Asus X555LD-XX054H 15.6-inch Intel Core i5-4210U/4GB/500GB/2GB GT820M

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Asus X555LD 15.6-inch Intel Core i5 කොහොමද මේ ලැප් එක ..??

    Asus X555LD-XX054H 15.6-inch Intel Core i5-4210U/4GB/500GB/2GB GT820M

    මේ ලැප් එක කවුරුහරි පාවිචි කරලා තියෙන්නේ කවුද..:confused::confused: කොහොමද මේකෙ සපීඩ් එකයි Games Graphics එහෙම කොහොමද..:confused::confused::confused:

    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    හොඳ ළමයෙක්;17262231 said:
    මං ගාව ඕක තියෙන්නෙ :yes:
    හැබැයි
    i5-4210U නෙවේ 4200u 1TB හාඩ් ;)

    machan games ehema daala baluwada .. :confused::confused::confused:

    meke ganne games gahanta newe eth qulity eka eken hitha ganta puluwan ..:yes::yes::yes::yes:
     
  • Aug 8, 2014
    277
    12
    18

    games damma watch dogs, gta 4, COD mw, mw2, mw3 ....watch dogs lowma dammath stuck venava ram eka adu hinda da dan naa :baffled: gta 4th ehemai anikva nm max daala gahuve :dull:

    meke audio output jack ekata normal stereo jack eka gahuwama sound qualityda mage eke quality ne wage danne...mokakda avla kiyala hitaganna ba.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1638950
    kohomath 2.1 stereo sub vitharai sup karanne lap valata ;) lap eke aulak venda ba sub eke aulak venda athi balalama thamay kianda venne
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    හොඳ ළමයෙක්;17262433 said:
    games damma watch dogs, gta 4, COD mw, mw2, mw3 ....watch dogs lowma dammath stuck venava ram eka adu hinda da dan naa :baffled: gta 4th ehemai anikva nm max daala gahuve :dull:

    kohomath 2.1 stereo sub vitharai sup karanne lap valata ;) lap eke aulak venda ba sub eke aulak venda athi balalama thamay kianda venne

    Thanks bro .....
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හොඳ ළමයෙක්;17262433 said:
    games damma watch dogs, gta 4, COD mw, mw2, mw3 ....watch dogs lowma dammath stuck venava ram eka adu hinda da dan naa :baffled: gta 4th ehemai anikva nm max daala gahuve :dull:

    මගේ ළඟ තින්නේත් ඕක x555ld, heat වෙන්නේ නැහැ , hard එක නම් 1 TB ,cpu 4210u,820m.
    මම mw3 , cod4 (125 fps),dota 2(60 fps) එනවා mw3 එකේ නම් මතක නැහැ , එත් එකත් කිසි අව්ලක් නැතුව වැඩ , fps එක වැඩි direct a/c වලින් වැඩ කරද්දී .
    john keells එකෙන් 84 ක් උනා
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මගේ ළඟ තින්නේත් ඕක x555ld, heat වෙන්නේ නැහැ , hard එක නම් 1 TB ,cpu 4210u,820m.
    මම mw3 , cod4 (125 fps),dota 2(60 fps) එනවා mw3 එකේ නම් මතක නැහැ , එත් එකත් කිසි අව්ලක් නැතුව වැඩ , fps එක වැඩි direct a/c වලින් වැඩ කරද්දී .
    john keells එකෙන් 84 ක් උනා

    මචන් මන්ගාව තියෙන්නේ asus k55a එකක් , බ්‍රෑන්ඩ් එක නම් අවුලක් නැ, හොද තැනකින් බලල ගනින්

    Thanks Bro ......
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මගේ ළඟ තින්නේත් ඕක x555ld, heat වෙන්නේ නැහැ , hard එක නම් 1 TB ,cpu 4210u,820m.
    මම mw3 , cod4 (125 fps),dota 2(60 fps) එනවා mw3 එකේ නම් මතක නැහැ , එත් එකත් කිසි අව්ලක් නැතුව වැඩ , fps එක වැඩි direct a/c වලින් වැඩ කරද්දී .
    john keells එකෙන් 84 ක් උනා

    Ram eka 8 GB kaloth assassin's creed iii play karanta puluwan vevida ...:yes::yes::yes::yes:
     
  • Aug 8, 2014
    277
    12
    18
    මගේ ළඟ තින්නේත් ඕක x555ld, heat වෙන්නේ නැහැ , hard එක නම් 1 TB ,cpu 4210u,820m.
    මම mw3 , cod4 (125 fps),dota 2(60 fps) එනවා mw3 එකේ නම් මතක නැහැ , එත් එකත් කිසි අව්ලක් නැතුව වැඩ , fps එක වැඩි direct a/c වලින් වැඩ කරද්දී .
    john keells එකෙන් 84 ක් උනා

    cod series eka lesata vada with full graphics (black ops,ops 2,ghost gahuve naa meken) ;)