මචන්ලා ලැප් එකක් ගන්න ඕනේ උදව්වක් දෙන්න දන්නා අය

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,004
    1
    12,042
    113
    බජට් එක 140 උපරිම .ලැප් එක ගන්නේ එක්සෙල් වර්ඩ් ෆිල්ම් එකක් එහෙම බලන්න .ලොකු බර වැඩ නැ

    මන් හිතන් ඉන්නේ මේ ටික

    HP 245 G7 (Ryzen 3)​

    – AMD Ryzen 3 Processor
    – 4GB DDR4 RAM
    – 1TB SATA Hard Drive
    – AMD Radeon Graphics
    – 14 HD Display
    – Windows 10
    රු99,900.00


    Asus ExpertBook L1500CDA-BQ0655 ( Ryzen 3 )​

    – Ryzen 3 3250U Processor
    – 4GB DDR4 Ram
    – 256GB SSD Hard Drive
    – 15.6 IPS FHD Display
    – AMD Radeon Graphics
    – Free DOS
    රු121,500.00

    Lenovo ideapad 3 – i3

    – Intel Core i3 11th Gen
    – 8GB DDR4
    – 1TB HDD Hard Drive
    – 15.6 FHD Display
    – Windows 10 Home
    – Black, Gray Colors Available
    රු125,000.00


    Asus X515E​

    – Intel Core i3-1115G4 Processor
    – 256GB SSD Drive
    – 4GB DDR4 Ram
    – 15.6″ HD (1366×767) Display
    – WebCam & Bluetooth
    – Windows 10 Home
    – Baklit Keyboard
    – Silver Color
    රු129,000.00

    ASUS M515 ( M515DA – EJ1039T )​

    – AMD Ryzen 3 3250 Processor
    – 4GB DDR4 RAM
    – 1TB SATA Hard Drive
    – AMD Radeon Graphics
    – 15.6″ FHD Display
    – Windows 10
    රු129,000.00

    ලැප්ටොප් එල්කේ එක හොදයිද බන් ,නැත්නම් උබලම බෙස්ට් තැනක් රෙකමන්ඩ් කරන්න


    Lenovo ideapad 3 – i3 meka thama hitan inne

     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,004
    1
    12,042
    113
    ගේම් ගහන්නේ නැද්ද බන්
    ගේම් ගහන්න pc එක තියනවා

    i3 11th gen එකකට පලයන් බන්. 170ක් වගේ වෙයි හැබැයි.
    මේකෙ තියෙන්නෙබන් 129ට
    ------ Post added on Jan 27, 2022 at 3:13 PM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,408
    3,833
    113