ගනුදෙනු_කරන්න_හොඳම_බැංකුව
මගේ දැන් තියෙන්නේ commercial එකක්.. එකේන් ebay බඩු ගන්න ගන්න.. පොතෙන් ගන්න බැරි සල්ලි ගාන වැඩි වෙනවා... දැන් රුපියල් 700 තියනවා ගන්න බෑ.. මම ආයේ මොනවා හරි ගත්තොත් ආයේ ඕකට ගානක් එකතු වෙනවා...
ebay හරහා ගනුදෙනු කරන්න හොඳම බැංකුව මොකක්ද.? කට්ටිය කියනවා සම්පත් හොඳයි කියලා... Sampath Teen X-set එක හොඳයි.? මේකට මොකක්ද හම්බෙන්නේ කාර්ඩ් එක.? debid එකක්ද.?
දන්නා අය කියන්න.........

Last edited:

හ්ම්ම්... මට පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද.?? මගේ කොම් බෑන්ක් එකේ බන්.. බඩු ගන්න ගන්න... පොතේ ගන්න බැරි ගැන වැඩි වෙනවා.... HNB එකෙත් එහෙමද.???