මචන්ලා ලැප් එකක් ගන්න ඕනේ උදව්වක් දෙන්න දන්නා අය

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    • Like
    Reactions: salitha22 and jennt

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    HP or AzusM515




    ලැප් කන්ඩද බන්

    ඔය ගානට හොද පැට්‍රල් එන්ජිමක් තියමු කාර් එකට

    @PHBhagya මෙයාට හොද එකක් සජෙස් කරන්න, 2000-2500CC, inline -6, ටර්බො උනා නන් ඇති
    නිසාන් සෙෆිරො එන්ජිම හරියයිද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,931
    113
    Gampaha
    HP or AzusM515




    ලැප් කන්ඩද බන්

    ඔය ගානට හොද පැට්‍රල් එන්ජිමක් තියමු කාර් එකට

    @PHBhagya මෙයාට හොද එකක් සජෙස් කරන්න, 2000-2500CC, inline -6, ටර්බො උනා නන් ඇති
    නිසාන් සෙෆිරො එන්ජිම හරියයිද
    වැඩක් නෑ මචෝ... ශෙඩ් වල පෙට්‍රල් නෑ...
    සෙෆිරෝ එන්ජිමක් තිබ්බොත්,
    තව දවස් තුන හතරක් යනකොට, ලංකාවෙ ඉතුරු වෙලා තියෙන තෙල් සංචිත ටිකත් ඉවර වෙනව ශුවර්...
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    i3 එකකට 170ක් කියනකොට කාළකණ්ණි ගතියක් එනවා :lol:

    Lenovo ideapad 3 – i3​

    මේක අරගෙන SSD එකක් ගහගන්න :yes:
    මාකට් එක ප්‍රයිස් ගැන දැන් අයිඩියා එකක් නැහැ හැබැයි ජේන් 11වුනත් i3එකට 170ක් කියනකොට හොස් ගාලා ගියා
     
    • Like
    Reactions: Solo Rider

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    Wena software autocad solidworks photishop, illustrator ehem use krnne nththm gnna ekt ssd ekk ghla gnin... ee athiii....
    arawath use krnvnm ssd+ 8/12/16gb wenkm ram ekth upgrade krpan
     
    • Like
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    HP or AzusM515




    ලැප් කන්ඩද බන්

    ඔය ගානට හොද පැට්‍රල් එන්ජිමක් තියමු කාර් එකට

    @PHBhagya මෙයාට හොද එකක් සජෙස් කරන්න, 2000-2500CC, inline -6, ටර්බො උනා නන් ඇති
    නිසාන් සෙෆිරො එන්ජිම හරියයිද
    අනේ උකේ සෝලෝ සල්ලි තිබ්බනම් 4g63t එන්ජින් එකක් තියනවා ගියර් බොක්ස් එකත් එක්කම
     
    • Haha
    Reactions: Solo Rider