ගනුදෙනු_කරන්න_හොඳම_බැංකුව

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ගනුදෙනු_කරන්න_හොඳම_බැංකුව

    මගේ දැන් තියෙන්නේ commercial එකක්.. එකේන් ebay බඩු ගන්න ගන්න.. පොතෙන් ගන්න බැරි සල්ලි ගාන වැඩි වෙනවා... දැන් රුපියල් 700 තියනවා ගන්න බෑ.. මම ආයේ මොනවා හරි ගත්තොත් ආයේ ඕකට ගානක් එකතු වෙනවා...

    ebay හරහා ගනුදෙනු කරන්න හොඳම බැංකුව මොකක්ද.? කට්ටිය කියනවා සම්පත් හොඳයි කියලා... Sampath Teen X-set එක හොඳයි.? මේකට මොකක්ද හම්බෙන්නේ කාර්ඩ් එක.? debid එකක්ද.?

    දන්නා අය කියන්න.........
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Sampath debit card එකෙන් pay කරන්න බැහැ.
    Sampath web card එක ගන්න.
    හැබැයි එකට දාන සල්ලි ආයේ ගන්න බැහැ.
    ඒ නිසා උවමනා ප්‍රමාණයට දාලා තියන්න ගත්තොත්.

    HNB debit card එකත් හොඳයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Sampath debit card එකෙන් pay කරන්න බැහැ.
    Sampath web card එක ගන්න.
    හැබැයි එකට දාන සල්ලි ආයේ ගන්න බැහැ.
    ඒ නිසා උවමනා ප්‍රමාණයට දාලා තියන්න ගත්තොත්.

    HNB debit card එකත් හොඳයි.
    :yes::yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Sampath debit card එකෙන් pay කරන්න බැහැ.
    Sampath web card එක ගන්න.
    හැබැයි එකට දාන සල්ලි ආයේ ගන්න බැහැ.
    ඒ නිසා උවමනා ප්‍රමාණයට දාලා තියන්න ගත්තොත්.

    HNB debit card එකත් හොඳයි.

    HNB වල refune වලට ගොඩාක් පරක්කුයි නේද.??
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උන් කියන්නේ නං ඉක්මනට වෙනවා කියලා. දන්නේ නෑ බන් ඒක නං.. :no:

    මට දන්නා කට්ටිය ගොඩාක් කියුවා බන්.. දවස් 14ට වඩා යනවලු.. අනිත් ඒවා දවස් 4-5යි....
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    HNB වල refune වලට ගොඩාක් පරක්කුයි නේද.??

    eth machan HNB wala kisima fee ekak aya karanne naha international debit transfers walata..
    Sampath web card ekata awuruddakata 500Rs charge wenawane.. bank acc ekak tiyanam 300Rs.. anith eka Sampath web card eka kiyanne direct Master or Visa ekak nemei.. ekanisa hama transaction ekakatama podi ganak wadiyen kapenawa.. eka bank eke ayawath kiyanne naha..

    HNB account ekak hadala ee card eka active karaganna.. :rolleyes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    eth machan HNB wala kisima fee ekak aya karanne naha international debit transfers walata..
    Sampath web card ekata awuruddakata 500Rs charge wenawane.. bank acc ekak tiyanam 300Rs.. anith eka Sampath web card eka kiyanne direct Master or Visa ekak nemei.. ekanisa hama transaction ekakatama podi ganak wadiyen kapenawa.. eka bank eke ayawath kiyanne naha..

    HNB account ekak hadala ee card eka active karaganna.. :rolleyes:

    :) හ්ම්ම්... මට පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද.?? මගේ කොම් බෑන්ක් එකේ බන්.. බඩු ගන්න ගන්න... පොතේ ගන්න බැරි ගැන වැඩි වෙනවා.... HNB එකෙත් එහෙමද.???
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Sampath debit card එකෙන් pay කරන්න බැහැ.
    Sampath web card එක ගන්න.
    හැබැයි එකට දාන සල්ලි ආයේ ගන්න බැහැ.
    ඒ නිසා උවමනා ප්‍රමාණයට දාලා තියන්න ගත්තොත්.

    HNB debit card එකත් හොඳයි.

    :yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :) හ්ම්ම්... මට පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද.?? මගේ කොම් බෑන්ක් එකේ බන්.. බඩු ගන්න ගන්න... පොතේ ගන්න බැරි ගැන වැඩි වෙනවා.... HNB එකෙත් එහෙමද.???

    ekanam danne naha..
    eka balaganne kohomada :confused:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    eth machan HNB wala kisima fee ekak aya karanne naha international debit transfers walata..
    Sampath web card ekata awuruddakata 500Rs charge wenawane.. bank acc ekak tiyanam 300Rs.. anith eka Sampath web card eka kiyanne direct Master or Visa ekak nemei.. ekanisa hama transaction ekakatama podi ganak wadiyen kapenawa.. eka bank eke ayawath kiyanne naha..

    HNB account ekak hadala ee card eka active karaganna.. :rolleyes:

    ekanam danne naha..
    eka balaganne kohomada :confused:

    කාඩ් එක පෙට් ඒකට දැම්මම.. ගන්න පුළුවන් ගැන පෙන්නනවනේ....