AMD Rysen 7 or Intel Core i5 12th GEN

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    919
    1,137
    93
    AMD Rysen 7 or Intel Core i5 12th GEN

    මේ දෙකෙන් කෝකද හොද?

    අපේ බොස්ට ලැප් එකක් ගන්න හදන්නෙ.
    Lenovo IdeaPad Flex 5 ලැප් එක

    එකේ ඉන්ටෙල් i5 12 Gen එක නෑ තියෙන්නෙ Ryzen 7 එක

    මොකද්ද මේ දෙකෙන් හොද?

    Ryzen 7 ගත්තොත් අවුල්ද?
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    Ryzen 7ඉතුරු කෑල්ල ( gen ) මොකද්ද ryzen සුපිරියි මචන් ගේමින් වලට නම් ගන්නේ Intel යන්න
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    boss neme moka gattat wadeta hari yanna ekak ganin. core 2 duo wennat puluwan. use case eka mokakda?
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    Laptop ekak nam godak welawata Ryzen hodai office wada walata wage.
    Mokada power consumption Ryzen wala hodai intel walata wada. Battery life ekath hodai, overheating issues adui intel walata sapekshawa.
     
    • Like
    Reactions: War Fighter