දෙමල්ලු

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    1939899_594988710602156_7523282799257392879_n.jpg
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    adoo dukai ban dakkama...athugala wenna ba..kaapu ewun kelinma bimata dala...fort wela dawasata 2lacks passengersla awath ohoma rail road ekata danne na,,,:no::no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ඔය තව හොඳයි ඉන්දියාවේ නම් ඔකුං ෆ්ලැට් ෆෝර්ම් එකේ චූ කරනවත් එක්ක
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය තව හොඳයි ඉන්දියාවේ නම් ඔකුං ෆ්ලැට් ෆෝර්ම් එකේ චූ කරනවත් එක්ක
    උබ මගුලක් කතා කරනවා, ඉන්දියාවේ නෙමෙයි, මීගමුවේ ස්ටේශන් එකේ ටොයිලට් පැත්තට පොඩ්ඩක් ගිහින් බ්ලහන්කො වෙලාවක. විවේකාගාරේ බිත්තිවලත් චූ කරලා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙමළා නෙමේ මොකත් එකයි බං.. ඕක ලංකාවෙ හැටි.. ගෙදරක් පිරිසිඳුව තියාගන්න බැරි අපේ උන් කොහොමද බං රට, පරිසරය පිරිසිදුව තියාගන්නෙ.. හැබැයි ඒ අතින් ගත්තම සුද්දො ඉහලින් ඉන්නවා.. හැබැයි උන්ගෙ නීති තදයි.. පාරේ කුණු දාන්න අරවා මේවා කරන්න බෑ..:yes:

    අනිත් එක බං පාරක් අයිනෙ, බස් ස්ටෑන්ඩ් එකක් අයිනෙ, දුම්රියපොලක් අයිනෙ ඩස්ට් බින් එකක් තියෙද බලපං ආසාවට..? තිබුණත් එකයි දෙකයි.. හැතැම්මයක් දුර යන්න ඕන..:angry: කම්මැලි නිසා අපේ උන් වටපිට බලලා එතන බිමට අතෑරලා මාරු වෙනවා ශේප් එකේ..:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දෙමළා නෙමේ මොකත් එකයි බං.. ඕක ලංකාවෙ හැටි.. ගෙදරක් පිරිසිඳුව තියාගන්න බැරි අපේ උන් කොහොමද බං රට, පරිසරය පිරිසිදුව තියාගන්නෙ.. හැබැයි ඒ අතින් ගත්තම සුද්දො ඉහලින් ඉන්නවා.. හැබැයි උන්ගෙ නීති තදයි.. පාරේ කුණු දාන්න අරවා මේවා කරන්න බෑ..:yes:

    අනිත් එක බං පාරක් අයිනෙ, බස් ස්ටෑන්ඩ් එකක් අයිනෙ, දුම්රියපොලක් අයිනෙ ඩස්ට් බින් එකක් තියෙද බලපං ආසාවට..? තිබුණත් එකයි දෙකයි.. හැතැම්මයක් දුර යන්න ඕන..:angry: කම්මැලි නිසා අපේ උන් වටපිට බලලා එතන බිමට අතෑරලා මාරු වෙනවා ශේප් එකේ..:rofl:
    උබේ කතාව ඇත්ත. ඔය දෙමෙල්ලුම සින්ගපුරුවේ ඉන්නවා යස අගේට. පාරේ කුනු දැම්මොත් ඩොලර් 5000ක් ද කොහෙද දඩ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සුද බන්? මේ එදා ඕපනින් එකට මහින්දට චීයර් කරන්න බස් වලින් ගෙනාපු උන්ට කන්න දුන්න ඒවා. යාපනේ උන් බත් පැකට් ගෙනත් කයිද බන් ස්ටේෂන් එකේ? මේක එදා ඔය ඕපනින් එක කවර් කරන්න ගිය මගේ යාලුවෙක් මට කිව්වේ.