Malambe Singhagiri Suicide Case

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
අනිවා මචං. සමහරැ පිටට පේන්ඩ හිනා වෙලා කතා කෙරැවට ගොඩක් ගැටලු හිතේ තෙරපගෙන ඉන්නව. මැරෙනව කියන්නෙ හැම දේකම අවසානය නෙමේ. /ඉවසා බැරිම තැන වේ ඉවසිය යුතම තැන/
:yes:
 

EK_DOGA

Member
Feb 27, 2014
578
15
0
owala badu gewanna denawa neda??? gewanna gaththu aya welawata gewala nathuwa....eyage athin gewanna welada danne na bara ganak
 

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ehema wenna tiyana probability eka adui ban. (Ethakota FB eke marenawa kiyala damme kawda?)


    මචන් මටත් හිතුනා මේක murder scn එකක්ද දන්නෙත් නෑ කියලා. කියන්න බෑ බන් FB eke මැරෙන්න යනවා කියලා දැම්මේ බොඩිය හම්බෙන්න ටිකකට කලින්නම් මරණ වෙලාවේ දැම්මද දන්නෙත් නෑ. සල්ලි ප්‍රශ්නයකට මරුනනම් FB එකේ දායිද? අනික ළමයි ඉන්නවා කියන්නේ ටිකක් මෝරපු එකෙක්නේ. කොහොමවුනත් සම්ව්හාවිතාවය අඩුයි තමා. අනිත්පත්තෙන් ඒ හින්දම FB එකේ එහෙම දැම්මද දන්නෙත් නෑ මරපු එකා.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඊයේ නේද.....!! අපේ කලින් ශෝ රූම් එක ඉස්සරහා දාපු සැම්සුන් ශෝ රූම් එකේ බුවා නේ..... :(

    අනේ මන්දා රටේ ඉන්න උන්ට පිස්සුද කියලා....... :dull:

    ශෝ රූම් එකේ ප්‍රශ්නයක් වෙන්න ඈති...... :dull: :(

    උදේ හවා උබේ මුණ දැකලා ඡිවිතේ එපා වුනාවත්ද?:(
     

    JayaNiyathai

    Junior member
  • Sep 20, 2014
    93
    6
    8
    Kandy
    මේවගේ හදිස්සි තීරණ ගන්න මිනිස්සු පෙලබෙන්නේ ධර්මය නොදන්න කම නිසා...බුදු හාමුදුරුවෝ කිහිප තැනකම දේශනා කරලා තියනවා මිනිස් ආත්මයක තියන වටිනා කම ගැන....:(
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මේවගේ හදිස්සි තීරණ ගන්න මිනිස්සු පෙලබෙන්නේ ධර්මය නොදන්න කම නිසා...බුදු හාමුදුරුවෝ කිහිප තැනකම දේශනා කරලා තියනවා මිනිස් ආත්මයක තියන වටිනා කම ගැන....:(

    ඔව් එකනේ ලොකු මල්ලි :D ඉතින් කොහොමද සැප දුක් එහෙම :)