අනිවා මචං. සමහරැ පිටට පේන්ඩ හිනා වෙලා කතා කෙරැවට ගොඩක් ගැටලු හිතේ තෙරපගෙන ඉන්නව. මැරෙනව කියන්නෙ හැම දේකම අවසානය නෙමේ. /ඉවසා බැරිම තැන වේ ඉවසිය යුතම තැන/

අනිවා මචං. සමහරැ පිටට පේන්ඩ හිනා වෙලා කතා කෙරැවට ගොඩක් ගැටලු හිතේ තෙරපගෙන ඉන්නව. මැරෙනව කියන්නෙ හැම දේකම අවසානය නෙමේ. /ඉවසා බැරිම තැන වේ ඉවසිය යුතම තැන/

ehema wenna tiyana probability eka adui ban. (Ethakota FB eke marenawa kiyala damme kawda?)
ඊයේ නේද.....!! අපේ කලින් ශෝ රූම් එක ඉස්සරහා දාපු සැම්සුන් ශෝ රූම් එකේ බුවා නේ.....![]()
අනේ මන්දා රටේ ඉන්න උන්ට පිස්සුද කියලා.......![]()
ශෝ රූම් එකේ ප්රශ්නයක් වෙන්න ඈති......![]()
![]()

මේවගේ හදිස්සි තීරණ ගන්න මිනිස්සු පෙලබෙන්නේ ධර්මය නොදන්න කම නිසා...බුදු හාමුදුරුවෝ කිහිප තැනකම දේශනා කරලා තියනවා මිනිස් ආත්මයක තියන වටිනා කම ගැන....![]()
ඉතින් කොහොමද සැප දුක් එහෙම 