

උබ මගුලක් කතා කරනවා, ඉන්දියාවේ නෙමෙයි, මීගමුවේ ස්ටේශන් එකේ ටොයිලට් පැත්තට පොඩ්ඩක් ගිහින් බ්ලහන්කො වෙලාවක. විවේකාගාරේ බිත්තිවලත් චූ කරලා.ඔය තව හොඳයි ඉන්දියාවේ නම් ඔකුං ෆ්ලැට් ෆෝර්ම් එකේ චූ කරනවත් එක්ක

කම්මැලි නිසා අපේ උන් වටපිට බලලා එතන බිමට අතෑරලා මාරු වෙනවා ශේප් එකේ..
උබේ කතාව ඇත්ත. ඔය දෙමෙල්ලුම සින්ගපුරුවේ ඉන්නවා යස අගේට. පාරේ කුනු දැම්මොත් ඩොලර් 5000ක් ද කොහෙද දඩ.දෙමළා නෙමේ මොකත් එකයි බං.. ඕක ලංකාවෙ හැටි.. ගෙදරක් පිරිසිඳුව තියාගන්න බැරි අපේ උන් කොහොමද බං රට, පරිසරය පිරිසිදුව තියාගන්නෙ.. හැබැයි ඒ අතින් ගත්තම සුද්දො ඉහලින් ඉන්නවා.. හැබැයි උන්ගෙ නීති තදයි.. පාරේ කුණු දාන්න අරවා මේවා කරන්න බෑ..
අනිත් එක බං පාරක් අයිනෙ, බස් ස්ටෑන්ඩ් එකක් අයිනෙ, දුම්රියපොලක් අයිනෙ ඩස්ට් බින් එකක් තියෙද බලපං ආසාවට..? තිබුණත් එකයි දෙකයි.. හැතැම්මයක් දුර යන්න ඕන..කම්මැලි නිසා අපේ උන් වටපිට බලලා එතන බිමට අතෑරලා මාරු වෙනවා ශේප් එකේ..