ්‍යතාවයට තමයි මන් හිතන්නේ ආරම්භ වෙන්න ඇත්තේ. මොකද මේක පටන් ගන්න මුස්ලිම් සුළුතරයට පුළුවන් ලංකාවේ ඉස්ලාමිය බැංකුකරණයේ පාලනය සහ නියාමනයට සහ විගණනයට හවුල්වීම මගින් ආදායම් උපයන්න.ඊට පස්සේ මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සුන්ටත් වෙන්නේ මේක අනුගමනය කරන්න. නැත්තන් ඒ මිනිස්සුන්ව ඒ සමාජයෙන් කොන්වෙනවනේ. අනිත් පැත්තෙන් එක බැංකුවක හෝ දෙකක උවමනාවට පටන් ගත්තට පස්සේ අනිත් බැංකුවලටත් පවතින තරඟකාරී වෙළඳපලමත මේ ක්‍රමය පටන් ගන්න වෙනවා. නැත්තන් බැංකුවේ potential market share එක 100%-10%=90%ට (10%= ලංකාවේ මුස්ලිම් ජනගහනය) අඩුවෙනවා. ලංකාව කියන්නේ හැම ජාතියකම මිනිස්සුන්ට අයිති රටක වගේම රටේ නිති,රෙගුලාසි කාටත් එක සමාන වෙන්න ඕනේ.